tag:blogger.com,1999:blog-5104068830197221565.post1668420933332488872..comments2023-10-10T16:54:08.094+05:30Comments on මගේ මරණය: පත්තර සඟරා 2මhttp://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-5104068830197221565.post-60362293065412321472009-02-15T17:51:00.000+05:302009-02-15T17:51:00.000+05:30මං හිතන්නේ මල් මාමා තාම ඉන්නවා . කාලෙකින් දැක්කේ න...මං හිතන්නේ මල් මාමා තාම ඉන්නවා . කාලෙකින් දැක්කේ නැහැ විජය පත්තරයක් නම්මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-59176228212169000232009-02-15T10:18:00.000+05:302009-02-15T10:18:00.000+05:30ම-- මල් මාමා තාම ජීවතුන් අතර නේද?මමගි-- ඒ ගැන නම් ...ම-- මල් මාමා තාම ජීවතුන් අතර නේද?

මමගි-- ඒ ගැන නම් කියලා වැඩක් නෑ... මාරයි... අපි හිතාගන්න ඕන දේවල් ගොඩක් තියෙනවා...වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-81592434238642277602009-02-13T11:33:00.000+05:302009-02-13T11:33:00.000+05:30ඔය පත්තර සඟරා ගැන කියවනකොට මම අහලා තියන කතාවක් මතක...ඔය පත්තර සඟරා ගැන කියවනකොට මම අහලා තියන කතාවක් මතක්වුනා. මීට දශක දෙක තුනකට කලින් තිබුනු පත්තරයක කාර්එකක් බේරේ වැවට පෙරලිලා තිබුණු සිද්ධියක් හෙඩ්ලයින් එක විධිහට වාර්තා කරලා තිබුනෙ මෙහෙමලු.

කාර් එකත් බේර් - දෙකක් බේර් - එකක් බේරේ

කාර් එකක් බේර් කියන්නෙ කාර් එක බේරේ වැවට පෙරලිලා
දෙකක් බේරේ කියන්නෙ ඒකෙ හිටපු දෙන්නෙකුත් බේර් වැවට වැටිලා
එකක් බේරේ කියන්නෙ ඒදෙන්නගෙන් එක්කෙනෙක් ජීවිතේ බේරගෙන

කොහොමද ඒකාලෙ නිර්මාණාත්මක වාර්තාකරණය!ම.ම.ගිhttps://www.blogger.com/profile/03816006825275324141noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-60848388608141690792009-02-11T12:31:00.000+05:302009-02-11T12:31:00.000+05:30ඒ කාලෙ ඕකක් බලන එක මහා අපරාධයක්. ඒත් මටනම් වෙච්ච හ...ඒ කාලෙ ඕකක් බලන එක මහා අපරාධයක්. ඒත් මටනම් වෙච්ච හානියක් නැහැ. දැන්නම් ඉතින් අන්තර්ජාලෙන් ගෙදරටම ගෙනත් දෙනවනේමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-76550664012603117942009-02-11T10:55:00.000+05:302009-02-11T10:55:00.000+05:30අයියෝ දැන් නම් ඒකාලෙ බලපුවා නැතුවත් ඇතිපෙරදිග සුළං...අයියෝ දැන් නම් ඒකාලෙ බලපුවා නැතුවත් ඇති
පෙරදිග සුළං පිටකොටුවේ ස්ටේෂන් එකේ තියෙන පොත් කඩේ නම් තියෙන්වා. මන් නම් ගන්න කියලා කියන්නේ නැහැ.
පත්තරයක දැන්වීම් දාන්න වෙන්නකරන ප්රතිෂතයක් තියෙනවලු. අපේ පත්තරනම් දැන් ඒකත් ඉක්මවලලුමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-81856881848613557222009-02-11T00:27:00.000+05:302009-02-11T00:27:00.000+05:30ඔය 10,11 පංතිවලදි කියවපු සගරා නම් ඕන එක්කෙනෙක් කිය...ඔය 10,11 පංතිවලදි කියවපු සගරා නම් ඕන එක්කෙනෙක් කියවල ඇති.දැන් නම් ඕව විකිනෙනව අඩු ඇති.අන්තර්ජාලය තියෙද්දි ඕව ගන්න මහන්සි වෙන්න ඕන නැහැනෙ....:Pcharithsriyanhttps://www.blogger.com/profile/16271216809946850993noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-64396180435013477222009-02-10T21:07:00.000+05:302009-02-10T21:07:00.000+05:30හ්ම් හ්ම් කාන්තා පත්තර වල නම් 75% ක් තියෙන්න ඉතිං...හ්ම් හ්ම් කාන්තා පත්තර වල නම් 75% ක් තියෙන්න ඉතිං වෙළද දැන්වීම් තමා.. අනිත් එව්වත් ඉතිං එච්චරට පොඩ්ඩක් මෙහායින් එහෙම තමයි නේ!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-64364410287175847222009-02-10T20:51:00.000+05:302009-02-10T20:51:00.000+05:30හ්ම්ම්.... මමත් පොඩිකාලේ ඉදන් පත්තර බලනවා. මුලින්ම...හ්ම්ම්.... මමත් පොඩිකාලේ ඉදන් පත්තර බලනවා. මුලින්ම බෑලුවේ " බිංදු " පත්තරේ. එකේ ච්ත්තර පිටුවට චිත්තර ඈදලා මට සහතිකයකුත් හම්බවේලා තියනවා. ඉතින් ඉට පස්සේ ගොඩක් පත්තර ගත්තා . " විජය " , " විදුසර " , " විජය පරිගනක " ..... , එත් දෑන්නම් ඕවට වේලාවක් නෑහෑ. එක නිසා කියවන්නේ ඉරිදා පත්තරේ විතරයී. ඔන්න කොච්චියේ නම් පරන පත්තර 20 ට 3 යී ගානේ විකුනනවා.

මේ අර 11 වසරේදි කියවපු සගරාවක නම කියන්නකො.... ,! # @ % ?Priyankara Pererahttps://www.blogger.com/profile/13072539093767102112noreply@blogger.com