මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

අංක හතර
කොහොම නොලිය ඉන්නද මේ ගැන. මම සින්ඩියෙනුත් ඉවත් වෙලා ඉන්නේ මම ලියන ලිපි හැම එකකම වගේ මේ ගැන සටහන් වෙන නිසා. මොකෝ ඉතින් එකට 18ට අඩු අයත් එනවනේ.

අපේ රටේ මිනිස්සු හිතාගෙන ඉන්නේ රූපවාහිනියේ යන බොන දර්ශනයක් දැක්කම, පත්තරේ දැන්වීමක් දැක්කම එහෙමත් නැත්නම් අන්තර්ජාලෙ ලිපියක් දැක්කම අපේ ඊලඟ පරම්පරාව බීමට ඇබ්බැහි වෙනවා කියලා. මම නම් මේක කීයටවත් පිළිගන්නේ නැහැ. මම ඇබ්බැහි වෙලා නැතත බොන්න පුරුදු උනේ ඔය එකක්වත් නිසා නම් නෙමෙයි. ඒකට හේතුව මේකයි කියන්න බැහැ.

කොහොම උනත් මත් පැන් ගැන ලිපි දෙක තුනක්වත් තරඟය අතරතුර ඉදිරිපත් වේවි

1 අදහස්:

අපි ගත්තේ නැතත් ඒක තමයි ඇත්ත.
ලමයි ආදර්ශයට ගන්නේ වැඩිහිටියන්ව. ඉතින් ලමයි වැඩිහිටියන් කරනදේ කරන්න පෙලබනවා ඔවුන්ට අවස්තාවක් ලැබුනු ගමන්.රුපවාහිනියේ ඉන්න නලුවේ අපේ සමහරක් ලමයින්ගේ විරයෝ.ලමයිනුත් හින මවනවා ලොකු වුනාම එයා වගේ වෙනවා කියලා. ඉතින් එකට අර බුරු නලුවෝ කරන දේම කරන්න පෙලබෙන්න ඉඩ තියෙනවා.
පස්සේ මේකත් කියවන්නකෝ - http://dilanqs.blogspot.com/2009/04/blog-post_12.html

Bloggers.com - Meet Millions of Bloggers