මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

මට මාර වැඩක් වෙල තියෙන්නෙ දැක් දවස් තුනක් තිස්සෙ මන් අරක්කු බෝතල් එක හමාරක් බයිසිකලේ සීට් එක අස්සෙ දාගෙන එහාට මෙහාට යනව, බොන්න කෙනෙක් නැහැ. දැන් කොල්ලො බොන්නෙ නැද්ද මන්ද්ද? දැන්නම් බයිට් එකත් සවුත්තු වෙලා ඇති. සිගරට් වලට හුලන් වැදිලත් ඇති. මොනව කරන්නද තනියම බොන එකෙ කිසි ආතල් එකක් නැහැනේ ඉතින් කවුරු හරි සෙට් වෙනකම් ඉන්නනම වෙනව

4 අදහස්:

Oh,I like to drink but don't have arrack :-)

that shows you got the fun not from the arrack but by the other factors like friebds circustances,surrunding etc..poor you

oba nam mara modayek

අප‍රාදෙ මම මේක දැක්කෙ ප‍්රක්කු වෙලා නෙ.."අප්පමාදො අමතෝ පදං" කියන්නෙ නිකන්යැ..ප‍්රමාදය තමයි විනාශයට මුල!! :(

Bloggers.com - Meet Millions of Bloggers