tag:blogger.com,1999:blog-5104068830197221565.post221778014104547734..comments2023-10-10T16:54:08.094+05:30Comments on මගේ මරණය: වෙසක් බලන්න යමුමhttp://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-5104068830197221565.post-73485481210219236532009-05-13T09:57:00.000+05:302009-05-13T09:57:00.000+05:30ඒ ගැනනම් කියලා වැඩක් නැහැ පාරවල් පොඩි නිසා ට්‍රැෆි...ඒ ගැනනම් කියලා වැඩක් නැහැ පාරවල් පොඩි නිසා ට්‍රැෆික් නිකම්ම හැදෙනවා. ඒකෙන් වෙන්නේ කෝප්ප අරන් යනවා වාහන වල අයමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-91756413395926215442009-05-13T09:28:00.000+05:302009-05-13T09:28:00.000+05:30දන්සැල් ලඟ traffic එක කොහොමද? ඔය ගැන මගේ blog එකෙත...දන්සැල් ලඟ traffic එක කොහොමද? ඔය ගැන මගේ blog එකෙත් ටිකක් ලිව්වා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-44033447580810332252009-05-13T09:22:00.000+05:302009-05-13T09:22:00.000+05:30හ්ම්ම්ම්
මටත් කොහොමත් සෙනඟ වැඩි තැන් අල්ලන්නේ නැහැ...හ්ම්ම්ම්<br />මටත් කොහොමත් සෙනඟ වැඩි තැන් අල්ලන්නේ නැහැ.මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-89405095302219535672009-05-13T09:19:00.000+05:302009-05-13T09:19:00.000+05:30අපෝ සෙනග! මට වෙසක් බැලිල්ල හරි යන්නේ නැහැ අප්පා!අපෝ සෙනග! මට වෙසක් බැලිල්ල හරි යන්නේ නැහැ අප්පා!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-55229972436567144292009-05-12T07:52:00.000+05:302009-05-12T07:52:00.000+05:30ගන්න ඕනම ආතල් එකක් අනුන්ට කරදරයක් නැතුව.ගන්න ඕනම ආතල් එකක් අනුන්ට කරදරයක් නැතුව.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-24980410525194013632009-05-11T21:58:00.000+05:302009-05-11T21:58:00.000+05:30අනික් අයට කරදරය වෙන්නැති විදියට තමන්ගෙ පාඩුවෙ තොරණ...අනික් අයට කරදරය වෙන්නැති විදියට තමන්ගෙ පාඩුවෙ තොරණක් දෙකක් බලලා දන්සැලකින් කාල බීල ගියා නං ඉවරයිනේ. මං පොඩි කාළෙ නං වෙසක් බලන්න යමු කියලා තාත්තට කරදර කරනව. දැන් නං මේ විකාර වැඩ නිසා එච්චර ආසාවක් නෑ.ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-28080846828359572042009-05-11T21:36:00.000+05:302009-05-11T21:36:00.000+05:30හ්ම්ම්.....
මටනම් හැබෑවටම කලකිරුනා අපේ අය වෙසක් සම...හ්ම්ම්.....<br />මටනම් හැබෑවටම කලකිරුනා අපේ අය වෙසක් සමරන හැටි දැකලාමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-712596301438345172009-05-11T21:30:00.000+05:302009-05-11T21:30:00.000+05:30අන්තිමට කස්ටිය මගදිම සෙට් වෙලා, බෝතල් දෙක තුනකට වැ...අන්තිමට කස්ටිය මගදිම සෙට් වෙලා, බෝතල් දෙක තුනකට වැඩේ දීල යන වාහනෙන්ම කවුරුහරි අහිංසකයෙක්ව යට කරනවාThilinahttp://thilinabuwa.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-11937019960270811442009-05-11T21:11:00.000+05:302009-05-11T21:11:00.000+05:30ඇයි තව අහල පහල ගෙවල් වල මල් පෝච්චි මාරු කරලා තියන්...ඇයි තව අහල පහල ගෙවල් වල මල් පෝච්චි මාරු කරලා තියන්න පුලුවන් හයිය හත්තිය තියන මනුස්ස පරාන දෙක තුනක්Deepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.com