මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

විසි හත
හරියටම තරඟ කලානම් මැරතන් එක ඉවර වෙනකොට ලිපි අනූ හයක් තියෙන්න ඕනේ. මගෙ නම් තියෙන්නේ විසි ගානක් විතරයි. මම මැරතන් එකෙන් හතරෙන් එකකට වගේ තම සහභාගී වෙලා තියෙන්නේ.

මම සහභාගී වෙන පළවෙනි එකනේ. ඉතින් ඔය මදෑ. ඊලඟ පාර මීට වඩා ට්‍රයි කොරනවා.

ආරම්භයේ සිටම සිටි ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ම තවමත් තර්ඟ කරන බවක් පේන්න තියෙන්වා.

දැන් ඉතින් ලියන්න තියෙන සේරම වගේ ලියලා ඉවරයි ආයි කාලෙකට බ්ලොග් එකට මොකුත් ලියන්න වෙන එකක් නැහැ වගේ.

2 අදහස්:

තාම මේ දෙවෙනි මැරතන් එකනෙ.
එතකොට ඔයත් ආරම්භකයෙක් තමයි.
මම නම් සටහන් ගණන ගැන සිතන්නෙ නෑ. google එකෙන් හොයල මොනව හරි ලියන්න ටිකක් වෙලා යනවා.
:D

පලමු මැරතන් එකෙත් මගෙ post ගණන හොඳටම අඩුයි, මිනි මැරතන් එකෙ පැයකට post 1ක් විතර.
අද රාජකාරි නිසා පැය 12විතරම අහක ගියා.

නමුත් සහභාගිත්වයයි වැදගත්.

ඔහොම යං! ඔහොම යං!!

මන් හිතන්නේ මේක තුන්වෙනි මැරතන් එක
ගිය අවුරුද්දෙත් මෙහෙම එකක් තිබිලා තියෙනවා

Bloggers.com - Meet Millions of Bloggers