tag:blogger.com,1999:blog-5104068830197221565.post2036160434941318080..comments2023-10-10T16:54:08.094+05:30Comments on මගේ මරණය: In High Spiritsමhttp://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-5104068830197221565.post-90015766754701006402009-12-10T19:35:22.914+05:302009-12-10T19:35:22.914+05:30@ බූරු
මට සිංදු කියන්න නම් බෑ.( ගානකට වැදුනම නම් ...@ බූරු

මට සිංදු කියන්න නම් බෑ.( ගානකට වැදුනම නම් නවකතාවක් වුනත් ගායනා කරන්න පුළුවන් ) මං ළඟ තියෙනව පොඩි Djembe drum එකකුයි Bongo drum එකකුයි.. දෙකම ගේන්නම් කළවමට ගහන්න. මම එකම එක වතාවක් මැලේසියාවට යන්න ලැබුන. එහෙදි බිව්ව Graveyard කියල බීමක්. පිස්සු හැදෙනව. ඒක බොන්න ස්ට්‍රෝ එකකුත් දුන්න. ඒ ස්ට්‍රෝ එක හරියට කුරුසයක් වගේ. ( අදාල ආගමට අගෞරවයක් නොවේවා )

මේ ඔන්න හැමෝටම කිව්ව, මගේ ප්‍රියතම බීම නම් වොඩ්කා. absolut raspberry, smirnoff vanilla, sky vodka blueberry තමයි මම ආසම රසයන්. අපේ බාසාවෙන් කියනව නම් මට මේක වදින්නෙ තැපෑලෙන්. ඒ නිසා මට නම් වොඩ්කා කියන්නෙ සුන්දර බීමක්.Anonymoushttps://www.blogger.com/profile/00071228822445015286noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-69440134034263645112009-12-09T14:06:53.643+05:302009-12-09T14:06:53.643+05:30@ බූරු බබා
ආ..මට නම් දැන් ඇඩෙන්න වගේ..ඊර්සියාවයි!...@ බූරු බබා

ආ..මට නම් දැන් ඇඩෙන්න වගේ..ඊර්සියාවයි!
හික්ස්..
සිරා කට්ටියක්නේ සිරා ආතල් එකකට සෙට් වෙන්න හදන්නේ.. ඔය බීච් එකට වයලස් සිග්නල් ටිකක් අහුවෙනවානම් ඉතින් අපිටත් ඔන්ලයින් වත් සෙට් වෙන්න පුළුවන්..LGhttps://www.blogger.com/profile/07620179245701032583noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-33400281720484710172009-12-09T11:54:50.796+05:302009-12-09T11:54:50.796+05:30@ L G
ආ නියමයි. අන්න එහෙම එන්නකෝ.
@ ම,
ඔය හැමදා...@ L G
ආ නියමයි. අන්න එහෙම එන්නකෝ.

@ ම,
ඔය හැමදාම ගන්න ගල් බෝතලෙ පැත්තකට දාලා එක එක දවසට අවශ්‍ය වර්ග හිමීට ගෙදර ගේන්න. මාසයක් දෙකක් යද්දි ගෙදර mini bar වෙලා. අනික මේ අපි වගේ මාසෙකට විතර එක පාරක් සෙට් වෙන්න පුරුදු වෙන්න. (මේක වැඩි වීමෙ ප්‍රතිශතය නම් වැඩි )
මම ඉස්සර ලංකාවට එද්දි මේ වගේ ටික ටික ගෙනත් බෝතල් 500 ක් ආවා. 1999 වෙද්දි. අපේ ගෙදර මගේ වෙනම පැත්තක් තිබ්බා පොඩි එකාගේ බඩු වලට. (ඒක අරින්න පුළුවන් කම තිබ්බේ මගේ පොඩි අක්කාට විතරයි. හදිස්සියට ගෙදර මොන මගුල තිබිලා වත් කොයි තරම් සෙනග ආවත් අපේ අයියලා අක්කලා ඒ පැත්තට කාටවත් යන්න දුන්නේ නෑ. නිදා ගන්න ඉඩ තිබ්බේ නැත්නම් එයාල මගේ කෑල්ලේ ගිහින් නිදා ගත්තා මිසක්.) මට හා මගේ යාළුවට ඒ බෝතල් අපේ අනිත් collection වල එකින් එකට නම් පවා මතක තිබ්බා අවුරුදු ගානකින් ආවත්. ( හිතාගත්තහැකි නේද බුරු බබාගේ යකා ඕව කවුරු හරි අතින් බැරි වෙලා හරි ලිස්සුවොත්.) හි හි.

@ මලී,
ඔයාලට සැටලයිට් ටීවී තියේ නම් "gamebero rosso" channel බලන්න.

ඔක්කෝමලා සෙට් වෙමුකෝ මේකට මම ආවම. බීම මගේ ගානෙ. තැඹිලි මරනේ ගේන්න. මලී ඉස්සෝ ගේන්න. හරේශ් ගේන්න ගිටාර් එකක්. නොදරුවා සින්දු කියයි නේ.
අපි බීච් එකේ ලයිව් කරමු මේක හෙට අනිද්දාම.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-42187134474540987582009-12-09T11:31:52.763+05:302009-12-09T11:31:52.763+05:30මම කෑම හා බීම ගැන ඉගෙන ගන්න ආස උනාම මට ඒකට ස්කෝල ...මම කෑම හා බීම ගැන ඉගෙන ගන්න ආස උනාම මට ඒකට ස්කෝල හොයද්දි මම දැක්කා විශේෂ දෙයක්. ඒ තමයි ඒ තැන්වල උන්නේ මේ කෑම හා බීම කෙරෙහි ගොඩාක් ආදරේ කරපු මිනිස්සු. නිකම් ඔක්කොමලා එකම අරමුනක ඉන්න අය වගේ. මේ බ්ලොග් සෙට් එකත් ඒ වගේ වෙනවා නේද දැන්.....?
මම කලිනුත් කීව වගේ මම අදහස් කරනවා මේ වගේ දේවල් වලට ආස අය ඉන්නවා නම් එයාල එක්ක කෑම ගැන හා බීම ගැන කතා කරන්න ඒව follow කරන්න. දන්න තරමින් ලංකාවෙ hotel course කරන අයට මේ වගේ දේවල් කියලා දෙනවා අඩුයි. බීම කියන්නේ කලාවක් මිසක් බීල බීල පාරෙ වැටෙන එක නෙමෙයි. ඒ වගෙමයි රස කෑමක් කන එකත් ඒකමයී මට නම්. අපි කන්නේ මොනවද බොන්නෙ මොනවද කියල දැනගෙන උන්නම කිසිම කෙනෙක් අවුට් ඔෆ් ලිමිට් යන්නේ නෑ. මට බීමක් එක්ක එන පලවෙනිම ඉමේජ් එක තමයි හොඳ යාළුවෝ සෙට් එකක් එක්ක ඇති වෙන්න කොල්ලෝ කතා, කෙල්ලෝ කතා art,history, politics කෙලවරක් නැති කියවීම්. මේව කොයි තරම් රසවත්ද කියනවා නම් අන්තිමට හිතෙනවා වෙලාව නොගිහින් තිබ්බ නම් කියලා.

ඔයා දැකලා තියෙන්නේ නම් Bloody Mary එකක් වෙන්න ඕනෙ.

වොඩ්කා, තක්කාලි ජූස්, Worcestershire සෝස්, Tabasco,ෂෙලරි, හා ගම්මිරිස් දාල. ඒක නිකම් සින්හලෙන් රසම් කනවා වගේ. කන පැලෙන්න සැර.
මේකෙ වර්ග ගොඩාක් තියෙනවා.ඒත් අර ලුනු මිරිස් එකට සෙට් වෙද්දි මාර කික් එකක් තමයි එන්නේ. (මම නම් බොන්නෙ නෑ මෙව්වා මම හොඳ ළමයානේ මේ මිරිස් කෑවොත් මට විඳවන්න වෙනවා අශ්ප ගානට ) ඒත් මෙව්ව හදන ගමන් ඕවයෙ තියෙන ෂෙලරි හා ගානිෂ් කරන ඒව නම් කනවා.

බීම ගැන ඇති නැත්නම් මේකත් වාරනය කරයි. .Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-37194743397613453432009-12-09T05:39:04.209+05:302009-12-09T05:39:04.209+05:30ඔව් මචෝ බීමෙන් තොර ලොවක් නැහැ
ඔව් ඔව් බුරූ තමා ඉද...ඔව් මචෝ බීමෙන් තොර ලොවක් නැහැ

ඔව් ඔව් බුරූ තමා ඉදිරිපත් කරන්නේ, බුරූගේ Profile එක පේන්නේ නැද්ද?
"In High Spirits" කරන කෙනත් (Shatbhi Basu) මට නිකන් පෙනුනේ බුරූ වගේ. නිකමට බලන්නකෝ මේක

ඔයා යුනිෆෝම් ගහල ස්ට්‍රෝ එකෙන් බොනවා පෙන්නුවොත් මට කට්ටියගෙන් නිකම්ම මරණය හම්බ වෙයි

නැහැ මචන් මම තවම පනපිටින්මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-50937907812381146822009-12-09T02:53:55.194+05:302009-12-09T02:53:55.194+05:30හේ හේ,,,
තොපි තනියම බොන්නද කල්පනාව? මාත් එනෝ....
...හේ හේ,,,
තොපි තනියම බොන්නද කල්පනාව? මාත් එනෝ....

ඒයි 'ම'- මම හිතුවේ ඇත්තටම උඹ මැරිලා කියලා බං...

මොකෝ දැන් සද්දයක් නැත්තේ?
පෙළවහක් වත් කරගෙනද?
අයියෝ දිගටම ලියහං බං...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-82234995960464109722009-12-09T00:59:18.994+05:302009-12-09T00:59:18.994+05:30LG - ඔව් ඔව්.. බියර් බොන නරක ගෑණු ලමයිඋනාම එහෙම තම...LG - ඔව් ඔව්.. බියර් බොන නරක ගෑණු ලමයිඋනාම එහෙම තමා.. මම නම් එන්නේ මගේ මේ යුනිෆෝම් එක ඇදගෙන.. එතකොට ඇස් විතරනේ පෙන්නේ.. බොන එක තමා පොඩ්ඩක් අවුල.. ඒකට ස්ට්‍රෝ එකක් වත් දාගත්තා නම් හරි නේ..වැඩේ ගොඩ! මරේ මරු!!! අපිට ජයවේවා.. !!!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-87870943257736319872009-12-09T00:50:14.358+05:302009-12-09T00:50:14.358+05:30@ම
ඔව් හැබැයි ..ඒකත් ඇත්ත තමයි..මම බලන්නකො වැඩි බඩ...@ම
ඔව් හැබැයි ..ඒකත් ඇත්ත තමයි..මම බලන්නකො වැඩි බඩු ඕන නැති රෙසිපි ටිකක් ලියන්න..

@ මලී

බීමට තිත නොතියපු ගෑණු ළමයි විදියට මායි , බූරු බබයි දැන් හරි ප්‍රසිද්ද වෙලා වගේ..හික්ස්..හොදා..හොදා..

මරණය කියනවා වගේ, කොටු කොටු වලින් වැහෙන නිසා අව්ලක් නෑ..අපි කීප දෙනෙක්ම එකතු වෙලා ප්‍රෝග්‍රෑම් එක කරමු ;-) කට්ටිය වැඩි වෙන තරමටනේ ෆන් එක!LGhttps://www.blogger.com/profile/07620179245701032583noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-16389513742064030512009-12-09T00:12:12.429+05:302009-12-09T00:12:12.429+05:30මේකේ ප්‍රසන්ටර් ගේ profile එක පේන්නේ නෑ.. ඒත් මං ...මේකේ ප්‍රසන්ටර් ගේ profile එක පේන්නේ නෑ.. ඒත් මං හිතන්නේ අපේ බුරු බබී හරි එල්ජී හරි වෙන්න ඕනි..ඒ දෙන්නට ඇසින්ටන්ට් කෙනෙක් ඕන වෙයි නේද??????????????????malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-44321030755289055352009-12-08T22:53:54.755+05:302009-12-08T22:53:54.755+05:30මරේ ට බීම කිව්වොත් ආයෙ දෙකක් නෑ නේද.මරේ ට බීම කිව්වොත් ආයෙ දෙකක් නෑ නේද.C0dE | කෝඩ්https://www.blogger.com/profile/17772335415854498829noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-73474717149271812442009-12-08T21:27:26.128+05:302009-12-08T21:27:26.128+05:30අන්න ඒකනම් හොඳ අදහස ඒත් වැඩේ තියෙන්නේ ඕවා ගෙදර හදා...අන්න ඒකනම් හොඳ අදහස ඒත් වැඩේ තියෙන්නේ ඕවා ගෙදර හදාගන්න ටිකක් අමාරුයි ඕනේ කරන හැමදේම ගෙදර තියා ගන්න බැහැනේමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-50349807996053831932009-12-08T21:20:36.021+05:302009-12-08T21:20:36.021+05:30ආ..මේකත් නියම වීඩියෝ කලෙක්ෂන් එකක් වගේ. නිවාඩු පාඩ...ආ..මේකත් නියම වීඩියෝ කලෙක්ෂන් එකක් වගේ. නිවාඩු පාඩුවේ හොදට බලන්න ඕනා.

මගේ ප්‍රියතම කොක්ටේල් රෙසිපි ටික මම ලියන්න කියලා ඉන්නේ, බ්ලොග් එකේ..කාට කාටත් ට්‍රයි කරලා බලන්න ;-)LGhttps://www.blogger.com/profile/07620179245701032583noreply@blogger.com