tag:blogger.com,1999:blog-5104068830197221565.post2113727488754264012..comments2023-10-10T16:54:08.094+05:30Comments on මගේ මරණය: දූරියන්මhttp://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-5104068830197221565.post-14318858104001520382019-03-06T20:47:19.004+05:302019-03-06T20:47:19.004+05:30අද තමයි කෑවේ අව්ලක් නෑඅද තමයි කෑවේ අව්ලක් නෑAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-85786867632169995122010-07-18T22:14:58.112+05:302010-07-18T22:14:58.112+05:30අනේ මම කාලා නැහැ.

හැබැයි හරි ගුණදායි පළතුරක්ලු....අනේ මම කාලා නැහැ.

හැබැයි හරි ගුණදායි පළතුරක්ලු.Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-29004143115015344772009-04-03T10:23:00.000+05:302009-04-03T10:23:00.000+05:30ආසයි බයයිබෝට්ටුවේ නමයිආසයි බයයි
බෝට්ටුවේ නමයිamal ishanthahttps://www.blogger.com/profile/05989971915167168030noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-12956720033535946452009-03-27T11:10:00.000+05:302009-03-27T11:10:00.000+05:30සේරම තියෙනවා ලඟ පාත ගහක් තමා නැත්තේසේරම තියෙනවා ලඟ පාත ගහක් තමා නැත්තේමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-87103822441302055492009-03-27T08:21:00.000+05:302009-03-27T08:21:00.000+05:30නියම කැම එත් අපිනම් ඔවා සල්ලිවලට කන්නේ නැ කරුවලට බ...නියම කැම එත් අපිනම් ඔවා සල්ලිවලට කන්නේ නැ කරුවලට බය නැත්නම් දුවන්නත් පුදුවන්නම් ඔවා අඩු මහන්සියකින් උපයා ගන්න පුදුවන්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-15004924559879649642009-03-20T22:39:00.000+05:302009-03-20T22:39:00.000+05:30මමත් මේළඟදී දවසක අමාරුවෙන් හරි ගඳ(සුවඳ) ඉවසගෙන මඳු...මමත් මේළඟදී දවසක අමාරුවෙන් හරි ගඳ(සුවඳ) ඉවසගෙන මඳුලු දෙක තුනක් කාලා බැලුවා.(කාලා නැති නිසාම කාලා බලන්න හිතුනා :D ) නරකම නෑ වැඩේ ගඳ(සුවඳ) තමා ඉවසන්න බැරි. රස නම් හොඳයි.Pahanhttps://www.blogger.com/profile/02361107970653151669noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-17695929272806660442009-03-19T15:24:00.000+05:302009-03-19T15:24:00.000+05:30එහෙනම් බයිට් වැඩේ අතඇරලා දාමූ. කොහොම්ද දුරියන් බීම...එහෙනම් බයිට් වැඩේ අතඇරලා දාමූ. කොහොම්ද දුරියන් බීම හදලා සැන්ඩි වලට ගත්තොත්?මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-43358620998527520692009-03-19T15:19:00.000+05:302009-03-19T15:19:00.000+05:30අපේ නිලන්ත සහෝ තමා මෙතන ඉන්න තිබුනේ.... දුරියන් ගැ...අපේ නිලන්ත සහෝ තමා මෙතන ඉන්න තිබුනේ.... දුරියන් ගැණ කියනකොට මට නැන්දලගේ ගෙතර මතක් වෙන්නේ... එහේ ගස් 2ක් තියෙනවා... මොනා වුනත් කවුරු මොනවා කිව්වත් ඒක නම් නියම කෑමක්... බයිට් එකට හරි නෑ... මදුලු අඩු නිසා වැඩිපුර තියෙන්නේ ඇටේ නිසා... කට්ටියගෙන් අදහස දාපු එකාට වැඩිවෙනකොට ගුටිකන්න වෙන නිසාත් බයිට් එකටනම් හොඳම නෑ...ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-16255681307948122272009-03-19T12:24:00.000+05:302009-03-19T12:24:00.000+05:30දූරියන්...!!!!????? ඕක්... ඕක්...දූරියන්...!!!!????? ඕක්... ඕක්...වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-76838063233149544012009-03-18T13:30:00.000+05:302009-03-18T13:30:00.000+05:30මම නම් බීල තියෙනවා දූරියන් ඇට වලින් හදන බීම. මුලින...මම නම් බීල තියෙනවා දූරියන් ඇට වලින් හදන බීම. මුලින්ම බොන කොට විනාකිරි වගෙ. හැබැයි ලුණු ටිකක් දැම්මම ෂේප්..ගවේෂණhttps://www.blogger.com/profile/02675616732451524129noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-18981280718101496522009-03-18T10:47:00.000+05:302009-03-18T10:47:00.000+05:30දූරියන් වල රස දන්නවනම් ඔහොම කියන්නේ නැහැ.ඔව් ඔව් ග...දූරියන් වල රස දන්නවනම් ඔහොම කියන්නේ නැහැ.
ඔව් ඔව් ගුණ ගොඩක් තියෙනවා කියලා මාත් අහලා තියෙනවා (විශේෂයෙන් විවාහක අයට මන් තාම තනිකඩ නිසා ඒ ගුණ ගැන දන්නේ නැහැ)
මන් නම් කන්නේ ගුණ නිසා නෙමෙයි රස නිසා
පැලිච්ච ගෙඩි හොඳට ඉදිලා ඒක නිසා පැළුනු ගෙඩි හොඳයි.මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-86404281127326529252009-03-18T09:43:00.000+05:302009-03-18T09:43:00.000+05:30බ්ලැක්කා... ඔකේ ගද ඉවසගන්නේ කොහොමද අප්පා.. අපේ ...බ්ලැක්කා... ඔකේ ගද ඉවසගන්නේ කොහොමද අප්පා.. අපේ අක්කා කෙනෙකුත් ඉන්නවා.. දූරියන් පෙරේතියෙක් මොන එහෙකට කනවද මංදා.
හැබැයි දූරියන් වල හොද ගුණ තියනවා කියලා මං අහල තියනවා..
ආ.. තව දූරියන් ගන්නකොට පැලිලා තියන එවා ගන්න එක හොදයිලු...malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-61237422289701886782009-03-18T09:36:00.000+05:302009-03-18T09:36:00.000+05:30මම ජීවිතේට දූරියන් කාල නැහැ. පොඩි කාලෙ නම් ඒකෙ සුව...මම ජීවිතේට දූරියන් කාල නැහැ. පොඩි කාලෙ නම් ඒකෙ සුවදට(ගදට) ආස නැහැ පස්සෙ කාලෙකදිත් දූරියන් කන්න කැමැත්තක් ඇති නොවුනෙ ඒ නිසා වෙන්න ඕනෙ. ට්රයි එකක් දාල බලන්න ඕනෙ වෙලාවක.නලින් (Boman)https://www.blogger.com/profile/05779370447278086439noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-72782522202576399362009-03-18T08:42:00.000+05:302009-03-18T08:42:00.000+05:30මේක බයිට් එකට ගන්න පුළුවන්ද කියලා කවුරු හරි දන්නවද...මේක බයිට් එකට ගන්න පුළුවන්ද කියලා කවුරු හරි දන්නවද?මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.com