tag:blogger.com,1999:blog-5104068830197221565.post5439717684169328215..comments2023-10-10T16:54:08.094+05:30Comments on මගේ මරණය: අරක්කු ගැන ආයි කතාවක්මhttp://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-5104068830197221565.post-31220390631956700522011-12-30T17:03:10.740+05:302011-12-30T17:03:10.740+05:30වැඩේ හරි, ආපහු අරක්කුවලින් මරණේ මුල් තැනට!වැඩේ හරි, ආපහු අරක්කුවලින් මරණේ මුල් තැනට!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-9700754253001665132010-11-30T20:07:53.912+05:302010-11-30T20:07:53.912+05:30ahh.............elaela bro...math try karanna oane...ahh.............elaela bro...math try karanna oane...stephaniehttps://www.blogger.com/profile/12372308232114421032noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-29350432146693254472010-03-11T10:36:25.654+05:302010-03-11T10:36:25.654+05:30ඔය කියන එකට සුදත්ත සාදුගේ දිනපොතෙන් පිටුවක් .... ක...ඔය කියන එකට සුදත්ත සාදුගේ දිනපොතෙන් පිටුවක් .... කියල එන්නෙ දෙවෙනියටමමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-5776968120583704392010-03-11T10:29:18.711+05:302010-03-11T10:29:18.711+05:30කරන්න වෙන වැඩක් නැතුව පරණ ලිපි කියවන්න ගත්තා. ඒකයි...කරන්න වෙන වැඩක් නැතුව පරණ ලිපි කියවන්න ගත්තා. ඒකයි මේ පරක්කු කමෙන්ට් එක. ඔය ගූගල් සර්ච් එකනම් ගන්න දෙයක් නෑ.

@පිස්සා

ඔයාට හොඳයි. සමලිංගික කොල්ලෝ කියන එක ගානක් නෑ. මට ට්‍රෆික් ආපු ටර්ම් එකක් තමා "ආප්ප ගxxx" :-)තරිඳුhttps://www.blogger.com/profile/07833533817354910751noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-401451705945939732010-03-04T15:22:39.528+05:302010-03-04T15:22:39.528+05:30ඕක අපිට නෙමෙයිනේ බන් ගෑනුන්ටනේ, උන් ගිහින් නරිකෙලා...ඕක අපිට නෙමෙයිනේ බන් ගෑනුන්ටනේ, උන් ගිහින් නරිකෙලා බැරිනම් ගුටි කෙලා හරි ගන්නේ නැතෑමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-27763797238789117292010-03-04T14:21:34.200+05:302010-03-04T14:21:34.200+05:30Narikela (නරිකැලා) - මොනවද බං මෙ කුණුහරුප නම්... ක...Narikela (නරිකැලා) - මොනවද බං මෙ කුණුහරුප නම්... කඩේකට ගිහිල්ල ලැජ්ජවාක් ඇතුව ඉල්ලන්න පුලුවන්ද... ඊට කලින් දෙකක් දාගෙන යන්නෙ වෙයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-34955153979708284782010-02-12T12:34:45.451+05:302010-02-12T12:34:45.451+05:30ඕවා ඉතින් 21ට වැඩි අයටනේ හරිම අසාධාරණ ලෝකයක්..ඕවා ඉතින් 21ට වැඩි අයටනේ හරිම අසාධාරණ ලෝකයක්..මන්දාකිණීhttps://www.blogger.com/profile/10198477606021079317noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-54317228882388176942010-02-11T22:13:15.910+05:302010-02-11T22:13:15.910+05:30මට හොරෙන් බොනවද?මට හොරෙන් බොනවද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-63890605286960441702010-02-10T14:54:05.323+05:302010-02-10T14:54:05.323+05:30අරක්කු සමාගම් සහ ඉතිහාසය ගැන ලියන්න මාත් කැමතියි ඒ...අරක්කු සමාගම් සහ ඉතිහාසය ගැන ලියන්න මාත් කැමතියි ඒත් ඒවා හොයා ගන්න විදිහක් නැහැනේ. මන් දන්න කෙනෙක්ටත් කිව්වා DCSL වැඩ කරන ඒත් කිසිම යහපත් ප්‍රතිචාරයක් නැහැ. සමාගම් දෙකකට ඊමේල් දැම්ම විස්තර ඉල්ලලා. වැඩක් උනේ නැහැ. එයාලට ඇති වෙන්න වෙළදාම් තියෙනවනේ ඉතින් එච්චර උනන්දුවක් නැතුව ඇති.

සෙට් නොවී බොන එක නම් මටත් කරන්න හරිම අමාරුයි. ඉඳලා හිටලා බියර් එකක් නම් තනියම බොනවා ඒත් වෙන ජාති නැහැ.මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-89719383785865356382010-02-10T14:40:38.387+05:302010-02-10T14:40:38.387+05:30ඉස්කෝලෙ යන කාලෙයි කැම්පස් කාලෙයි හිත පිරෙන්න බිව්ව...ඉස්කෝලෙ යන කාලෙයි කැම්පස් කාලෙයි හිත පිරෙන්න බිව්වා. ඒත් බං මේ දුරු රටට ආවට පස්ාස් මොන බීමද මෙහේ ඉන්න ලංකාවේ උන් ඔක්කොම අමද්‍යපයි. ඉතින් මගේ බීමත් ඉඳහිට බොන බියර් එකකට සයිඩර් එකකට සීමා උනා. අපිට ඉතින් සෙට් නොවී බීල පුරුදු නෑනේ.Sandun Dasanayakehttps://www.blogger.com/profile/15874572559250696967noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-22192444833076158142010-02-08T20:42:24.495+05:302010-02-08T20:42:24.495+05:30@ම
අරක්කු සමාගම් ,අරක්කු ඉතිහාසය ,අරක්කු හදන හැටි ...@ම
අරක්කු සමාගම් ,අරක්කු ඉතිහාසය ,අරක්කු හදන හැටි ගැන ලියන්න බැරි ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-55538017550562501282010-02-07T13:56:10.873+05:302010-02-07T13:56:10.873+05:30අයියෝ කතන්දරේ මන් මේ නිකන් කීවේ. ඔයත් ඔය තියෙන අරක...අයියෝ කතන්දරේ මන් මේ නිකන් කීවේ. ඔයත් ඔය තියෙන අරක්කු ගැන කතා ටිකක් ලියන්න.

අනේ මචෝ කොහෙ ගියත් මන් යන්නේ අන්තිමට ඒක නිසා උඹ කලින් පලයන් මන් පස්සෙන් එන්නම් අපායේ යන්න. හැබැයි බය වෙන්න එපා මාත් එනවා.

අඩේ පිස්ස ඒක නම් නියම සීන් එක. මාත් ගහලා බැලුවා ඔය එන්නේ උඹව.

ඒක තමා මලී. ගෙදර ගෑනු, මනුස්සයට බොන්න ගෙනත් දෙන කාලෙට ඕක වෙනස් වෙයි.

අනේ නැහැ බන්, ගල් තියා කිසිම අරක්කු ජාතියක් පැණි රස නැහැ. ඒකනේ බන් අපි මේ රටේ තියෙන හැමදේම ඒකට දාන්නේ රස වෙන්න.

Black Opal ට්‍රයි කරලා බලන්න ඕනේමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-70867730113694436102010-02-06T20:19:55.907+05:302010-02-06T20:19:55.907+05:30Black Opal නම් එළ බීමක් තමයි. ගල් , වයිට් වලට වඩා ...Black Opal නම් එළ බීමක් තමයි. ගල් , වයිට් වලට වඩා සෑහෙන්න හොඳයිDilhttps://www.blogger.com/profile/16037756059217207293noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-81373290461780599262010-02-06T20:13:59.813+05:302010-02-06T20:13:59.813+05:30නෑ... සජිකල්/ඕඩිකොලොන් රහයි.නෑ... සජිකල්/ඕඩිකොලොන් රහයි.Dilhttps://www.blogger.com/profile/16037756059217207293noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-80477007684357206342010-02-06T20:13:09.161+05:302010-02-06T20:13:09.161+05:30This comment has been removed by the author.Dilhttps://www.blogger.com/profile/16037756059217207293noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-11675006497830590752010-02-04T23:09:03.494+05:302010-02-04T23:09:03.494+05:30දන්නැති හින්ද අහන්නෙ..
ගල් පැණි රහද?? -_-දන්නැති හින්ද අහන්නෙ..
ගල් පැණි රහද?? -_-GNShttps://www.blogger.com/profile/06496812948053393698noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-29744266451521989472010-02-04T20:02:55.656+05:302010-02-04T20:02:55.656+05:30සැලෙන්න එපා.. අරයා මෙයා කියන කතා අමතක කරලා තව හොද ...සැලෙන්න එපා.. අරයා මෙයා කියන කතා අමතක කරලා තව හොද ලිපි දෙක තුනක් දාමු අරක්කු ගැන.. එතකොට ආයේ ඔයා එක..! කොහොමත් දැන් අපිට නෙට් නැතත් අරක්කු කිව්ව ගමන් මතක් වෙන්නේ මරේ වනේ..

අර කිව්ව ලේඩිස් ඩ්‍රින්ක් එක නම් හරියන එකක් නෑ.. මොකෝ පැණිරහ වැඩි වෙලා හරියන්නේ නැහැනේ.. අනික ඉතිං අපේ ගෙවල් වල පිරිමින්ට ගේන අරක්කු ගෑණු බොනවා මිසක් ගෑණු අයට ස්පෙශලි අරක්කු ගෙන්නේ නැහැ නේ..malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-83286826413216482082010-02-04T15:43:25.480+05:302010-02-04T15:43:25.480+05:30බං මරේ, ඔය google search කරලාත් අපේ සයිට් වලට කට්ට...බං මරේ, ඔය google search කරලාත් අපේ සයිට් වලට කට්ටිය එනවානේ..
මම ඉතිං බොහොම ශිෂ්ඨ සම්පන්න විදියටනේ බ්ලොග් ලියන්නේ.. සාමාන්‍යයෙන් 'අම්මා', 'සංස්කෘතිය' වගේ වචන හොයාගෙන තමා ඔන්න කට්ටිය එන්නේ..
ඊයේ බැලින්නම් 'සම ලිංගික කොල්ලෝ' කියලා search කරලාත් එකෙක් ඇවිත්. මට වහ කන්න හිතුනා අප්පා... ඒකනිසා උඹ ඔය අරක්කු search කිරිල්ල ගැන හිතන්න එපා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-14806060151146191052010-02-04T00:42:38.210+05:302010-02-04T00:42:38.210+05:30අනිවා... අනිවා... උබට පස්සෙන් අයියෙ මමත් එනවා.... ...අනිවා... අනිවා... උබට පස්සෙන් අයියෙ මමත් එනවා.... කොහාටද අපායට.... අපි කොහෙ ගියත් උබවත් හොයාලා ඇදගෙන තමයි යන්නෙ...
(තරහා නැහැනෙ උබ බන් බොලන් කියලා ලිව්වට)රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-82609017112864556032010-02-03T17:18:03.761+05:302010-02-03T17:18:03.761+05:30අනේ මරේ මලේ මං නං ඔය සර්ච් රෑන්කින් ගැන දැනගත්තෙත්...අනේ මරේ මලේ මං නං ඔය සර්ච් රෑන්කින් ගැන දැනගත්තෙත් අද මේ පොස්ට් එකේ තියෙන ලින්ක් එකෙනුයි. ගූගල් එකේ "බොටා" ලා මොනව මොනව කරනවද කියන එක අපිට පාලනය කරන්න බැහැනෙ.

දුක වැඩිකරගන්න ඕනැ නං මේක කරන්නකො.

ගූගල් ගිහිං "අරක්කු" කියල ලියල I'm feeling lucky බොත්තම ඔබන්න!!!

මං අරක්කු ගැන නමෙන් නැතිවුනත් තව සඳහනක් කළා නොට්ටිගෙ පුතා පෝස්ට් එකේ.

ඒක බැළුවොත් මරේ ට තේරෙයි - මට ඔන්නං සීයක් වුනත් ලියන්න පුළුවන් බව අරක්කු ගැන කතන්දර.

චියර්ස්!

කතන්දරකාරයා

(I deleted the previous comment because there was a spelling mistake)කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-57690009877234087292010-02-03T17:15:43.312+05:302010-02-03T17:15:43.312+05:30This comment has been removed by the author.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.com