tag:blogger.com,1999:blog-5104068830197221565.post155596807845826624..comments2023-10-10T16:54:08.094+05:30Comments on මගේ මරණය: ඌරු මස්මhttp://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-5104068830197221565.post-27628022244788839322010-03-01T10:54:33.592+05:302010-03-01T10:54:33.592+05:30කොහෙද ඉතින් අපේ ගෙවල් වල ගේන්නේ නැහැනේ. ඉතින් කඩෙන...කොහෙද ඉතින් අපේ ගෙවල් වල ගේන්නේ නැහැනේ. ඉතින් කඩෙන් කනකොට තමා රස විඳින්න වෙන්නේමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-38828448946193694312010-02-28T21:06:30.295+05:302010-02-28T21:06:30.295+05:30මගෙත් ප්රියතම ආහාරයකි. රස නොමරා රස විඳින්න..
;)මගෙත් ප්රියතම ආහාරයකි. රස නොමරා රස විඳින්න..<br />;)Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-16709432506499546042009-04-29T12:43:00.000+05:302009-04-29T12:43:00.000+05:30සමහ වෙලාවට හරියට පුච්ච්ලා නැතුව මවිල් තියෙන කෑලි ම...සමහ වෙලාවට හරියට පුච්ච්ලා නැතුව මවිල් තියෙන කෑලි මටත් හම්බ වෙලා තියෙන්වා. ඕවා ගලෝ ගලෝ හිටියොත් කන්න වෙන්නේ නැහැ බන්මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-7273899301879439082009-04-29T08:43:00.000+05:302009-04-29T08:43:00.000+05:30මම නම් ඉතින් වල් උරු මස් (මෙහෙ තියෙන්නේ එවා ච්න ...මම නම් ඉතින් වල් උරු මස් (මෙහෙ තියෙන්නේ එවා ච්න එක වගේ නෙවෙයි නෙද බන්)කලා උරාට හොදට පින් දෙනවා (හික්ස්) <br /><br />ඉස්සර මම උරු මස් කන්න හරි බයයි බන් මයිල් ගස් කොච්චර හුරලා අන්තිමට පිච්චුවත් උයනකොට තියනවානේ කවුදො එකේක් කිවුවා ඔවා බඩේ පැලවෙනවා කියලා බයට මමත් ඔවා එකින් එක ගලව ගලව කැවේC4https://www.blogger.com/profile/07107577872646404392noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-47420998532606237652009-04-26T09:43:00.000+05:302009-04-26T09:43:00.000+05:30එළ එළඑළ එළමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-41008512559636438032009-04-26T08:37:00.000+05:302009-04-26T08:37:00.000+05:30වයිවාරණ.. ඡාති වලින් ගහලා.. තාම බඩු මචං!වයිවාරණ.. ඡාති වලින් ගහලා.. තාම බඩු මචං!meegodaya/samanhttps://www.blogger.com/profile/14564750578988946481noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-10085284119168729892009-04-26T08:35:00.000+05:302009-04-26T08:35:00.000+05:30බෝතලේට හරියටම ගැලපෙන අපේ ඒ කියන්නෙ වැඩිපුරම මගේ ප්...බෝතලේට හරියටම ගැලපෙන අපේ ඒ කියන්නෙ වැඩිපුරම මගේ ප්රිය "බයිට".malee කිවිවි වගේ තෙල තමයි අවුල.සමහරක් හොදි විතරක් කනවා..හික්.<br />(අපි කන බොන මිනිස්සු බව කියන්න ලැඡ්ඡා වෙන්නේ නෑ)meegodaya/samanhttps://www.blogger.com/profile/14564750578988946481noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-36871555276653155242009-04-22T00:26:00.000+05:302009-04-22T00:26:00.000+05:30හික්ස්!හික්ස්!Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-9174364805308233652009-04-21T12:01:00.000+05:302009-04-21T12:01:00.000+05:30රසයි නම් තමා බට් තෙල් තමා අවුල... :(රසයි නම් තමා බට් තෙල් තමා අවුල... :(malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-34990599656413296752009-04-21T11:57:00.000+05:302009-04-21T11:57:00.000+05:30මට නම් බලු මස් කෑවත් හොඳට දිරවනවාමට නම් බලු මස් කෑවත් හොඳට දිරවනවාමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-40314965957897940892009-04-21T11:36:00.000+05:302009-04-21T11:36:00.000+05:30හ්ම්ම්ම්...දුක තමයි සීතා! මට නම් කුකුල් මස් ඇරෙන්න...හ්ම්ම්ම්...දුක තමයි සීතා! මට නම් කුකුල් මස් ඇරෙන්න අනික් හැම මස් වර්ගයක්ම ඇලර්ජික්! වැරදිලා හරි කැවුනොත් බඩු බනිස්!පොතේ ගුරාhttps://www.blogger.com/profile/04127930394045200320noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-66717487199222478042009-04-20T22:08:00.000+05:302009-04-20T22:08:00.000+05:30අපරාදේ මචෝ. ශරීරයට විශ නැතනම් කාල බලපන් කෑල්ලක්අපරාදේ මචෝ. ශරීරයට විශ නැතනම් කාල බලපන් කෑල්ලක්මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-21315412906288806892009-04-20T21:55:00.000+05:302009-04-20T21:55:00.000+05:30මම නම් කිසිදා ඌරු මස් කටේ තබාවත් නැත. දිනක් මා ගිය...මම නම් කිසිදා ඌරු මස් කටේ තබාවත් නැත. දිනක් මා ගිය මගුල් ගෙදරකදි බයිට් එකට ඌරු මස් කා, කාලක් ගැසූ කැම්පස් පොරක් යකා නැටූ හැටි මට තාම මතකය, හික්...Thilinahttp://thilinabuwa.blogspot.com/noreply@blogger.com