tag:blogger.com,1999:blog-5104068830197221565.post4013112383844083175..comments2023-10-10T16:54:08.094+05:30Comments on මගේ මරණය: මැතිවරණයමhttp://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-5104068830197221565.post-79031002079325861452009-04-10T11:33:00.000+05:302009-04-10T11:33:00.000+05:30බයිට් නැතුව බෝතලෙන් වැඩකුත් නැහැ බෝතලේ නැතුව බයිට්...බයිට් නැතුව බෝතලෙන් වැඩකුත් නැහැ බෝතලේ නැතුව බයිට් වැඩකුත් නැහැ. අයිස් නැතුව බොන එකේ ගතියකුත් නැහැ. අපිට අනිවාර්යෙනම් සන්ධානයක් ගහන්නම වෙනවාමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-52767764717246078302009-04-10T10:59:00.000+05:302009-04-10T10:59:00.000+05:30හරි එහෙනම් මාත් ගහනවා අයිස් පක්ෂයක්ල ඉතින් අපි එක්...හරි එහෙනම් මාත් ගහනවා අයිස් පක්ෂයක්ල ඉතින් අපි එක්ක සංධානගත වන්න වෙයි.Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-87014493572294158732009-04-03T18:18:00.000+05:302009-04-03T18:18:00.000+05:30හරි හරි උබලා ඔක්කොම බොකලේටනේ මමත් අරින්නේ නැ හදනව...හරි හරි උබලා ඔක්කොම බොකලේටනේ මමත් අරින්නේ නැ හදනවා බයිට් තියලා පක්ෂයක් මට චන්දෙ දුන්නේ නැත්තන් උබලාට බයිට් කාලා හමාරයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-805833987179759792009-04-03T10:12:00.000+05:302009-04-03T10:12:00.000+05:30එහෙමනම් උඹ කෙලින්ම ජනාධිපතිවරණයටම ඉල්ලපන්.... අපි ...එහෙමනම් උඹ කෙලින්ම ජනාධිපතිවරණයටම ඉල්ලපන්.... අපි උඩින්ම දෙනවා. උඹට නැතත් බෝතලේටamal ishanthahttps://www.blogger.com/profile/05989971915167168030noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-31810435550997139942009-04-02T10:36:00.000+05:302009-04-02T10:36:00.000+05:30අම්මපා හැබෑව උඹ කියනකන් කල්පනා උනේ නැහැ. කාලක් මදි...අම්මපා හැබෑව උඹ කියනකන් කල්පනා උනේ නැහැ. කාලක් මදි බන් බෝතලයක්ම ඇඳලා ගහනවා ලොකු කතිරයක්. මාත් පක්ෂයක් පටන් අරන් ලකුණට බෝතලේ දාගන්නවාමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-69245639662763358792009-04-02T06:30:00.000+05:302009-04-02T06:30:00.000+05:30මම කියන්නද? කොලේ බෝතලයක් ඇදලා කතිර ගහපං!මම කියන්නද? කොලේ බෝතලයක් ඇදලා කතිර ගහපං!ගොඩයාhttps://www.blogger.com/profile/15337263163326239913noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-43877409350371826212009-04-01T21:00:00.000+05:302009-04-01T21:00:00.000+05:30මොනවා කරන්නද මලේ. බඹරු පැණිහොයනවා වගේ තමා මටත්. මත...මොනවා කරන්නද මලේ. බඹරු පැණිහොයනවා වගේ තමා මටත්. මතින් පිරි හෙටක් තමා එකම පැතුමමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-14285539244332267352009-04-01T20:54:00.000+05:302009-04-01T20:54:00.000+05:30අයියා කොහෙන් කැරකැවිලා ගියත්, ඇල්කොහොල් වලමයි නතරව...අයියා කොහෙන් කැරකැවිලා ගියත්, ඇල්කොහොල් වලමයි නතරවෙන්නේ නේ... :Pසුපුන් සුදාරකhttp://blog.sudaraka.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-54810849858832464072009-04-01T20:19:00.000+05:302009-04-01T20:19:00.000+05:30අපරාදේ මලී ඔයාගේ ප්රජාතන්ත්රවාදී අයිතිය නොදා ඉන්...අපරාදේ මලී ඔයාගේ ප්රජාතන්ත්රවාදී අයිතිය නොදා ඉන්න එපා.

අපිට නම් බෝ ජයනම් වෙන්නේ නැහැ කෙල වෙනවා මිසක්. හැම ආණ්ඩුවක්ම ගනන් වැඩි කරන්වා මිසක් අඩු කරනවායැ.මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-11863581686845033742009-04-01T19:37:00.000+05:302009-04-01T19:37:00.000+05:30මගේ නිදහස උපරිමයෙන් බුක්ති විදින්න ලැබෙන්නෙ කොතනද?...මගේ නිදහස උපරිමයෙන් බුක්ති විදින්න ලැබෙන්නෙ කොතනද?මගේ ඡන්දෙ එතනට. IDL,Rocklands, සංස්ථා වලට ජයවේවා!!

අපි බලන් ඉමු මරේ අපිට ජය වෙයිද කෙළ වෙයිද කියල.නලින් (Boman)https://www.blogger.com/profile/05779370447278086439noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-64720872234178016132009-04-01T14:52:00.000+05:302009-04-01T14:52:00.000+05:30හපෝ............! මට නම් ඡන්දේ දෙන්න කිසි අදහසක් නෑ...හපෝ............!

මට නම් ඡන්දේ දෙන්න කිසි අදහසක් නෑmalee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.com