tag:blogger.com,1999:blog-5104068830197221565.post4279317727999482993..comments2023-10-10T16:54:08.094+05:30Comments on මගේ මරණය: Write to express, not to impressමhttp://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-5104068830197221565.post-71295932798973640502018-12-07T23:34:38.003+05:302018-12-07T23:34:38.003+05:30මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා...මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය
http://ahasgawwenehalokaya.blogspot.com
අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-78844485500096674262018-03-11T12:15:02.702+05:302018-03-11T12:15:02.702+05:30මේක ආයෙ ලිවුවොත් හොඳයි කියල හිතෙන්නෙ මට විතරද?මේක ආයෙ ලිවුවොත් හොඳයි කියල හිතෙන්නෙ මට විතරද?Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-14447087396946208862016-05-29T23:00:45.642+05:302016-05-29T23:00:45.642+05:30aurudu 7 ta passe me blog ekata awe mage maranayaaurudu 7 ta passe me blog ekata awe mage maranayasystemofmoneymakinghttps://www.blogger.com/profile/12757477559609239042noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-79344148042240095002014-12-20T19:01:42.204+05:302014-12-20T19:01:42.204+05:30අදමයි මේ පැත්තට අාවේ........... දිගට ම ඒන්නම්......අදමයි මේ පැත්තට අාවේ........... දිගට ම ඒන්නම්......... දැන් පාර හදාගත්තා.......... බ්ලොගය නියමයිAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-41836512204394705392014-07-25T12:45:24.943+05:302014-07-25T12:45:24.943+05:30අනේ ලියහංකෝ බං මොනාහරිඅනේ ලියහංකෝ බං මොනාහරිඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-21942845507386304762014-05-16T17:06:16.412+05:302014-05-16T17:06:16.412+05:30අදමයි මේකට ආවෙ. මමත් අලුතෙන් එකක් ලියන්න පටන් ගත්ත...අදමයි මේකට ආවෙ. මමත් අලුතෙන් එකක් ලියන්න පටන් ගත්තා ළගදි. තවම අලුත් ඒ නිසා. ඔබට ජය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-9738177900035656802014-01-10T08:12:51.202+05:302014-01-10T08:12:51.202+05:30අවුල තියෙන්නෙ කියවන අයත් එහෙම හිතන නිසානෙ. සාහිත්...අවුල තියෙන්නෙ කියවන අයත් එහෙම හිතන නිසානෙ. සාහිත්‍ය නිර්මාණයක් උනත් හිතේ හැටියට ලියලා දාන්න පුළුවන්, පස්සෙ යාළුවො සෙට් එකට බැහැලත් ඉවරයි.. උන් හිතන්නෙ ලියන ඒවා සිරාම ඒවා කියලා. පරිකල්පනය කියන එක නොදන්නකම හෝ වෙන මොකක් හරි අඩුවක් සමාජයේ තියෙනවයි කියලා මට හිතෙන්නෙ.
හොඳ පෝස්ට් එකක්! (මුරුංගා අත්තෙ නෙවෙයි තිබ්බෙ හොඳෙ. ;) )Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-75540898789956712982013-07-10T16:17:08.867+05:302013-07-10T16:17:08.867+05:30මගේ මරණය
Write to express, not to impress
1 year a...මගේ මරණය
Write to express, not to impress
1 year ago

මගේ බ්ලොග් රෝලෙ අන්තිමය උඹ. මොකෝ ලිවිල්ල අත්හැරියද?????රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-428271432473739892013-05-05T20:09:54.887+05:302013-05-05T20:09:54.887+05:30සෝරෝ හින්දා මේක අහු උනේ...
නිකං අනේ මටනං ඔහොම නෙව...සෝරෝ හින්දා මේක අහු උනේ...

නිකං අනේ මටනං ඔහොම නෙවෙයි කියලා කොමෙන්ටුවක් දානවට වඩා හොඳයි ඇත්තම කිව්වම...

මටත් ඕක සෑහෙන දුරකට උනා. කොයි තරං එහෙම නොවී ඉන්න උත්සහ කලත්... මොනවා කරන්නද බං.. අපි තාම රහත් වෙලා නැහැනේ.. මම.. මගේ.. තමා ඉතිං කොයි වෙලෙත්... දැන් බලහංකෝ උඹේ නම උනත්.. :Dමාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-79385565190383687972013-01-02T10:25:28.200+05:302013-01-02T10:25:28.200+05:30හප්පේ අදමයි ආවේ එන්න පාර හොයාගත්තේ මාරයාගේ පොස්ටුව...හප්පේ අදමයි ආවේ එන්න පාර හොයාගත්තේ මාරයාගේ පොස්ටුවෙන් නේ
කෝරලේ වලව්ව කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-58113062471166811032012-11-15T21:30:36.575+05:302012-11-15T21:30:36.575+05:30මල් වගේම ගලුත් ඉවසන්න පුලුවන්නම් තමා වටින්නෙ.. :)මල් වගේම ගලුත් ඉවසන්න පුලුවන්නම් තමා වටින්නෙ.. :)මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-41690907862567125492012-10-10T11:43:45.595+05:302012-10-10T11:43:45.595+05:30ඔබේ කථාව ඇත්ත... බොරුවට නැති ගුණාංග ගැන වර්ණනා කරල...ඔබේ කථාව ඇත්ත... බොරුවට නැති ගුණාංග ගැන වර්ණනා කරලා කොමෙන්ට් කරන්න නරකයි...එමගින් වෙන්නෙ හැදෙන්න ඉන්න බ්ලොග්කරුවෙක් උපන් ගෙයිම මියයන එක.. ඒ නිසා කන පැලෙන්න ඇත්ත ඇති සැටියෙන් කියනවට මම නම් මනාපයි...

අද තමයි මරණෙ දැක්කෙ හාපුරා කියලා... අපිත් ගම්පහ කොල්ලො තමා අරිද.... ජය !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-40939997750650225612012-08-10T08:59:20.988+05:302012-08-10T08:59:20.988+05:30මෙකත් ඔකට ගැලපෙනවද බලපන්
http://raj-rajmyblog.bl...මෙකත් ඔකට ගැලපෙනවද බලපන්
http://raj-rajmyblog.blogspot.com/2012/08/blog-post.html
හිට්කට්ටත් පැන්නනේ බොල ලක්ෂ පහයි අද වෙනකොට
ෆලෝ ගැජට් ඉඩමදි වෙලා නවසීයත් ඉවරයි බං
පරණ කෙල්ල දාලා ගියෙත් හැමවෙලේම මෙකෙ කියලා
අවුලක් නෑ ඒ උනාට දුක ලියනවා උඹලට මංRajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-41702236386730401082012-07-20T20:52:58.113+05:302012-07-20T20:52:58.113+05:30මා දුටු සුන්දරම බ්ලොග්කාරයන් ලියන්නේ අනුන්ට පෙන්නන...මා දුටු සුන්දරම බ්ලොග්කාරයන් ලියන්නේ අනුන්ට පෙන්නන්නට නොව තමන්ගේ හිතේ ගොළුවෙන සිතුවිලි අකුරින් පිටකරන්නටය...Charith Samarakoonhttps://www.blogger.com/profile/13834768730986798018noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-81035382901527783032012-06-01T13:35:37.465+05:302012-06-01T13:35:37.465+05:30මගේ 50වෙනි පොස්ට් එකෙන් මමත් කියන්න උත්සාහ ගත්තේ ම...මගේ 50වෙනි පොස්ට් එකෙන් මමත් කියන්න උත්සාහ ගත්තේ මෙ වගේ දෙයක්. ඒත් බොහෝ දෙනෙක් මම හිට්ස් බලාගෙන ලියනවා වගේ අදහස් ඉදිරිපත් කරලා තිබුනා. ඒ ඒ අය ඒක දැක්ක විදිය. නමුත් මට ඇත්ටම පෙන්වා දෙන්න උවමනා කරලා තිබ්බ දෙයක් තමයි අපගේ බ්ලොග් පාඨකයන්ගේන් බහුතරය විනෝදාශ්වාදය සඳහා කියවන අය කියලා. ඒක මම තේරුම ගත්තේ මම ලියපු ලිපි වලට ලැබුන හිට්ස් ගණන් වලින්. ඒත් දැනුම වෙනුවෙන් ලියපු ඒවාට ඇල් මැරුණ උනන්දුවක් තියෙනවා කියන එක තමයි මගේ අදහස. රාජ් (ගේ නවාතැන ) ත් මේ අදහසම දරල තිබුන. සමහර වෙලාවට මමත් වල්මත් වුනා මා කල යුත්තේ ඉල්ලන දේ දීමද ? නැත්නම් මා ලියන දේ බලන පාඨක පිරිසක් ගොණු වන තුරු සිටීමද කියල. මා විශ්වාස කරන්නේ නම් මෙ දෙකින් දෙවැනි එක වඩා හොඳ බවයි. මොනවා වුනත් ඔයාගේ මාතෘකාව කාලීන අවශ්‍යතාවක්. ඒ වගේම කමෙන්ට් තුලත් ඉගෙන ගන්න ගොඩක් දේ තිබෙනවා.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-66132292325162885902012-05-10T12:22:04.329+05:302012-05-10T12:22:04.329+05:30සයිබරය ජීවිතය කරගත් අයට අත්දැකීම් ලැබෙන ප්‍රමාණය අ...සයිබරය ජීවිතය කරගත් අයට අත්දැකීම් ලැබෙන ප්‍රමාණය අඩුයි...
බොහොම අඩු වපසරියක් සහිත තැනක ජීවත් වෙන කෙනා හරියට බ්‍රොයිලර් කුකුලෙක් වගේ....ඇක්ටිව් ඉන්නෙ බොහොම ටික වෙලාවයි...
ඒ වේග එන්න එන්න මිනිසුන් හිතන සීමාව අඩුවෙලා යනවා..
අනෙකා ගැන සොයන සීමාව අඩු වෙනවා..
එවන් සමාජීය වටපිටාවක මීඩියා වුනත් තමුන්ගැන ලියන්න පොළඹවනවා..
කලකට පෙර අපි විදුසර පත්තරේ දැකපු විග්රහ කරපු ලිපි වෙනුවට අද යන්නෙ කවුරු හරි පොරක් හෝ වෙන්ඩ පොරකගෙ අදහස්...
තමා සහ තමා තමා වටා සිටින අයගෙන් ඉවතට තල්ලුවීම ලේසි දෙයක් නෙමෙයි..ඒත් එහෙම කරන්න පුලුවං අය තමයි මගේ වීරයො වෙන්නෙ..
ඒත් මගේ වීරය ඔබේ හෝ අල්ලපු ගෙදර සිරසෙ කතා බලන ඇන්ටිගෙ වීරය නොවෙන් පුලුවනි..Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-48765497202051934642012-03-28T00:13:46.640+05:302012-03-28T00:13:46.640+05:30ඔයාගේ ඡන්න-සිදුහත්-නේරංජනා-ගල් කතාවට හුගක් කැමතියි...ඔයාගේ ඡන්න-සිදුහත්-නේරංජනා-ගල් කතාවට හුගක් කැමතියි..
අදයි ආවේ..හුගක් කියෙව්වා...
අපට අවංක අදහස් දැක්වීමක් අවංක රචනාවක් අනිත් අයගෙන් බලාපොරොත්තු වෙන්න බැහැනේද...
ඔයාට ඕනේ නම් එහෙම වෙන්න පුලුවන්..අනිත් අයත් ඕනේ නම් එහෙම වේවි.නැත්තම් නැහැම තමයි.. )ishhttps://www.blogger.com/profile/08012351996824479915noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-41240360147781812142012-03-22T20:50:42.497+05:302012-03-22T20:50:42.497+05:30අදමයි ආවේ. ෆලෝවක් දෙමි. ඉදිරියට එන අලුත් ඒවා බලමු....අදමයි ආවේ. ෆලෝවක් දෙමි. ඉදිරියට එන අලුත් ඒවා බලමු... :)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-56295696165613817132012-03-22T03:08:51.146+05:302012-03-22T03:08:51.146+05:30මකුළු පැංචිනං ගල් මල් මුල්....ඕන එකකට ඔට්ටුයි...අන...මකුළු පැංචිනං ගල් මල් මුල්....ඕන එකකට ඔට්ටුයි...අනික මොන තරම් හොඳ යාලුවෙක්ගෙ බ්ලොග් එකක වුණත් ගත යුතු හිතට අල්ලන දෙයක් ලියවිලා නැත්තම් ප්‍රතිපත්තියක් විදිහට මම මොකුත් අදහසක් ලියන්නෙ නෑ..වරදක් තිබ්බොත් කෙලින්ම කියනව...පුද්ගලිකව හටරි..මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-76010997175108894192012-03-05T03:26:14.949+05:302012-03-05T03:26:14.949+05:30මමත් මේ ගැන තමයි අද මගේ පෝස්ට් එකෙන් කතා කරේ..පස්ස...මමත් මේ ගැන තමයි අද මගේ පෝස්ට් එකෙන් කතා කරේ..පස්සෙයි ඔයාගේ මේ පෝස්ට් එක දැක්කේ..ඇත්තෙන්ම ගොඩක් වෙලාවට වෙන්නේ එකිනෙකා හුරතල් කර ගැනිම තමයි.එහෙම නොකරොත් තරහ වෙනවා..ප්‍රශ්න ඇති කරනවා කියලා කොන් කරනවා.පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-49527980587606509102012-03-05T03:25:59.139+05:302012-03-05T03:25:59.139+05:30මමත් මේ ගැන තමයි අද මගේ පෝස්ට් එකෙන් කතා කරේ..පස්ස...මමත් මේ ගැන තමයි අද මගේ පෝස්ට් එකෙන් කතා කරේ..පස්සෙයි ඔයාගේ මේ පෝස්ට් එක දැක්කේ..ඇත්තෙන්ම ගොඩක් වෙලාවට වෙන්නේ එකිනෙකා හුරතල් කර ගැනිම තමයි.එහෙම නොකරොත් තරහ වෙනවා..ප්‍රශ්න ඇති කරනවා කියලා කොන් කරනවා.පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-16260389628065528862012-03-02T02:00:04.605+05:302012-03-02T02:00:04.605+05:30සිරාවට ඇත්තනේ කියල තියෙන්නේ ආපු මුල් දවසේ වගේ නෙවෙ...සිරාවට ඇත්තනේ කියල තියෙන්නේ ආපු මුල් දවසේ වගේ නෙවෙයි දැන් තේරෙනවා කරන නිර්මානේ සාර්ථකත්වය මත තම හිට්ස් වැඩිවෙන්නේ.එක තේරුම ගත්ත නිසා මම හැම වෙලාවේම උත්සහ කරන්නේ පොස්ට් එක හොඳින් කරන්න.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-61497359750090556732012-03-01T18:47:08.085+05:302012-03-01T18:47:08.085+05:30ඉතාම වටිනා මාතෘකාවක්. බ්ලොග් ලියන්න අලුතෙන් එක් වු...ඉතාම වටිනා මාතෘකාවක්. බ්ලොග් ලියන්න අලුතෙන් එක් වුනු මං වගේ අයට හිතන්න දෙයක් දුන්නට ගොඩක් පින්.Samhttps://www.blogger.com/profile/10295253799429153995noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-74961371932711391082012-02-22T15:38:17.624+05:302012-02-22T15:38:17.624+05:30සම්පූර්ණයෙන් ඇත්ත කතාව මමත් පිළිගන්නවා.
අඩුම තරමින...සම්පූර්ණයෙන් ඇත්ත කතාව මමත් පිළිගන්නවා.
අඩුම තරමින් බ්ලොග් එකේ ලියල තියෙන්නෙ මොනවද කියල කියවනව නම් මෙහෙම වෙන්නෙ නෑ.
අනෙක් අතට ලියන කමෙන්ට් එක විචාරා්මකව ලිව්ව නම් බ්ලොග්වල අන්තර්ගතය එකිනෙකට වෙනස් වෙන්න ඉඩ තියනවා. එතකොට හැම බ්ලොග් එකක්ම නිර්මාණශිලීව ලියැවෙයි.

නව විචාරාත්මතක ඇසකුත් බිහිවෙයි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-47352668428021572112012-02-21T03:38:48.499+05:302012-02-21T03:38:48.499+05:30ඇත්ත කථාව...ඇත්ත කථාව...ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.com