මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

මෙලොව ඉපදුණ හැම කෙනෙකුටම උරුම මරණ්ය ගැන

9 අදහස්:

මම එක ;-)

අම්මෝ අවුරුදු 3කට පස්සේ තමා පලවෙනි පෝස්ට් එකට කමෙන්ට් එකක් වැටුනේ
බොහෝම ස්තූතියි :-)

නොදකින්........
පළවෙනි පෝස්‍ට් එකේම "මරණය" කියන වචනේ වැරැද්දුව එකෙන් පේනවා මූ කිසිම උවමනාවකින් නෙමෙයි මේ බ්ලොග් ලියන්නේ කියලා :D

ඔව් බන් ඒත් ඔහේ ලියනවා :-D

ආ මරේ... :)

ලියන්න...මරණයට කලින් මරණය දැනගන්න එක කුතුහලයක්...සුභපැතුම් අනාගතයට.

බ්ලොග් එකට සුබ පැතුම් මරේ අයියා.. බ්ලොග් ලෝකයේ උන්නතිය උදෙසා චිරාත් කාලයක් වැජඹේවා.. :D

59...122...31...10...3...0...

මරණය හමුවෙලා....

අතිර ලොවේ තිර එකම දෙය මරණය යි.

Bloggers.com - Meet Millions of Bloggers