මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

අර එදා අරාකු බෝතල් එක හමාරෙන් ඉතුරු උන බාගෙ තම සීට් එක යට
මාත් එක්ක හැමදාම වැඩට යනව එනව. නිදහසේ බොන්න විදිහක් තාම ලැබුනෙ නැහැ. කොහෙද මේ අපේ උන් එක්ක බොන්න ගියාම එපා වෙනව. සමහරු ගල් බොන්නෙ නැහැ ( මමත් අතුළුව ) සමහරු සංස්ථා ඔල්ඩ් එක බොන්නෙ නැහැ. ඉතින් හැමෝටම ගැලපෙන ජාති හොයන්න ගියාම බොන්න වෙලාවක් නැහැ.

9 අදහස්:

මට ඇහුනා දැන් පොඩ්ඩකට කලින් අපේ තාත්තා යාළුවෙක් කොල් කරපුවහම කියනවා ගල් ජරාව බොන්න බෑ කියලා...ඇත්තටම මොකක්ද වෙනස?

ඩොමීනියන් එකට ගිය කාලයක් මතක නැහැ. A/L කරන කාලෙ නම් මාසෙකට සැරයක් වත් යනවා ඒකට. අයි ඒකාලෙට යන්න තියෙන්වනම්.
එහෙම කියන්න තරම් වෙනසක් නැහැ. සුවඳෙ පොඩි වෙන්සක් සහ පහුවදාට හැදෙන ඔලුවෙ කැක්කුමේ තමා වෙන්සක් තියෙන්නේ

අපරාදෙ කියන්න බැහැ කෝක බිවුවත් වෙරි නම් වෙනවා

ඒ වුණාට ගල් එල භාණ්‍ඩයක්...

අනිවාර්යයෙන්ම ගල් කියන්නෙ එල භාන්ඩයක් වියයුතුයි මොකද ඒ තරම් ඉල්ලුමක් ඒකට තියෙන නිසා. වැඩේ තියෙන්න මට එච්චර ගල් අල්ලන්නෙ නැති එක. මන් හිතන්නෙ ඉස්සෙල්ලම ගල් බීපු දවසෙ අම්බානට වැඩිවෙල හොඳ කබරය පාරක් දාල පහුවදා දවසම ඔලුවෙ කැක්කුමෙන් හිටපු නිසා වෙන්න ඇති

අපෝ ගල් මල ජරාවක්. ඒක බීලා පහුවදාට විඳවනවට වඩා සැපයි නොබී ඉන්න එක. අනික බාර් වල තියෙන ගල් කවලම් කරපුවා. ඒක නිසා තවත් කේස්.

දුප්පතාගෙ හිතවතා ඉතිං ගල් තමයි!

"අර එදා අරාකු බෝතල් එක හමාරෙන් ඉතුරු උන බාගෙ තම සීට් එක යට
මාත් එක්ක හැමදාම වැඩට යනව එනව"

:D

දැන්නම් ඒක ඉවරයි හැබැයි. බොහෝම අමාරුවෙන් තව බාගයක් හොයාගෙන ඒක ඉවර කරලා දැම්ම

Bloggers.com - Meet Millions of Bloggers