tag:blogger.com,1999:blog-5104068830197221565.post4039099772538090621..comments2023-10-10T16:54:08.094+05:30Comments on මගේ මරණය: බ්ලොග් වලිමhttp://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-5104068830197221565.post-79307328737576090722009-02-14T13:04:00.000+05:302009-02-14T13:04:00.000+05:30කතාව ඇත්ත.මටත් ඔයවගේ අත්දැකීමක් තියෙනවා.කතාව ඇත්ත.
මටත් ඔයවගේ අත්දැකීමක් තියෙනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-81308811250513485292009-02-10T12:26:00.000+05:302009-02-10T12:26:00.000+05:30ඇයි අපිට බැරි තරමක් හිතන්න....යමක් කියන්න සහා කරන...ඇයි අපිට බැරි තරමක් හිතන්න....යමක් කියන්න සහා කරන්න පෙර....Naදීhttps://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-39442129949695384572009-02-06T21:34:00.000+05:302009-02-06T21:34:00.000+05:30සදාකාලික ජීවිතයක හීන දකින අපි අනෙකාට තියෙන්නෙත් අප...සදාකාලික ජීවිතයක හීන දකින අපි අනෙකාට තියෙන්නෙත් අපේ අයිතියමයි කියල තේරුමි නොගන්නතාක් කල්, අනෙකාගේ ප්රකාශන අයිතිය ඇලජික් වෙන එක වලක්වන්න බැහැනේද? වෙලාවකට හිතෙනව අපි තාමත් විවිධත්වය අදුනන්නනෙ නැති ප්රාථමික ගෝත්රයක් කියල.මේ අදහස් බෙදාගැනීමේ සතුට වටිනව. මොකද ලෝකේ වෙනස් විදිහට හිතන තව කෙනෙක් ඉන්නව කියල දැනෙන නිසා.Anonymoushttps://www.blogger.com/profile/05251201397579984849noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-82936838765396499042009-02-05T11:43:00.000+05:302009-02-05T11:43:00.000+05:30ඒක ඇත්ත,මම නම් ලියන්නේ මගේ හිතේ තෘප්තිය උදෙසා. මම ...ඒක ඇත්ත,මම නම් ලියන්නේ මගේ හිතේ තෘප්තිය උදෙසා. මම ලියන දේවල් වලට කට්ටිය අදහස් දක්වලා තියෙනවා දැක්කම පුංචි සතුටකුත් ඇති නොවෙනවා නෙමෙයි.
අපි බ්ලොග් ලියන්නන් හැටියට ගල් මල් දෙකම බාර ගත යුතුයි කියන එකයි මගේ අදහස.මල් ප්රහාර වලට මල් වලිනුත්,ගල් ප්රහාර සාධාරණ නම් භාරගෙන අසාධාරණ නම් ගල් වලින්ම ප්රතිචාර දැක්වුවා නම් හරි.Teenahttps://www.blogger.com/profile/10113210351250623564noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-12059607790954934712009-02-02T23:03:00.000+05:302009-02-02T23:03:00.000+05:30අදහස් වලට අදහස් වලින් පහර දෙන්න ~ අන්න ඒක මරු අදහස...අදහස් වලට අදහස් වලින් පහර දෙන්න ~ අන්න ඒක මරු අදහස නේද.....?? එක එහෙම කරන්න බැරි එකාලා ඉතින් "බත් කන හරක්" කියලා තමයි කියන්න වෙන්නේ.......!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-32911480868526040252009-02-02T19:43:00.000+05:302009-02-02T19:43:00.000+05:30කවුරුවත් තමන් දන්න දේ වුණත් හරියටම දන්නෙ නෑ. ඒ නිස...කවුරුවත් තමන් දන්න දේ වුණත් හරියටම දන්නෙ නෑ. ඒ නිසා වාද කරද්දි සැලකිලිමත් වෙන එක හොඳයි. කොහොම වුණත් කෙනෙක්ට යමක් කියද්දි පැහැදිලිව ඒක අහන්න හිතෙන විධියට කියන්න ඕන. නැත්නම් වැඩක් නෑනේ. හැබැයි සමහරු ඉන්නව කොහොම කිව්වත් තේරෙන්නෙත් නෑ. උත්සාහයක්වත් ගන්නෙ නෑ. ඒ වගේ වෙලාවට කියනවට වඩා හොඳයි අතහරින එක.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-26179398349881512972009-01-30T15:28:00.000+05:302009-01-30T15:28:00.000+05:30අනික තමා අදහස දානකොට කරුනු පැහැදිලිව පෙන්නලා දානවන...අනික තමා අදහස දානකොට කරුනු පැහැදිලිව පෙන්නලා දානවනම් තමා වටිනාකම වැඩි.. අපිට තියෙන්නෙත් අන්වර්ථ නම්නේ නැද්ද...අපිට කියලත් එහෙම පොරත්වයක් නෑනේ...ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-71911934247956284262009-01-30T10:06:00.000+05:302009-01-30T10:06:00.000+05:30කථාව ඇත්ත.. ඒ වගේම මම නමි හිතන්නේ වැරදි තියෙනවනමි ...කථාව ඇත්ත.. ඒ වගේම මම නමි හිතන්නේ වැරදි තියෙනවනමි ඒවා හොඳින් පෙන්නලා දෙනවා නමි හොඳයි...:D
හිත රිද්දන්නේ නැතුව.. එතකොට වැරදි හදා ගන්නවනමි හදා ගනී නැත්නමි නිකන් ඉඳියි නේ..
තමන්ට කැමති දෙයක් ලියන්න නිදහසක් තිබිය යුතුයි ..
ඒ වගේම ඒ නිදහසින් අයුතු ප්රයෝජන ගන්නත් හොඳ නෑ කියලා තමයි මට නමි හිතෙන්නේ ...............Kanchhttps://www.blogger.com/profile/15935817210229321313noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-34115091079836994692009-01-29T13:03:00.000+05:302009-01-29T13:03:00.000+05:30ඉස්සර මෙච්චරම තිබ්බේ නැහැ දැන් දැන් යන එන අය වැඩි ...ඉස්සර මෙච්චරම තිබ්බේ නැහැ දැන් දැන් යන එන අය වැඩි නිසා ප්රහාරත් වැඩී. එකයි ලියන්න හිතුනේ. කවුරු හරි ආසාවෙන් කරන් දේයක් බැනලා කරලා එකට බාදා කරන එක හරි නැති නිසයි කිව්වේමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-38264337268559521192009-01-29T12:45:00.000+05:302009-01-29T12:45:00.000+05:30කතාව සහතික ඇත්ත... මමත් කියන්නේ බ්ලොග් වල ගල් ගහන ...කතාව සහතික ඇත්ත... මමත් කියන්නේ බ්ලොග් වල ගල් ගහන එක වැරදියි... වැරදි දෙයක් කරනවනම් ඒකට නොගොහින් හිටියානම් ඉවරයි... මම නම් පොඩි අදහසක් සාවදානව දානවා... මරණය මේක පෙන්නපු එකනම් ලොකු දෙයක්.........ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-59732645876163279642009-01-29T09:46:00.000+05:302009-01-29T09:46:00.000+05:30අත් දෙකම ඔසවා මම මරණයේ අදහස අනුමත කරනවා.. අපි අපිව...අත් දෙකම ඔසවා මම මරණයේ අදහස අනුමත කරනවා..

අපි අපිවෙනුවෙන් මිසක් අනිත් අය වෙනුවෙන් බ්ලොග් ලියන අය නෙවෙයි නේ.. ඒක නිසා හැමෝටම තම තමන්ගේ සිතුවිලි අකුරු කිරීමේ නිදහස තිබිය යුතුයි...ඒ වගේම ඒ නිදහස අයුතු ලෙස භාවිතා නොකල යුතුයි!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-42578005332944155492009-01-28T22:04:00.000+05:302009-01-28T22:04:00.000+05:30ඉතින් ඔන්න මගේ අදහස් දැක්වීමකින් කාගේ හරි හිත රිදු...ඉතින් ඔන්න මගේ අදහස් දැක්වීමකින් කාගේ හරි හිත රිදුනනම් මන් සමාව ඉල්ලනවා!!!!මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.com