tag:blogger.com,1999:blog-5104068830197221565.post5665078423316355189..comments2023-10-10T16:54:08.094+05:30Comments on මගේ මරණය: නිෂ්ශබ්දතාවමhttp://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-5104068830197221565.post-80302796214665651012009-05-27T10:30:23.518+05:302009-05-27T10:30:23.518+05:30නිෂ්ශබ්දතාව හිතට හොදයි එත් එක වැඩි උනාමත් හිතට මාර...නිෂ්ශබ්දතාව හිතට හොදයි එත් එක වැඩි උනාමත් හිතට මාර ශබ්දයක් බන්C4https://www.blogger.com/profile/07107577872646404392noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-71754777859606071512009-05-25T17:24:59.583+05:302009-05-25T17:24:59.583+05:30බ්ලොගර් පාවිච්චිය අත් හැරපු නිසා මට දැන් 'මරණය' ම...බ්ලොගර් පාවිච්චිය අත් හැරපු නිසා මට දැන් 'මරණය' මිස් වෙනව..ගොඩ දවසකින් මේ පැත්තෙ ආවෙ..ලිපිය නම් හරිම ලස්සනයි..අපේ ගෙදරත් රබර් වත්තකින් වට වෙලා තියෙන්නෙ..ඉතින් නිහඩ බව විදින්න වාසනාව ලැබිල තියෙනව..ඉතින් නිතරම මනෝ පාරට බර වෙනව!පොතේ ගුරාhttps://www.blogger.com/profile/04127930394045200320noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-76535716139939583132009-05-25T13:04:42.571+05:302009-05-25T13:04:42.571+05:30අනේ වාසනවන්!අනේ වාසනවන්!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-36404923161390971992009-05-25T09:50:28.112+05:302009-05-25T09:50:28.112+05:30"....හැබැයි ඉතිං මං කථා කරන්න ගත්තාම නම්... "
අනි..."....හැබැයි ඉතිං මං කථා කරන්න ගත්තාම නම්... "

අනික් මිනිස්සු හිතනවා ඇති නිෂ්ශබ්දතාවය කොච්චර සුන්දරද කියලා.....

මම ඉන්නේ පාර අයිනේ Office එකක අනික අපිට AC නැති නිසා දොරවල් ඇරල. අල්ලපු වැටේ ලී මඩුවකුයි තනියට ඉස්සරහ මිරිස් කොටන මෝලකුයිත් තියෙනවා ඉතින් අපිනම් උපරිමේටම විඳිනවා....මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-23328877476555621502009-05-25T09:42:02.089+05:302009-05-25T09:42:02.089+05:30:) නිෂ්ශබ්දතාවය විදීම අතින් නම් මම හරි වාසනාවන්තයි...:) නිෂ්ශබ්දතාවය විදීම අතින් නම් මම හරි වාසනාවන්තයි.. මොකද මම වැඩ කරන කාමරේ ඉන්නේ මම විතරයි.. ඒකත් හොදට වැහුනු කාමරයක්.. ඒනිසා ශබ්ද විදියට ඇහෙන්නේ ඒසී එක වැඩ කරන හඩ විතරයි.. කලින් මෙතන මාත් එක්ක වැඩ කරපු කෙනා රේඩියෝවට ඇබ්බැහි වුන කෙනෙක්.. ඒත් එයා ගියාම මම ඒකත් නැවැත්තුවා.. රෑ 11න් පස්සේ ගෙදරත් නිහඩයි.. ඒ නිසා දැන් මම ඇත්තටම නිශ්ෂබ්ද තාවෙට ඇබ්බැහි වෙලා.. සමහර වෙලාවට මට කට ඇරලා කථා කරන්න නොහිතෙන වෙලාවලුත් තියනවා... බස් වල යද්දි තමා යකා නගින්නේ කොන්දොස්තරලා කෑ ගහද්දි.. අනේ මන්දා මට ලෙඩක්ද කියලා.. හැබැයි ඉතිං මං කථා කරන්න ගත්තාම නම්... හික් හික්..malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-23370872616417346872009-05-24T20:23:40.435+05:302009-05-24T20:23:40.435+05:30මන් හිතන්නේ නිෂ්ශබ්දතාවය ඒච්චරම රසවත් නිසා තමයි හැ...මන් හිතන්නේ නිෂ්ශබ්දතාවය ඒච්චරම රසවත් නිසා තමයි හැමදාටම මතක හිටින්නේ. අපි වස්ගමුවේ ගිහිනුත් දැන් අවුරුදු 5ක් 6ක් වෙනවා මන් හිතන්නේ.

මේක ලියන්න හිතුනේ දවස ගානෙ වැඩිවෙන සද්ද බද්ද එක්ක මන් ඉන්නේ හරිම අමාරුවෙන් නිසාමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-25005674631586049222009-05-24T19:58:01.601+05:302009-05-24T19:58:01.601+05:30'ම' ගේ සටහන ලස්සනයි.
අවුරුදු කීපයකට කලින් දෙනියාය ...'ම' ගේ සටහන ලස්සනයි.
අවුරුදු කීපයකට කලින් දෙනියාය පැත්තෙ කට්ටියක් එක්ක ගමනක් ගිය වෙලාවකත් ඔය වගේ අත්දැකීමක් ලැබුව. හවස ඉර බහින වෙලාවක ඒ. අපි හිටපුු තැනට පේන්නෙ ඇතට යන කන් පේන කදුයි මීදුමයි විතරයි..
එලියට බැහල ඉන්න කොට ඇහුණෙ හීනි රැහැයි සද්දයක් විතරයි. ටික වෙලාවකින් ඒකත් නැවතුන.

හරියට මම විතරක් ඉතුරු වුණ ලෝකයක් වගේ.
ඒ පොඩි වෙලාව මට අද වගේ මතකයි. ඒ ඇයි කියන්න තේරෙන්නෙ නැ... :)ගවේෂණhttps://www.blogger.com/profile/02675616732451524129noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-84455678460652415292009-05-24T14:11:28.706+05:302009-05-24T14:11:28.706+05:30කැලේ මැදින් ගලන ගඟක හඬ නිසා නිහඬ බවට හානියක් නො වන...කැලේ මැදින් ගලන ගඟක හඬ නිසා නිහඬ බවට හානියක් නො වන බව යි මගේ අදහස. ගඟක හඬ විතරක් නො වෙ යි, සොබා දහමේ බොහෝ හඬ එ වැනි යි නේ ද?

නගරයේ ගෝසාකාරී බවෙන් ඈත් වූ විට, කුරුළු ගී ඇසෙන මහ වන මැදත්, තද සුලං හඬින් පිරි මහ එළියේදීත්, (හෝර්ටන් තැන්න), නිස්කලංක බවක් දැනෙන්නේ ඒ නිසා වෙන්න ඇති.Anuradha Ratnaweerahttps://www.blogger.com/profile/05946021964208733442noreply@blogger.com