මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

දවස ගානෙම බඩු මිල ඉහල යනවා ඒක අපි වගෙ පොඩි මිනිස්සුන්ට පුදුම විදිහට බල පන්නේ. පහුගිය දවසක මට ගිය වියදම් ටිකක් මේ
සංස්ථා ඔල්ඩ් අරක්කු බෝතලයයි :640/= ( ඉස්සර 605/= )
ගෝල්ඩ් ලීෆ් සිගරට් පැකට් එකයි:192/= ( ඉස්සර 180/= )
අලියා සෝඩා පොඩි බෝතලයයි:55/=
පොඩි කොකා කොලා එකයි:65/=
රටකජු ග්රෑම් 100:30/=
කඩල ග්රෑම් 100:30/=
බුලත් විටයි:10/= (බිවුවට පස්සෙ එන ගඳ අඩු වෙන්න )
ඔක්කොම:1022/=
ඔන්න තුන් දෙනෙකුට යන්තම කාල බීල ඉන්න යන ගාන. මේක මේ ගෙදරක කරනවනම් නැත්නම් තව වැඩී
ඉතින් කොහොමද අපි වගේ පොඩි මිනිස්සු කාල බීල ඉන්නේ

6 අදහස්:

හප්පා බඩු මේ තරම් ගණන් වැඩි වෙලාද? මට ගානක් වුනේම නෑ‍ නේ. මම හිතන්නෙ මම කඩේ යන්නෙ ම‍ට වඩා කඩේ යන අය එක්ක නිසා වෙන්න ඇති. හැම වෙලේම බිල ගෙවන්නෙ එයාලා. මම දායක වෙන ගැන නියතයක්.

හික් හික්... මේ ඔයාගෙ බ්ලොග අරක්කු කොම්පැණි වලට පෙන්නලා ගාණක් ඉල්ලගන්න බැරි වෙයිද?

බලන්න ඕනෙ කීයක් වත් ඉල්ල ගන්න පුළුවන්ද කියල. මොකො නැත්නම් අපි කන බොන එක නවත්තන්න වෙන්නේ

නියමයි!

විරුද්ධ පක්ෂෙන් මේ වගේ වියදමකට "නියමයි" කියල කියනව ඇහුවමයි. වැඩිපුර ඇහන්න ලැබෙන්නෙ බැනුම් නේ.

තව අවුරුදු 10කින් විතර මම මේක බැලුවම මටම හිනා යයි නේ. මෙච්චර ලාබෙට 3න් දෙනෙක් බිවුව කියලා. මම ඉඳීද දන්නේ නැහැ තව අවුරුදු 10 ක් ඒත් ඉන්න කෙනෙක් හරි දැනගනීනේ අවුරුදු 10කට කලින් 3න් දෙනෙකුට බොන්න ගිය ගනන් හිලවු

අරගන තියන ඔක්කොම පාටියකට වගෙ

Bloggers.com - Meet Millions of Bloggers