tag:blogger.com,1999:blog-5104068830197221565.post5599733555148169512..comments2023-10-10T16:54:08.094+05:30Comments on මගේ මරණය: සිරීපාදේමhttp://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-5104068830197221565.post-6973677202764042472011-07-20T08:27:24.200+05:302011-07-20T08:27:24.200+05:30මරණේ, මොකද කාලෙකින් මුකුත් ලියල නැත්තෙ?මරණේ, මොකද කාලෙකින් මුකුත් ලියල නැත්තෙ?Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-89773149646745781432011-06-22T17:05:37.604+05:302011-06-22T17:05:37.604+05:30චීවරධාරියො ගැන නම් කතා කරලා වැඩක් නෑ. කොච්චර වුනත්...චීවරධාරියො ගැන නම් කතා කරලා වැඩක් නෑ. කොච්චර වුනත් අපේ මිනිස්සු කටක් ඇරලා බනින් නෑ සිවුරට ගරු කරලාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-36093868805973777672011-06-22T03:10:29.835+05:302011-06-22T03:10:29.835+05:30This comment has been removed by the author.මිස්ටර් අන්ද මන්දhttps://www.blogger.com/profile/07962012805710208246noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-71028247701087911862011-06-22T03:10:04.588+05:302011-06-22T03:10:04.588+05:30සිරීපාදෙන් වැටිල හරි මමත් මැරෙන්න කැමති එකෙක් !!! ...සිරීපාදෙන් වැටිල හරි මමත් මැරෙන්න කැමති එකෙක් !!! ඕන්න මමත් සයිබර් මරණය එක්ක සෙට් උනාමිස්ටර් අන්ද මන්දhttps://www.blogger.com/profile/07962012805710208246noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-82519992066527485322011-06-09T23:01:51.001+05:302011-06-09T23:01:51.001+05:30කට වරද්ද ගන්න එපා කියන එකේ නම් පොඩි ඇත්තක් තියෙනවා...කට වරද්ද ගන්න එපා කියන එකේ නම් පොඩි ඇත්තක් තියෙනවා.. මම ගිහින් තියෙන්නේ දෙපාරයි, දෙපාරම ඕක අත්වින්දා..මොනවා වුනත් අර පාර දිගට ඉන්න සල්ලි එකතු කරන අයට විරුද්දව කාටවත් මොනවත් කරන්න බැරිද දන්නේ නෑ නේ?? හොර මුලවල්..
මුලටම ඉන්න කෙනා නූල් වගයක් විකුනනවා..රුපියල් 100 ක් දීලා ගන්න අයගේ අධ්‍යාපනය දියුණු වෙන්න අපල දුරු වෙන්න නිරෝගී වෙන්න හැම මගුලක්ම පතනවා.. රුපියල් 20 දීලා ගන්න එකාට නිරෝගී වේවා විතරද කොහෙද.. පුදුම මිනිස්සු. ශ්‍රද්ධා සිතින් යනකොට ඕවට අම්බානක් මිනිස්සු අහුවෙනවා ඇති.රවින් https://www.blogger.com/profile/03524572740746206614noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-16426087571695651292011-06-05T11:46:45.243+05:302011-06-05T11:46:45.243+05:30රත්නපුරේ පැත්තේ මිනිස්සු නිකන් කට වහරේට කියන්වා සි...රත්නපුරේ පැත්තේ මිනිස්සු නිකන් කට වහරේට කියන්වා සිරීපාදේ යනවා වගේ ඒවා කලින් සැලසුම් කලාට ඒ විදිහට යන්න වෙන්නේ නැහැ කියලා. හදිස්සියේම වෙන්න ඕනේලු :-)මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-32048912510612335982011-06-03T21:24:15.469+05:302011-06-03T21:24:15.469+05:30මමත් දෙසරයක් සිරීපාදෙ ගිය මෝඩයෙක්. තව පාරක් යන්න ප...මමත් දෙසරයක් සිරීපාදෙ ගිය මෝඩයෙක්. තව පාරක් යන්න ප්ලෑන් කරනවා දැන් අවුරුදු දහයක් දොළහක් තිස්සෙ. ප්ලෑන් කරනවා වැඩිකමටද කොහෙද, යන්න වුණේ නෑ තවම.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-6814438547532565672011-05-31T22:06:04.595+05:302011-05-31T22:06:04.595+05:30සිරිපාදේ කියන්නේ මගේ ජීවිතේ වගේ.. මං 25 වතාවකව වඩා...සිරිපාදේ කියන්නේ මගේ ජීවිතේ වගේ.. මං 25 වතාවකව වඩා වැඩි වාරයක් කරැණා කරලා තියෙනවා. රත්නපුරා පාරෙන් තමයි වැඩිමනත්. සිරිපාදේ නියමාකාර අවබෝධයක් ලබන්න එකදවසකින් බැහැ. අද ගොඩක් දෙනෙක්ට සිරීපාදේ කියන්නේ තවත් එක කන්ඳක් විතරයි. මෑතකාලෙ දී කරැණා කරන්න බැරි උනත් තාමත් යන්නම තමයි හිත.බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-81151676506686887502011-05-06T12:26:08.357+05:302011-05-06T12:26:08.357+05:30මොකද අලුතින් මොකුත් ලියන්නේ නැත්තේ ? කීප වතාවක් ආ...මොකද අලුතින් මොකුත් ලියන්නේ නැත්තේ ? කීප වතාවක් ආවා !!සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-16649349434366809202011-04-28T10:48:45.023+05:302011-04-28T10:48:45.023+05:30මමත් යන්න හිතන් ඉන්න තැනක්...මමත් යන්න හිතන් ඉන්න තැනක්...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-58004500304012773552011-04-16T19:27:45.642+05:302011-04-16T19:27:45.642+05:30කතන්දරටත් සුභ අළුත් අවුරුද්දක් , වැඩි වැඩියෙන් බ්ල...කතන්දරටත් සුභ අළුත් අවුරුද්දක් , වැඩි වැඩියෙන් බ්ලොග් ලියන්න ලැබේවා!!!

එසේම වේවා වත්!!!

ඔව් තිලිණ රත්නපුරේ පාරෙනුත් ගිහින් බලන්න ඕනේ

නිම්ෂා එච්චර අමාරු නැහැ හැටන් වලින් ගියාම දවසෙන් ගිහින් එන්න පුළුවන්මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-64390352594919140822011-04-14T22:11:52.844+05:302011-04-14T22:11:52.844+05:30සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා මරණෙ මල්ලි.සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා මරණෙ මල්ලි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-46879839337536634372011-03-08T04:09:05.343+05:302011-03-08T04:09:05.343+05:30අපෝ..මම තාම සිරිපාදේ යන්න සිහින දකින්නියක්..කවමදාක...අපෝ..මම තාම සිරිපාදේ යන්න සිහින දකින්නියක්..කවමදාක හරි යන්න ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-16767584966355323322011-03-03T07:45:16.010+05:302011-03-03T07:45:16.010+05:30මම නං එකපාරක් රත්නපුරේ පාරෙන් ගිහිල්ලා තියෙනවා. ගම...මම නං එකපාරක් රත්නපුරේ පාරෙන් ගිහිල්ලා තියෙනවා. ගමන නං ටිකක් අමාරුයි. ඒත් මරු. පඩි එහෙම හරියට නැති නිසා නගිනවාට වඩා වෙලාවක් බහින්න ගියා. ආයෙත් යනවා නං රත්නපුරෙන් යන්න.Thilinahttps://www.blogger.com/profile/06598459883270989425noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-90818724759074548632011-03-01T19:33:50.563+05:302011-03-01T19:33:50.563+05:30@Observer දැන් නම් ආයි පාරක් යන්න පුළුවන් වෙයිද?
...@Observer දැන් නම් ආයි පාරක් යන්න පුළුවන් වෙයිද?

@කතන්දර. පුළුවන් නම් ලොකු දෙයක් ඒත් ඔය මොකුත් නැතුවත් බොහොමෙ අමාරුවෙන් නේ නැගගත්තේ :-)මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-2634249039288484162011-03-01T19:28:59.310+05:302011-03-01T19:28:59.310+05:30නරකද සිරීපාදේ පැත්තේ පරිසර පිරිසිදු ශ්‍රමදානයක් කළ...නරකද සිරීපාදේ පැත්තේ පරිසර පිරිසිදු ශ්‍රමදානයක් කළොත්.
කට්ටියක් එකතු වෙලා ලොකු මළු අරගෙන අවට පොලිතීන් එතකුකරමින් කන්ද නගිනවා. අනිත් පැත්තෙන් බහිනවා.
කට වරදින එකකුත් නෑ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-12848024162027420292011-03-01T05:36:10.232+05:302011-03-01T05:36:10.232+05:30This comment has been removed by the author.Observerhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-41216762038178186162011-03-01T05:35:48.574+05:302011-03-01T05:35:48.574+05:30මමත් මෝඩ වෙලා තියෙනවා, හැබය් ටිකය්. දෙපාරය් නැගල ත...මමත් මෝඩ වෙලා තියෙනවා, හැබය් ටිකය්. දෙපාරය් නැගල තියෙන්නේ, ආයේ නං මෝඩ වෙය් කියල හිතෙන්නෙ නැහැ (වයසෙ වැරැද්ද)Observerhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-21968087955477488472011-02-28T20:15:25.808+05:302011-02-28T20:15:25.808+05:30යසිත් මටත් රත්නපුරේ පාරෙන් නම් ගිහින් බලන්න උවමනාව...යසිත් මටත් රත්නපුරේ පාරෙන් නම් ගිහින් බලන්න උවමනාවක් තියෙනවා

රවා මන් නම් ඒවා මග කුණු දාන්න තිබ්බ තැනක දැම්මා ඒත් ඉතින් ඒවා කොහේ දානවද නම් දන්නේ නැහැ

ප්‍රසන්න කුරුවිට පාර හැටන් වලට වඩා නම් ලස්සනයි හැබැයි ටිකක් දුරයි

පොපී, පඬුරු ගැටගහන පරිසරය වඩා ඒක ගැන නම් හිතන්න වෙනවා

පිස්සු පූසා වැඩක් නැහැ කොච්චර දැනුවත් උනත් හිතේ බය තියෙනකන් ඕවට අහු
වෙනවා. එක තැනක අපේ කවුරුත් පඬුරු දැම්මේ නැති උනාම එක චීවරදාරියෙක් කියනවා පඬුරු දාන්න නිකන් බැහැ නේ සල්ලි නැත්නම් එයා දෙන්නම් අපිට කියලා ඔන්න උන්ගේ තරම

අයියෝ මගේ ජීවිතේ තව කල් යන්න කලින් යන්න නැත්නම් නගින්න බැරිවෙයි දෙතුන් දෙනෙක්ගේ සහය නැතුව :-) රත්නපුර පාර තමා දුර වැඩිම කියන්නේමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-22148338642738691892011-02-28T19:14:16.892+05:302011-02-28T19:14:16.892+05:30මමත් මෝඩයෙක්. මං තවම එක පාරක්වත් සිරීපාදේ ගිහින් න...මමත් මෝඩයෙක්. මං තවම එක පාරක්වත් සිරීපාදේ ගිහින් නෑ. අපේ ගෙදරින් මං විතරයි ගිහින් නැත්තෙ. නොගියට මොකද ඒ ගැන කතන්දර අහන්නනම් මං හරි ආසයි. මරණෙ දාපු ලින්ක් ටිකත් හොඳයි.

ඔය රත්නපුර පැත්තෙ පාර සිරීපාදෙ නගින්න හොඳයිලු බහින්න අමාරුයිලුනෙ. හැබැයි පරිසර සුන්දරත්වය වැඩිලු ඒ පාරෙ.MaJeehttps://www.blogger.com/profile/07076537594706414287noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-59458101608246860172011-02-28T17:32:37.019+05:302011-02-28T17:32:37.019+05:30"ලොකුම වාසිය ගන්නේ මග දිගට ආශිර්වාද විකුනන චී..."ලොකුම වාසිය ගන්නේ මග දිගට ආශිර්වාද විකුනන චීවරධාරියෝ" me wage dewal gana nam minissu dodak danuwath wenna one.පිස්සු පුසාhttps://www.blogger.com/profile/18337998939439955560noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-50953672735330546332011-02-28T16:00:52.704+05:302011-02-28T16:00:52.704+05:30Ah...mage post ekath daala ne.... :-D yep.siripade...Ah...mage post ekath daala ne.... :-D yep.siripade wandanaa karana aya meeta wadaa parisaraya gana hithanna one...bt what to do...lankawe ne...poppyhttps://www.blogger.com/profile/07163953099257323972noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-51154462464185937142011-02-28T12:52:20.947+05:302011-02-28T12:52:20.947+05:30එල එල මාත් ගියා බං 4,5 පාරක් තාම කුරුවිටින් යන්න බ...එල එල මාත් ගියා බං 4,5 පාරක් තාම කුරුවිටින් යන්න බැරි වුනා... බලමු ඊළඟ පාරවත්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-32580441546639023072011-02-28T11:42:00.443+05:302011-02-28T11:42:00.443+05:30අපි ගිය ගමන ගැන වැදගත් විදියට ලියලා තියනවා. නියමයි...අපි ගිය ගමන ගැන වැදගත් විදියට ලියලා තියනවා. නියමයි. මගෙ පොලිතින් දෙක මම මගෙ බැග් එක ඇතුලට දාගත්තා.රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-84167057905694613522011-02-28T11:33:30.607+05:302011-02-28T11:33:30.607+05:30මමනම් සිරිපාදේ නැගල තියෙන්නේ එකපාරයි. අපි රත්නපුරේ...මමනම් සිරිපාදේ නැගල තියෙන්නේ එකපාරයි. අපි රත්නපුරේ පැත්තෙන් නැගල හැටන් පැත්තෙන් බැස්සේ. නගිද්දියි බහිද්දියි ආපහු පාරක් නම් යන්නෑ කියල හිතන් හිටියට දැන්නම් ආසයි ආපහු නගින්න.miurangahttps://www.blogger.com/profile/07997734335145763555noreply@blogger.com