මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

මගේ අනික් වැඩ කටයුතු වගේම බ්ලොග් ලිවිල්ලටත් පටන් ගන්නකොට තිබ්බ උනන්දුව දැන් නැහැ (මේ දවස් වල මම වැඩියෙන්ම උනන්දු වෙන්නේ මොනාටද කියලා මම වත් දන්නේ නැහැ). මුලදි දවස ගානෙම ලිවුවා දැන් දැන් සතියකට එකක්වත් නැහැ. සැප්තම්බර් 22 ක් තිබ්බට දෙසැම්බර් වෙනකොට ඒක 6 ට බැහැල.

බීම ඇරෙන්න (ඒක නම් පටන් ගන්නකොට තිබ්බට වඩා උනන්දුවෙන් සහ බොහෝම පිලිවෙලට සැලසුම් සහගතව දැන් කරනවා ) අනික් හැම දේකම තත්වේ ඕකයි.

ඉතින් මම කොහොමද මනුස්සයෙක් වෙන්නේ. මම වගේ මිනිස්සු ඉන්න මේ රට කොහොමද දියුණු වෙනනේ???

කම්මැලිකම!!!!!!!!

3 අදහස්:

වෙන්න ඇති. මටත් ඕක වුණා. වෙනවා. ඉදිරියටත් මම ආසාවෙන් පටන්ගන්න හැමදේම මට එපා වෙනවා. මම හොඳටම දන්නවා මට එපාවීම කියන දේ නම් එපා වෙන්නෙ නෑ කියලා.

ගනන් ගන්න එපා 2009 ඉදලා හරීයට ලියමු...!

ජයවේවා ... !

හැමදාම අළුත් අවුරුද්දේ හොඳට වැඩ කරනවා කියල හිතනවා ඒත් වෙන්නේ නැහැ. මොකෝ පළවෙනිදම ඉන්නේ අමාරුවෙන් 31 රෑ බීව්පුවා නිසා. ඉතින් කොහොමද හරියන්නේ

Bloggers.com - Meet Millions of Bloggers