මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

නීති විරෝධී උනත් ලංකාවෙ තියෙන් ඕනම නගරෙක ගංජා මිලදී ගන්න පුළුවන්. ඔතන්න දන්නවනම් පැකට් එකක් ගන්න එක ලාබයි නැත්නම් ඔතපු ඒවත් තියෙනව. මන් ඉස්සෙලම ගංජා බිවුවෙ පළවෙනි පාර A/L ඉවර උන දවසෙ. එදා විභාගෙ ඉවර වෙලා අපේ සෙට් එක ගියා නාච්චිමලේ. යනගමන් මල් පෝච්චි විකුනනු ලැබේ කියල බෝඩ් එකක් ගහල තිබ්බ ලෑලි කඩේකින් මල් පැකට් එකක් අරගෙනම තමා ගියෙ. අපි එක්ක ගිය සූස්තිය කියල හිටපු පොරක් දෙයියන්ට පූජා වට්ටියක් හදන තරම් භක්තියකින් මල් පැකට් එකෙ රොඩු අහක් කරල හැදුවෙ නැතෑ ලොකු පන්දමක් තරම් ගංජා සුරුට්ටුවක්. අපි සේරම එක බිව්වා සූස්තිය කියන කපුගේගෙ සිංදු අහ අහ. කොහොම හරි අන්තිම වෙනකොට මගෙ කන සාක්කුවෙ ගලුයි මලුයි ගහල. ගෙදර එන්නකලින් කබරය පාරකුත් දල මොකුත් උනේ නැහැ විභගෙ විතරක් ඉවර උනා වගේ ගෙදර ආව මල රෑ වෙලා. එදා ගංජා වලට වහ වැටුනු මම තමත් ගංජා දුමට පෙම් කරනව. දැන් A/L කරලනම් අවුරුදු 10 කටත් කිට්ටුයි එත පස් හය වතවකට වඩා මට ගංජා රස බලන්න නම් හම්බ වෙලා නැහැ. ඒක නිසා මගෙ ගංජා වලට තියෙන කැමැත්ත භයානක දෙයක් නෙමෙයි

5 අදහස්:

වෙන මොනවා කියන්නද අපි අන්තිම වාක්‍ය බොහොම හොදයි කියනවා ඇරෙන්න..

නම වෙනස් වෙනවනම් සංඛ්‍යාලේඛන වෙනස් කරන එක ගැන සලකා බලන්න පුළුවන් ;-D

You are just my kind of a guy !

Except that I have "mal" anytime and ALL the damn time.

(actually got some in my locker anytime... let me know if you want some) lolz

හොද දෙයක් ගානට කරන තරමට

මා නම් කොණ ගිණි තියා මල් වෙඩි හැරියේ මාගේ පාසල් ජීවිතයේ 8 වන වසරේදී බව ඉතාමත් සංවේගයෙන් දන්වා සිටිමි. මහා පරිමාණයෙන් සිදු නොකලද හීනියට එකක් ඔතා උඩ යවා චොකලට් කෑල්ලක් කා හීනි ආතල් එකක් ගැනීමට මමත් ඔබ මෙන් ආසා කරමි. ඔබ නොදන්නවා වුවද ඔබ ප්‍රදේශයේ මල් වෙඩි ගත හැකි ස්ථාන කීපයක් යහමින් පිහිටා තිබේ...
ඔන්න මම නම් දන්නෙ නෑ එව ඕන්....
:D

Bloggers.com - Meet Millions of Bloggers