tag:blogger.com,1999:blog-5104068830197221565.post2114352816682221495..comments2023-10-10T16:54:08.094+05:30Comments on මගේ මරණය: සෝඩාමhttp://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-5104068830197221565.post-70304344063377110132009-05-04T11:51:00.000+05:302009-05-04T11:51:00.000+05:30සෝඩා විතරක්ම දාල බොන්නේ නැති පහුවදා ගඳ ගැන නම් කිය...සෝඩා විතරක්ම දාල බොන්නේ නැති පහුවදා ගඳ ගැන නම් කියන්න තරම් තේරුමක් නැහැ.<br /><br />සීනි ගැන හිතන නිසා තමා මාත් වැඩි පුරම සෝඩා වලට යන්න හිතුවේමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-38534681515971078872009-05-04T11:46:00.000+05:302009-05-04T11:46:00.000+05:30සෝඩා දාලා "පාවිච්චි කලාම" පහුවදාට ගඳ වැඩී වාගෙ තේර...සෝඩා දාලා "පාවිච්චි කලාම" පහුවදාට ගඳ වැඩී වාගෙ තේරැනේ නැද්ද.අනාගතේ සීනි කේස් ගැනත් හිතලා මට නම් ස්ප්රයිට් දශමයක් විතර වගෙ දැම්මම ඇති. කෝක් වලට කොකේන් නිසා නිල් වෙන්න වදිනවා.meegodaya/smanhttp://meegodaya.myblog.lk/noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-13634586674013229152009-05-04T08:59:00.000+05:302009-05-04T08:59:00.000+05:30මාත් සෝඩා වලට මාරු වෙන්න තමා හදන්නේ තාම බැහැ දැනට ...මාත් සෝඩා වලට මාරු වෙන්න තමා හදන්නේ තාම බැහැ දැනට සෝඩා ගොඩක් දාල කෝක් ටිකක් දානව පැනි රස වෙන්නමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-83773165164521721702009-05-03T23:45:00.000+05:302009-05-03T23:45:00.000+05:30මම නම් කෝක් එක්ක බොන එක නතර කරන්නයි ඉන්නේ. ඒ නිසා ...මම නම් කෝක් එක්ක බොන එක නතර කරන්නයි ඉන්නේ. ඒ නිසා පසුගිය සෙට් වීමෙදි මම සෝඩ එකක්ම ගෙන්නුවා. කෝක් ඕන නම් කෝක් නොබී අරක්කු වලට දාන එක මට නම් චාටර්. ඒකෙන් කෝක් රසත් නෑ බොන බීමෙ රසත් නෑ. ඒ නිසා මට නම් මින් පස්සෙ සෝඩ නැත්තං ඇල් වතුර තමයි.ecHhttp://claimid.com/echnoreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-91603040290127466772009-05-03T20:59:00.000+05:302009-05-03T20:59:00.000+05:30සෝඩා විතරක් නිකන් බොන්න එපා තිලිණ. අයිස් ගොඩක් දාල...සෝඩා විතරක් නිකන් බොන්න එපා තිලිණ. අයිස් ගොඩක් දාල බීල බලපන්<br /><br />පොඩි කාලෙ ග්ලූකෝස් දාලා මොනාද දුන්න මතකයි සෝඩා ද කියල මතක නැහැමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-54197690780105767442009-05-03T20:56:00.000+05:302009-05-03T20:56:00.000+05:30උබ ඔහෙම කිවුවාට පොඩි කාලේ බඩෙ අමාරුවටත් දුන්නානේ...උබ ඔහෙම කිවුවාට පොඩි කාලේ බඩෙ අමාරුවටත් දුන්නානේ සොඩා මම නම් බොතලේ කඩපු ගැස් ටික ගහන්න මාර ආසයි බන්C4https://www.blogger.com/profile/07107577872646404392noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-43034944087504787672009-05-03T20:38:00.000+05:302009-05-03T20:38:00.000+05:30මම නම් සෝඩා බීපු කාලයක් මතක නෑ. බොන්න ඕනෙ එකක්. හ...මම නම් සෝඩා බීපු කාලයක් මතක නෑ. බොන්න ඕනෙ එකක්. හික්...Thilinahttp://thilinabuwa.blogspot.comnoreply@blogger.com