tag:blogger.com,1999:blog-5104068830197221565.post3364954223777776839..comments2023-10-10T16:54:08.094+05:30Comments on මගේ මරණය: අවවාදමhttp://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-5104068830197221565.post-60848536815568426002009-05-28T14:42:32.373+05:302009-05-28T14:42:32.373+05:30මේකනේ වැඩේ අපේ විදිහට ගිහින් හරිගියොත් හරි වැරදුනො...මේකනේ වැඩේ අපේ විදිහට ගිහින් හරිගියොත් හරි වැරදුනොත් එහෙම ඉතින් ඉඳලා හමාරයි. අනික් අය කියන්නේ අපි කියන දෙවල් අහන්නේ නැතුව ඕං කොලා කියලානේමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-2877107903088414812009-05-28T14:27:46.048+05:302009-05-28T14:27:46.048+05:30සමහර වෙලාවට අනිත් උන්ගේ අදහස් වැඩ කරනවා. සමහර වෙලා...සමහර වෙලාවට අනිත් උන්ගේ අදහස් වැඩ කරනවා. සමහර වෙලාවට නෑ (බොහෝ විට). ජීවිතයේදි තමන්ගේ ක්‍රමයකට වැඩ කිරීම පහසුයි කියලයි මම හිතන්නේ. මගේ ක්‍රමයට වැඩ කරන්න ගිහිල්ලා මට තැන් කීපයකදි වැරදුනා. ඒ නිසා මගේ ජීවිතය දැන් වෙනම පැත්තකට හැරිලා. ඒකෙත් පොඩි ගතියක් තියෙනවා. හික් හික්...Thilinahttps://www.blogger.com/profile/06598459883270989425noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-23162423115543592892009-05-28T11:52:50.380+05:302009-05-28T11:52:50.380+05:30ඇත්තම කියනවා නම් මම කැමති නෑ කවුරුවත් මගේ ඔළුවට හැ...ඇත්තම කියනවා නම් මම කැමති නෑ කවුරුවත් මගේ ඔළුවට හැම වෙලේම අවවාද පුරවනවාට.. මම කැමතියි හැම දෙයක්ම මමම අත්දැකලා තේරුම් ගන්න.. හැබැයි ඉතිං අම්මලා උපදෙස් දෙනවෙලාවට අහගෙන ඉන්නම එපැයි.. ආදරේටනේ කියන්නේ.. ඒක නිසා අම්මයි තාත්තයි කියනදේට කං දෙනවා ඇරෙන්න අනිත් අය කියන දේවල් මම ඒ තරම් ගනන් ගන්නේ නැහැ.. හරි ගියත් වැරදුනත් මං මට ඕන විදියට ඉන්න ආසයි..malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.com