tag:blogger.com,1999:blog-5104068830197221565.post5798172606964622442..comments2023-10-10T16:54:08.094+05:30Comments on මගේ මරණය: අන්තර්ජාලය Hard Disk එකටමhttp://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-5104068830197221565.post-73820143457099897862009-02-14T13:08:00.000+05:302009-02-14T13:08:00.000+05:30මමත් පෙරේත කමට, අහුවෙන හැම කුණුගොඩක්ම හාඩ් එකට ඔබා...මමත් පෙරේත කමට, අහුවෙන හැම කුණුගොඩක්ම හාඩ් එකට ඔබාගන්නව. :D
ඊට පස්සෙ DVD වලට ඔබලා Packගත කරනවා.
හැබැයි ඒ CD Bank Cataloger එකට දැම්මට පස්සෙ. (ඒක නිසා ටක් ගාලා හොයාගන්න පුළුවන්!) :D :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-1005803488481547662009-01-28T21:34:00.000+05:302009-01-28T21:34:00.000+05:30බෙහෙත්නම් නැහැ වගේ තියෙනවනම් ඉස්සෙල්ලම මම ට්‍රයි ක...බෙහෙත්නම් නැහැ වගේ තියෙනවනම් ඉස්සෙල්ලම මම ට්‍රයි කරලා බලනවා.ඔන්න අන්තර්ජාලෙට මොකක් හරි උනානම් නිකම්ම හරියයිමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-90180347411404046122009-01-28T21:17:00.000+05:302009-01-28T21:17:00.000+05:30මමත් ඔහොම්මයි, ඔය පුරුද්ද අත්හැරගන්න බැරිකමටයි මෙත...මමත් ඔහොම්මයි, ඔය පුරුද්ද අත්හැරගන්න බැරිකමටයි මෙතන ලිව්වේ. බෙහෙත් නැද්ද මේකට?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-2128156882701311772009-01-28T19:57:00.000+05:302009-01-28T19:57:00.000+05:30mehemath kedara kamak ane anemehemath kedara kamak ane aneAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-91759625605798489452009-01-21T00:16:00.000+05:302009-01-21T00:16:00.000+05:30යකෝ බැලුවම ඔක්කොම එකයිනේ :Dමටත් ඔය ප්‍රශ්නෙම තියෙන...යකෝ බැලුවම ඔක්කොම එකයිනේ :D
මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා...
දෙන්ඩද ඔයාටත් බැකප් එකක් :Pතරිඳුhttps://www.blogger.com/profile/07483862963130831776noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-54906138777103448482009-01-20T15:27:00.000+05:302009-01-20T15:27:00.000+05:30පිස්සු ආතල් එක... මමත් මලීගෙ අදහසට එකඟයි... මමනම් ...පිස්සු ආතල් එක... මමත් මලීගෙ අදහසට එකඟයි... මමනම් පහන්ට කියලා Download කරගන්නවාආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-47215701907161640952009-01-17T13:06:00.000+05:302009-01-17T13:06:00.000+05:30මටත් ටිකක් ඔය ලෙඩේ නම්, තියෙනව එත් වෙලවක් ලෑබෙන්නෙ...මටත් ටිකක් ඔය ලෙඩේ නම්, තියෙනව එත් වෙලවක් ලෑබෙන්නෙ වීකෙන්ඩ් වල විතරයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-56056995945925388482009-01-15T11:35:00.000+05:302009-01-15T11:35:00.000+05:30අනේ ඉතින් අපිට Download කරලා දෙන්න කවුරුත් නැහැනේ...අනේ ඉතින් අපිට Download කරලා දෙන්න කවුරුත් නැහැනේ.මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-54455392840607725552009-01-15T11:31:00.000+05:302009-01-15T11:31:00.000+05:30මං වගේ මොකුත් ඩවුන්ලෝඩ් කරන්නේ නැතුව හිටියනම් වැ...මං වගේ මොකුත් ඩවුන්ලෝඩ් කරන්නේ නැතුව හිටියනම් වැඩේ ලේසියිනේ.. අවශ්‍යම දෙයක් තියනවා නම් කාට හරි කියලා ඩවුන්ලෝඩ් කරවගන්න.. එතකොට එයා සීඩී එකකට රයිට් කරලා ලියලා කරලා සේරම කරලා දෙනවානේ හරි ලේසියි.. මම නම් එහෙමයි කරන්නේ.. :D :Dmalee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-73389446468863869092009-01-15T10:39:00.000+05:302009-01-15T10:39:00.000+05:305TB ඇතිවෙයිද මන්දා මාත් හිත හිත ඉන්නේ External Ha...5TB ඇතිවෙයිද මන්දා මාත් හිත හිත ඉන්නේ External Hard Disk එකක් ගන්න.මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-64729520087746541992009-01-14T22:38:00.000+05:302009-01-14T22:38:00.000+05:30ඔයාට කියන්න මමත් දෑනට ෆිල්ම්ස් 30 විතර ඩවුන්ලොඩ් ක...ඔයාට කියන්න මමත් දෑනට ෆිල්ම්ස් 30 විතර ඩවුන්ලොඩ් කරලා , බලන්නේ කවදද කියලා මග බලන් ඉන්නවා.

ඉස්සර මගේ 40 GB හාඩ් එක මදි වෙලා හිටියා දෑන් 250 GB මදි. මේ විදිහට 5 TB විතර එකක් වත් තිබුනොත් ගොඩ...Priyankara Pererahttps://www.blogger.com/profile/13072539093767102112noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-77681340295689678122009-01-14T16:39:00.000+05:302009-01-14T16:39:00.000+05:30මගෙත් ඔහොම තමයි... බානවා බානවා මමවත් බලල නෑ සමහර බ...මගෙත් ඔහොම තමයි... බානවා බානවා මමවත් බලල නෑ සමහර බාපු ඒවා. ලැප්ටොප් එක off කරපු කාලයක් මතක නෑ. ඒක දවස පුරාම බානවාම තමයි. DVD වලට නම් හැබැයි මම burn කරල තියාගන්නෙ මට ඕන ඒව විතරයි. ඕකට හොඳම වැඩේ ලොකු external hard disk එකක් තියාගෙන ඒකට පුරවන එක. ඉඩ මදි වෙනකොට වැඩක් නැති ඒව delete කරල දානවා.

DVD ත් හොයාගන්න බැරි වෙන එක නම් හරියට වෙනවා. හීනි තුඩක් තියෙන marker එකක් ගන්න ඕන කියල සෑහෙන කාලෙක ඉඳන් හිතන් ඉන්නෙ. කවදාවත් ගන්නෙ නෑ. :Dචතුර වික්‍රමරත්නhttps://www.blogger.com/profile/06065331401924149711noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-76559265535075765372009-01-14T16:34:00.000+05:302009-01-14T16:34:00.000+05:30මටත් ඕය ලෙඩේ තියෙනවා. දැන් බැක් අප් කරන එක තාවකාලි...මටත් ඕය ලෙඩේ තියෙනවා. දැන් බැක් අප් කරන එක තාවකාලිකව නතර කරල තියෙන්නේ අඩුවට හොඳ DVD ටිකක් ගන්න යන්න බැරි උන නිසා. දැන් හාඩ් එක පිරිලා තියෙන්නේ. විභාගේ ඉවර උනාම back up කරල format කරලා දානවා.Pahanhttps://www.blogger.com/profile/02361107970653151669noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-47480029804504265612009-01-14T15:14:00.000+05:302009-01-14T15:14:00.000+05:30මාත් හිත හිත ඉන්නේ අඩුමගානේ DVD එකෙ තියෙන ටිකවත් D...මාත් හිත හිත ඉන්නේ අඩුමගානේ DVD එකෙ තියෙන ටිකවත් DVD එකෙ ලියල තියන්න ඒත් ඒක වත් තාම හරියට උනේ නම් නැහැමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-64466763925857212242009-01-14T14:58:00.000+05:302009-01-14T14:58:00.000+05:30මමත් ඕක කරනවා. ඇති වෙලා නෑ කවදාවත්. ඒ වුණාට මෑතකදි...මමත් ඕක කරනවා. ඇති වෙලා නෑ කවදාවත්. ඒ වුණාට මෑතකදි මම ඔය සේරම පිලිවෙලට නම් කරල ඇහිරුවා. නමුත් හිතාගත්තා මීටපස්සෙ බාන ඒවා හරියටම දැනගෙන බාන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-34792598682770220912009-01-14T12:04:00.000+05:302009-01-14T12:04:00.000+05:30ඔන්න ඔහොම තමයි ඉතින් මගේ අන්තර්ජාල භාවිතයඔන්න ඔහොම තමයි ඉතින් මගේ අන්තර්ජාල භාවිතයමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-77339626721055767572009-01-14T12:03:00.000+05:302009-01-14T12:03:00.000+05:30මන් A Walk to Remember Download කරලා අවුරුද්දකටත් ...මන් A Walk to Remember Download කරලා අවුරුද්දකටත් වැඩියි හැබැයි තාම බලලා නැහැ. හැබැයි ගොඩ දෙනෙක් කියලා තිබ්බ ඒක හොඳයි කියලා.ප්රියංකරත්ඇතුළුවමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.com