මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

මේකනම් මගේ කවියක් නෙමෙයි . ඒත් ඒක කියෙවුවම මට කොපි නොකර ඉන්න බැරි උනා ඒක ඒ තරමටම රසවත් නිසා

සුරාවේ අගයත්
එහිඇති මනා රසයත්
බොන සුදනෝ මිසක්
නොබොන අණුවන දනෝ නොදනිත්..

මට මේක හම්බ උනේ මෙතනින

මේය තමා මේක එතනට දාල තිබ්බේ

මේ තියෙන්නේ ලියපු කෙනාගෙ බ්ලොග් අඩවි.
අඩිය
අන්‌දරේ‍ගෙ......... ‍කෙරුම්

මේ කවිය කාගේද කියලානම් දන්නේ නැහැ. කාගේ උනත් මොකද රසවත් කවියක් නේ අපි මේක රසවිඳිමු

මගේ ජීවිතේදි කියවපු හොඳම කවිය මේ කවිය. මේකටනම් තෑග්ගක් දෙන්න වටිනවා

මේ කවිය තවත් තැන්වල තිබිලා තියේන්වා. මේ ඒව ගැන. හරේෂ් ට ස්තුති ඒ ගැන කිවුවට
මේ තවත් තැනක්
මේ එයගෙ ඡායා රූප එකතුව
තව වැඩි විස්තර අදහස් වල තියෙනවා

කමක් නැහැ කමක් නැහැ කාගේ උනත්. මන් මේක ගත්තේ මහේෂ් දාපු පිළිතුරකින් නිසා මහේෂ් ට ස්තුති.

5 අදහස්:

This comment has been removed by the author.

කොහෙත්ම මේ කවිය මගෙ ස්වතන්ත්‍ර නිර්මාණයක් නෙවෙයි :D . මම මේක මුලින්ම ඇහුවෙ මට මතක හැටියට 2002 දි විතර සිරස එ‍ෆ් එම් එකේ ගියා අරේ සහ මරේ කියලා ආතලා දෙන්නෙක් කරන වැඩසටහනක්.දැන් අපි කවුරුත් හදුනන සුනෙත් චිත්‍රානන්ද සහ ගාමින්ද ප්‍රියවිරාජ් දෙන්නා තමයි ඒක කලේ. ඒකෙ එක වැඩසටහනක තමයි මට මේක ඉස්සෙල්ලාම ඇහුනෙ. මම අද උදේ තමයි මරණය මේක එයාගෙ බ්ලොග් එකේ දාලා තියෙනවා දැක්කෙ. a

කාගෙ උනත් කියන්නේ ඇත්ත. අපිනම් දන්නව අගේ. නොදන්න අය ගැන කනගාටුයි

@මරණය:-

මගේ කමෙන්ට් එකට සාධක වශයෙන් මම මේ එම්පී3 ක්ලිප් එක අප්ලෝඩ්කලා මේකෙ 11:58 හරියෙ මේකවිය තියෙනවා අහලා බලන්න මම නම් සිය සැරයක් විතර අහලාඇති.

අරේ සහ මරේ ඒකාලෙයි මේකාලෙයි පොත් - අප්ලෝඩ් කලේ මරණය වෙනුවෙන්

බොහෝම ස්තුති හඬ පටයට.
කාගේ උනත් කමක් නැහැනේ. අපි මේක රසවිඳිමු
මට මුලින්ම හම්බ උනේ ඔයාගෙ පිළිතුරකින් නිසා ඔයට ස්තුති ගොඩක්

Bloggers.com - Meet Millions of Bloggers