tag:blogger.com,1999:blog-5104068830197221565.post5417949254834165571..comments2023-10-10T16:54:08.094+05:30Comments on මගේ මරණය: සුරාවේ අගයමhttp://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-5104068830197221565.post-9109985165149381792008-11-06T14:44:00.000+05:302008-11-06T14:44:00.000+05:30බොහෝම ස්තුති හඬ පටයට.කාගේ උනත් කමක් නැහැනේ. අපි මේ...බොහෝම ස්තුති හඬ පටයට.
කාගේ උනත් කමක් නැහැනේ. අපි මේක රසවිඳිමු
මට මුලින්ම හම්බ උනේ ඔයාගෙ පිළිතුරකින් නිසා ඔයට ස්තුති ගොඩක්මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-86558347058099542002008-11-06T13:51:00.000+05:302008-11-06T13:51:00.000+05:30@මරණය:-මගේ කමෙන්ට් එකට සාධක වශයෙන් මම මේ එම්පී3 ක්...@මරණය:-

මගේ කමෙන්ට් එකට සාධක වශයෙන් මම මේ එම්පී3 ක්ලිප් එක අප්ලෝඩ්කලා මේකෙ 11:58 හරියෙ මේකවිය තියෙනවා අහලා බලන්න මම නම් සිය සැරයක් විතර අහලාඇති.

අරේ සහ මරේ ඒකාලෙයි මේකාලෙයි පොත් - අප්ලෝඩ් කලේ මරණය වෙනුවෙන් ෴ මහේෂ්-ඩී-ජය ෴https://www.blogger.com/profile/15308168470695485391noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-20044350152745834312008-11-06T09:53:00.000+05:302008-11-06T09:53:00.000+05:30කාගෙ උනත් කියන්නේ ඇත්ත. අපිනම් දන්නව අගේ. නොදන්න අ...කාගෙ උනත් කියන්නේ ඇත්ත. අපිනම් දන්නව අගේ. නොදන්න අය ගැන කනගාටුයිමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-91569935775278714522008-11-06T09:03:00.000+05:302008-11-06T09:03:00.000+05:30කොහෙත්ම මේ කවිය මගෙ ස්වතන්ත්ර නිර්මාණයක් නෙවෙයි :...කොහෙත්ම මේ කවිය මගෙ ස්වතන්ත්ර නිර්මාණයක් නෙවෙයි :D . මම මේක මුලින්ම ඇහුවෙ මට මතක හැටියට 2002 දි විතර සිරස එෆ් එම් එකේ ගියා අරේ සහ මරේ කියලා ආතලා දෙන්නෙක් කරන වැඩසටහනක්.දැන් අපි කවුරුත් හදුනන සුනෙත් චිත්රානන්ද සහ ගාමින්ද ප්රියවිරාජ් දෙන්නා තමයි ඒක කලේ. ඒකෙ එක වැඩසටහනක තමයි මට මේක ඉස්සෙල්ලාම ඇහුනෙ. මම අද උදේ තමයි මරණය මේක එයාගෙ බ්ලොග් එකේ දාලා තියෙනවා දැක්කෙ. a෴ මහේෂ්-ඩී-ජය ෴https://www.blogger.com/profile/15308168470695485391noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-33404841392119681182008-11-06T08:58:00.000+05:302008-11-06T08:58:00.000+05:30This comment has been removed by the author.චලනි විජේසේකරhttps://www.blogger.com/profile/10036232454566512549noreply@blogger.com