මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

මානව හිමිකම්
කම්කරු අයිතිවාසිකම්
වෘත්තීය සමිති
වැඩ වර්ජන
මාධය වාරණ
මේ ඔක්කොම
විපක්ෂෙ ඉන්නකම්

13 අදහස්:

අති විශිෂ්ඨයි. මේවගේ හිතන්න ඔබ කොහොම විදග්ධයෙක් වෙන්න ඕනෙද? අයියේ ඔයානම් හැබෑ දක්ෂයෙක්! බ්ලොග් වලට තරුවක්!!, අපිට ගුරුවරයෙක්......!!!! සදා ජය!!!!!!

මටත් මේ බ්ලොග් එක මග ඇරිලා...

මේ වගේ අතිශය සංවේදී කරුණක් ගැන වචන කිහිපයකින් පෙළ ගස්වලා ලියන්න පුලුවන් සුවිශේෂ හැකියාවක් තියන කෙනෙකුට පමණයි...ඔබට ජය..



එන්න අපේ පැත්තෙත් ඇවිල්ල යන්න

පොත් ගණන ලියන්න පුළුවන් කරුණු වාක්‍ය දෙක තුනකින් ලියලා.
නියමයි (y)

මොකා ආවත් තත්ත්වෙ ඕකම තමා කිසිම වෙනසක් නැ.

මෙන්න කියවනවනං බ්ලොග්. බ්ලොග් තරුවක් විදියට මේ අයියගෙන් අපිට ඉගෙනගන්න තියනදේ බොහෝයි.


එන්න බ්ලොග් හරියට ලියන විදිය දැනගන්න

සහතික ඇත්ත !!

ජාතිමාමකත්වය බව්මික අකන්ඩතාව කැටි වෙච්ච මාර වචන ටිකක් අයියා .. මට නම් සතියකට කන්න ඔනෙ නැහ් !!
ජයවේ!

සියළු දුෂ්ඨ බලවේග පරදවමු... ප්‍රගතිශීලී මරණයා පාර්ලිමේන්තුවට යවමු...

රට පෙරට..මූ වලට...

:D :D :D

නියමයි... පිස්සු හැදෙනවා.. දිගටම මේ වගේ ඒව ලියන්න...

ගම්මට්ටමේ , මිම් මට්ටමේ තම්මැට්ටමේ, තට්ටමේ සාමයිකයො

මරේ ගෙ විකාර.... :-D

හරිම අපුරුයි

මචන් මම මේ හාදයා ගැන අහලා තියනවා. මේකට හොඳට ලියන්න පූලුවන් උනාට හෙන බෙබාලු නේ? මොනා උනත් අපරාදෙ තරුන ජීවිතයක් නේ?

Bloggers.com - Meet Millions of Bloggers