tag:blogger.com,1999:blog-5104068830197221565.post4949277874346548158..comments2023-10-10T16:54:08.094+05:30Comments on මගේ මරණය: පුදුම වැඩක්මhttp://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-5104068830197221565.post-68734659997678883982009-11-18T21:17:54.960+05:302009-11-18T21:17:54.960+05:30හි හි .. කතාව ඇත්ත..හි හි .. කතාව ඇත්ත..Janukahttps://www.blogger.com/profile/02898627131811275679noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-71530358988203234952009-08-27T01:56:47.301+05:302009-08-27T01:56:47.301+05:30අනේ අම්මපා දෙයියට පිහිට වෙන්න දෙයියෙක් නැතිව අපි ප...අනේ අම්මපා දෙයියට පිහිට වෙන්න දෙයියෙක් නැතිව අපි පිහිට වුණාම මොකැයි?

අපේ මැති ඇමැත්තෝ නිකං තියං ඉන්නවා වගේ ඔන්න ඔහේ උන්දෑලෑවත් තියං ඉමුකෝ.Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-33758036140452508952009-08-25T12:06:16.782+05:302009-08-25T12:06:16.782+05:30සහතික ඇත්ත මරණේ..මමත් ඕක ගැන ළිපියක් ලියන ගමන් ඉන්...සහතික ඇත්ත මරණේ..මමත් ඕක ගැන ළිපියක් ලියන ගමන් ඉන්නේ.මට ඕන තරං ඔය විදිහ අත්දැකීම් තියෙනවා.Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-15032085399009561872009-08-13T21:23:12.754+05:302009-08-13T21:23:12.754+05:30ආයිත් අහලා
මතක් කරනකොටත් කටට කෙල උනනවාආයිත් අහලා
මතක් කරනකොටත් කටට කෙල උනනවාමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-38760295257614184382009-08-13T18:42:02.275+05:302009-08-13T18:42:02.275+05:30ගෝමස්ගෙ කතාව් හරි.. ඌරුම නම් මරු කෑමක් තමා.. ගෙවල්...ගෝමස්ගෙ කතාව් හරි.. ඌරුම නම් මරු කෑමක් තමා.. ගෙවල් පැත්තෙ ගියානම් වල් ඌරු මස් කන්න පුළුවන් ඒත් දැන් නම් ටිකක් හොයාගන්න අමාරුයි... සෙට් වෙනවානම් ඩෙවල් එකක් වගේ දාගත්තානම්.. පංකාදු නැද්ද 'ම'........ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-67164227500750699572009-08-12T17:47:29.600+05:302009-08-12T17:47:29.600+05:30මෝඩ මිනිස්සු... තව මොන කතාද... සෝම හාමුදුරුවො එක ප...මෝඩ මිනිස්සු... තව මොන කතාද... සෝම හාමුදුරුවො එක පාරක් කිව්ව අපි මහ ලොකුවට උඩ තියාගෙන ඉන්න නුවණට අධිපති දෙවියොත් ගිහින් වාඩි වෙලා තියෙන්නෙ මීයෙක්ගෙ උඩින් කියලා... කතාව් ඇත්තනෙ අච්චර පොඩි මීයා කොහොමද අච්චර අලියෙක්ව උස්සන්නේ..ගෝමස්https://www.blogger.com/profile/01142871296280486334noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-58571045026925423222009-08-11T09:31:56.609+05:302009-08-11T09:31:56.609+05:30හා හා බලාගෙනයි!!! දෙයියෝ කෝප වෙයි... හැබැයි මම දෙය...හා හා බලාගෙනයි!!! දෙයියෝ කෝප වෙයි... හැබැයි මම දෙයියන්ට කැමතියි මොකුත් ඉල්ලන්නේ නම් නෑ.. එයාලත් ඉන්නවා මාත් ඉන්නවා.malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-47253598753340237732009-08-10T22:16:20.416+05:302009-08-10T22:16:20.416+05:30ඉස්සර මන් හිටියේ බෙල්ලන්විල පන්සල කිට්ටුව 5 ශිෂ්‍ය...ඉස්සර මන් හිටියේ බෙල්ලන්විල පන්සල කිට්ටුව 5 ශිෂ්‍යත්වෙ, සාපෙ, උපේ දවස්වලට කලින් දවසට එතනින් යන්න බැහැ ගමේ පන්සල් නැතුව නෙමෙයිනේ එතනටම එන්නේ එකේ තියෙන දේවාල සංකීරණය නිසා. අලි ඔළුවක් තිබ්බට ඉස්කෝලෙවත් ගිහින් නැති ගණ දෙවියන්ට පුළුවන්ද මන්දා අනික් අයව විභාගේ පාස් කරවන්නමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-30905191250954147452009-08-10T22:10:04.577+05:302009-08-10T22:10:04.577+05:30විශිෂ්ටයි. විභාහ වලට ඇති දේවතා බලපැම්ද අතුලත් කල හ...විශිෂ්ටයි. විභාහ වලට ඇති දේවතා බලපැම්ද අතුලත් කල හැකThe Pathfinderhttps://www.blogger.com/profile/14598524986640308486noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-55592785896200362542009-08-10T20:52:40.041+05:302009-08-10T20:52:40.041+05:30අපොයි බී එෆ් තරම් බයනැතුව හොඳට ලියන්න මට බැහැ බන්....අපොයි බී එෆ් තරම් බයනැතුව හොඳට ලියන්න මට බැහැ බන්. මන් ඉතින් ඔහේ යන්තම් අතගාල දානවාමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-62946311652591627692009-08-10T20:46:12.679+05:302009-08-10T20:46:12.679+05:30උඩේ උඹත් දැන් බී.එෆ්. ලියනව වගේ ඒව ලියනවනේ.
හික් ...උඩේ උඹත් දැන් බී.එෆ්. ලියනව වගේ ඒව ලියනවනේ.

හික් හික්... ඕවත් ඉතිං ලංකාවෙ ගොඩක් දේවල් වගේ සෝබන වැඩ තමයි නේද? කරන්න දෙයක් නෑ මචෝ ලංකාවෙ ඉන්නෙ සූටි බබාලනේ.hnoreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-9461413306102423442009-08-10T20:06:26.841+05:302009-08-10T20:06:26.841+05:30මාත් විස්වාස කරන්නේ නැහැ පොඩ්ඩක්වත් ඒත් අපේ රටේ ඉන...මාත් විස්වාස කරන්නේ නැහැ පොඩ්ඩක්වත් ඒත් අපේ රටේ ඉන්න බහුතරය වැඩ කරන්නේ මේ අය ඉන්නවා කියලා හිතාගෙන. ඒක එච්චර හොඳ දෙයක් කියලා මටනම් හිතෙන්නේ නැහැ

අප්පට බොලේ හූනියම් කරන්නේ දෙවියෙක්ද?
මන් හිතුවා එච්චරටම අනික් අයට කරදර කරනවා කියන නිසා ස්ත්‍රී ලිංගික කියලාමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-70520713844676388742009-08-10T19:59:34.395+05:302009-08-10T19:59:34.395+05:30උඹ නම් මාර වැඩ කාරයෙක් බං . . . මෙච්චරකල් හූනියම් ...උඹ නම් මාර වැඩ කාරයෙක් බං . . . මෙච්චරකල් හූනියම් දේවතාවා විතරයි . . . හිටියේ . . . උඹ හූනියම් දේවතාවිත් හොයා ගත්තා නේද . . . කොහෙන්ද බං අල්ල ගත්තේ . . .හික් හික් හික් . . .

උඹේ කතාව නම් සහතික ඇත්ත කොල්ලෝ. . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-92209779778666238482009-08-10T19:52:39.491+05:302009-08-10T19:52:39.491+05:30මම නං ඔය දේවතා සිද්ධි විස්වාස කරන්නෑ.මම නං ඔය දේවතා සිද්ධි විස්වාස කරන්නෑ.Thilinahttps://www.blogger.com/profile/06598459883270989425noreply@blogger.com