tag:blogger.com,1999:blog-5104068830197221565.post2490064405022925873..comments2023-10-10T16:54:08.094+05:30Comments on මගේ මරණය: මාසයක්ම ඉවරයිමhttp://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-5104068830197221565.post-79509092746310079662010-02-03T17:44:52.056+05:302010-02-03T17:44:52.056+05:30මට නම් හැමදාම එහෙමයිමට නම් හැමදාම එහෙමයිamal ishanthahttps://www.blogger.com/profile/05989971915167168030noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-25805130612796145282010-02-02T17:19:04.598+05:302010-02-02T17:19:04.598+05:30මටත් ඉස්කෝලෙ නිවාඩුව නිසා මුළු දවසම ගෙදර තට්ටු දෙ...මටත් ඉස්කෝලෙ නිවාඩුව නිසා මුළු දවසම ගෙදර තට්ටු දෙකක් තිබුනට මොකද මෙලෝ වැඩක් නෑ. හොඳ වෙලාවට අපේ අයියා බ්ලොග් ලියන්න කියා දුන්නෙ.මන්දාකිණීhttps://www.blogger.com/profile/10198477606021079317noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-80252642783662991132010-02-02T12:52:50.507+05:302010-02-02T12:52:50.507+05:30මරණෙ දියුණු වෙයි. ඔය තේරෙන්නෙ කාලෙ කනව කියන එකත්. ...මරණෙ දියුණු වෙයි. ඔය තේරෙන්නෙ කාලෙ කනව කියන එකත්. දැන දැන ඒ වරදෙම ඇලෙන හැටි. ඒත් සමහරවිට කාලෙ කනව කීවට ඒ කාලය තුළ මොකක් හරි අර්ථයකුත් සිද්ද වෙන්නැති නොදැනීම. ඔහොම දෙයක් හිතිච්ච එකම වටිනවනෙ :-DMaJeehttps://www.blogger.com/profile/07076537594706414287noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-19791783040603545322010-02-01T20:54:43.711+05:302010-02-01T20:54:43.711+05:30අපොයි මමත් නම් කරපු කිසිම වැඩක් නෑ,.. නැගිටිනවා.. ...අපොයි මමත් නම් කරපු කිසිම වැඩක් නෑ,.. නැගිටිනවා.. නිදියනවා විතරයි..malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-49103419172052602462010-02-01T08:32:01.384+05:302010-02-01T08:32:01.384+05:30කතන්දරයක වගේ ජීවිතයකත් වටිනාකම තියෙන්නෙ ඒක කොච්චර ...කතන්දරයක වගේ ජීවිතයකත් වටිනාකම තියෙන්නෙ ඒක කොච්චර දිගද කියන එක මත නෙවෙයි, කොච්චර හොඳද කියන එක මත. කාලය අපතෙ යනවා කියල, ජීවිතය නිකරුනේ ගෙවිලා යනවා කියල දුකක් පසුතැවිල්ලක් කෙනෙකුට ඇතිවෙනවනම් ඒ මනුස්සය කාළකන්නියෙක් නෙවෙයි. කිසිම හැඟීමක් නැතුව තමුන්ගෙයි අනුන්ගෙයි කාළය කාල දාන අය කොයි තරම් රටේ ලෝකෙ ඉන්නවද? නීල් ආම්ස්ට්රෝංට හැමදාම හඳට ගොඩ බහින්න බෑ... ඒ නිසා අවස්ථාවක් ලද ගමන් ආයෙත් ඵලදායී වෙන්න බලමු... එතෙක් හීනියට අරක්කු ටිකක් හෙම බීලා ඔහොම යමු...සිංහhttps://www.blogger.com/profile/16929205290084246849noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-68791873449949643542010-01-31T08:46:15.201+05:302010-01-31T08:46:15.201+05:30Hey,
Lets celebrate!
KKHey,

Lets celebrate!

KKකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-7809167233602385722010-01-30T22:47:53.687+05:302010-01-30T22:47:53.687+05:30හරි හරි උත්සාහවන්තයා ගුටි කයි කියලා කතාවක් තියනවනෙ...හරි හරි උත්සාහවන්තයා ගුටි කයි කියලා කතාවක් තියනවනෙ... දිගටම උත්සහා කරන්න අලුත් දෙයක් කරන්න.. මම නම් වෙනස් උනා මෙ අවුරුද්දෙ ගොඩක්. අන්තගාමී ප්රතිපත්ති අයින් කරලා ටිකක් වලට, පිරිහිමට හෙතුවන දෙවල් ලං කරගත්තා. එවා ඇත් කරලා තිබුනෙ අවුරුදු 2 විතර....රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-88814696123042006062010-01-30T18:14:30.191+05:302010-01-30T18:14:30.191+05:30ඒකනේ..කාලේ යන ඉක්මන..ඒකනේ..කාලේ යන ඉක්මන..LGhttps://www.blogger.com/profile/07620179245701032583noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-21914165826231034102010-01-30T17:55:27.155+05:302010-01-30T17:55:27.155+05:30මට හිතෙන්නේ ඔය ලෙඩේම මටත් හැදිලා. බිගුවා කිව්වා වග...මට හිතෙන්නේ ඔය ලෙඩේම මටත් හැදිලා. බිගුවා කිව්වා වගේ නගින්න හදනකොට කෝච්චිය ගිහින් ඉවරවෙයිද?Prabath Chamindahttps://www.blogger.com/profile/16056224645524323778noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-15574318183825813012010-01-30T17:43:08.498+05:302010-01-30T17:43:08.498+05:30මමනං හැමදාම වගේ ඔහේ උඩ බලාගෙන බඩ පැලෙන්න කාල,කන පැ...මමනං හැමදාම වගේ ඔහේ උඩ බලාගෙන බඩ පැලෙන්න කාල,කන පැලෙන්න බීලා කාපු බීපුවා බහිනකන් හිනාවෙවී ඉන්නවා!Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-28832049925346556142010-01-30T10:43:48.652+05:302010-01-30T10:43:48.652+05:30ඇත්ත... මේ මාසෙටම මම කලේ ගිය මාස හයක් කරපුවා කට පා...ඇත්ත... මේ මාසෙටම මම කලේ ගිය මාස හයක් කරපුවා කට පාඩම් කරන්න ට්රයි කරපු එක විතරයි.... දැන් එපා වෙලා ඉන්නේ..

එකම ෆන් එකකට තිබුනේ ජනාධිපතිවරණය විතරයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-56689730822498090682010-01-30T08:59:34.315+05:302010-01-30T08:59:34.315+05:30සිරාවටම එක මාසයක් ඉවරයි නේද? තව 11 යිසිරාවටම එක මාසයක් ඉවරයි නේද? තව 11 යිThilinahttps://www.blogger.com/profile/06598459883270989425noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-18433258337426032222010-01-30T08:36:38.095+05:302010-01-30T08:36:38.095+05:30හා හා හා....
ඔහොම තමා බං ජීවිතේ...
සට සට ගාලා යනවා...හා හා හා....
ඔහොම තමා බං ජීවිතේ...
සට සට ගාලා යනවා සීග්රගාමී දුමිරියක් වගෙයි.
බලාන හිටියොත් ඉතින් බඩුම තමා...
කොටම මාසේ මොනවහරි අලුත් දෙයක් කලොත් ඒකවත් දාපන්කෝ එහෙනම්.
ඕං අපි ගියා....

/බිඟුවා...!බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.com