tag:blogger.com,1999:blog-5104068830197221565.post5799934826879712330..comments2023-10-10T16:54:08.094+05:30Comments on මගේ මරණය: හිතේ හැටියට බීම...මhttp://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-5104068830197221565.post-19236479410970943792010-08-07T19:51:30.746+05:302010-08-07T19:51:30.746+05:30මමත් මුකුත් නොකිව්වොත් හරි නෑ.. වැදගත් වෙන්නේ මම න...මමත් මුකුත් නොකිව්වොත් හරි නෑ.. වැදගත් වෙන්නේ මම නම් හිතන විදිහට බොන ප්‍රමාණය නෙමෙයි.. බොන ලිමිට් එක ලිමිට් එක කියන එක වෙලාව අනුව වෙනස් වෙනවා.. සමහර වෙලාවට දවසටම කාලා නැත්නම් ෂොට් දෙකෙන් බඩු.. මම නම් කියන්නේ බිරිඳ වුනා කියලා එහෙම ගෙනියන්න එපා.. තනියම හරි විස්වාසවන්තයෙක් එක්ක ගෙදර යන්න තියෙන්නේ එතකොට නිකංම ගොඩ. මම කියන විදිහට ලෝකයේ කවුරු වෙනුවෙන්වත් කැපකිරීම් තියෙන්න බෑ.. ගුදමක් විතර බිව්වත් කෙලින් නම් කිසි අවුලක් නෑ.. ඕනි නම් උදාහරණත් තියෙනවා... හික් හික්..ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-35997316317565784082010-08-05T01:07:38.762+05:302010-08-05T01:07:38.762+05:30ජිවිතේ මල් කිව්ව කතාවටත් උඹටත් අමුලිකවම එකඟයි!
උ...ජිවිතේ මල් කිව්ව කතාවටත් උඹටත් අමුලිකවම එකඟයි!

උඹ මාව බැහැ දකින්න ආවොත් අපි යංකෝ සීමාසහිතව හරි වෝඩ්කා Cocktails ගහන්න, මං හදලා දෙන්නම්කෝ!Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-60456697738493244562010-08-03T18:53:40.547+05:302010-08-03T18:53:40.547+05:30එල පෝස්ට් එකක් මචන්....
මමත් කීප සැරයක් ඔය ලිමිට් ...එල පෝස්ට් එකක් මචන්....
මමත් කීප සැරයක් ඔය ලිමිට් පැනලා කට්ටියට වදයක් වෙලා තියනව. තවම ඔය වගකීම කියන එක හරියට අත්දැකලා නැති නිසා බොන්න යද්දි ඔවා මතක් වෙන්නෙ නැහැ. වගකීම් හම්බවෙන්න කලින් පුලුවන් තරම් බොන්න තමයි හිතගෙන ඉන්නෙ. ඒ මොනව උනත් බොන්න ඔනේ බීලා ඒ මොහොතේ සුන්දරත්වය විඳින්න පුලුවන් වෙන තරමට. බීවට පස්සෙ සිහියක් නැති උනොත් බීපු එකේ ආතල් එක ගන්නෙ කවුද?
මම නන් කියන්නෙ වාහනයක් එලවන්න තියනවනන් හරි පවුලෙ අය එක්ක ඉන්නවනන් හරි නොබී ඉන්න එක තමයි හොඳම දේ. ඒ හින්ද අර ගෙදර බොන වැඩේ ප්‍රමෝට් කරා නන් මරු.....Chamilahttps://www.blogger.com/profile/00495622309204889540noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-64385011931001989222010-08-03T15:29:09.235+05:302010-08-03T15:29:09.235+05:30කාලෙකින් මරණේ පෝස්ට් එකක් දාලා..
ඒකත් බීම ගැන..
ලො...කාලෙකින් මරණේ පෝස්ට් එකක් දාලා..
ඒකත් බීම ගැන..
ලොල්Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-6995336914384638192010-08-03T12:41:56.910+05:302010-08-03T12:41:56.910+05:30ආ... සරි සරි... :ඩීආ... සරි සරි... :ඩීවන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-61559241455781187482010-08-03T10:09:10.597+05:302010-08-03T10:09:10.597+05:30ඒකනම් හැබෑව ෆා. දෙක තුනක් බිව්වට පස්සේ මේ සිහියට එ...ඒකනම් හැබෑව ෆා. දෙක තුනක් බිව්වට පස්සේ මේ සිහියට එන්නේ හරිම අඩුවෙන් අන්තිමට දන්නෙම නැහැ කන සාක්කුවේ.

ලිමිට් එකම නෙමෙයි පුතේ, අවුලක් නැති වෙලාවක නම් ලිමිට් පැන්නට කමක් නැහැ ඒත් අනික් වෙලාවට ගානට බොන්න ඕනේ කියලා මන් හිතන්නේ. ඔය වගකීම කියන එක එන්න ඇත්තේ මන් කලින් "Drink Responsibly" කියන එක දැකලා තිබ්බ නිසා වෙන්න ඕනේ.

වාසනාවට හරේ අපිටනම් තාම එහෙම අවුලක් උනේ නැහැ නේ බන්

හේ-මල්ලියේ බැඳට පස්සේ නම් මටත් ඒකම තමයි බන්. ඒක නිසා මේ අවසාන කාලේ මන් ඇති වෙන්න බොන්න ඉන්නේ.

අනේ මේ ඉල් මොන්ඩෝ කවුද දැන් ගුදමක් වගේ බිව්වේ :-D

හැබැයි මචෝ මේ දවස් වල නම් ඔය මුර දේවතවත් හීනීයට පොඩ්ඩක් සප්පායම් වෙලා ඉන්නේ :-D

ජීවිතේ මල් මාත් ඔයා එක්ක එක්කඟයි පිරිමියා බොන එකෙන් ගොඩක් ගැහැනිය තමා අපහසුතාවයට පත්වෙන්නේ (මිනිහට වඩා ගෑනි බොන කොට ඕකේ අනික් පැත්ත ඒකත්මන්දැකලා තියෙනවා ) මන් කියන්නේ ඉස්සෙල්ල මනුස්සයට ගෙදර බොන්න දෙන්න එතකොට පිට ගිහින් නොබී ඉඳී ඒත් ඒක දෙන්නේ නැහැනේ මුලින්.

අපොයි ඔවු දුමී, වගකීම තියෙන තැනකින්ම තමා බොන්න ඕනේ අපි නම් හැම වෙලම ගන්නේ ආපිකෝ, ෆුඩ් සිටි වලින් විතරයි. අනික යාළුවො එක්ක උනත් බොද්දි තමන්ගේ වීදුරුව ගැන ඇහැ ගහගෙන ඉන්න ඕනේ. මොකො සමහර උන් සිගරට් අළු දාන, වෙන ඒවා කලවම් කරන වගේ ජරා වැඩ කරන නිසා.

ඔය සිංදුවට මාත් හෙන කැමතියි පුබුදු

කුෂාන්, නැතුව බන් මන් නෑවිත් උන් ඇවිල්ල කවුද උන්ගේ බීම ගැන බලන්නේ . ඒ උනාට බන් මාව දැක්කම උඹට එපා වෙයි. උඹ දැක්කෝත් එහෙම මාව දැනට දැකලා තියෙන උන් මට කරන අපහාස උඹ අඬයි බන් පවු බන් මේ අහිංසක මන්. :-D
කොහොමත් සෙට් එකම එන්නේ නැත්නම් මන් හරි එනවා අපේ හරේලගේ ගෙවල් පැත්තේ එතකොට එන්නම්කෝ දෙන්නවම බලලා යන්න :-Dමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-84116694170739942010-08-03T09:24:00.748+05:302010-08-03T09:24:00.748+05:30හනේ දෙයියනේ අද වහියිද දන්නෙත් නෑ... මෙන්න මරණේ තව...හනේ දෙයියනේ අද වහියිද දන්නෙත් නෑ... මෙන්න මරණේ තව එකක් ලියලා... බලපියෝ...
ඉඳලා ඉඳලා ඒ ලියලා තියෙන්නෙත් බීම ගැනනේ... සිරාවටම කවුරුහරි මගෙන් ඇහුවොත් මේ ලෝකේ අළුතෙන් දකින්න ආසම කවුද කියලා අනිවා මං කියන්නේ උඹ කියලා බං... උඹ හරි මං හරි මැරෙන්න කලින් උඹේ මූනත් තහඩුව බලා ගන්න මට තියෙන්නේ පුදුම ආසාවක්. සෙට් එක මේ පැත්තේ ආවොත් උඹත් එනවා නේද?වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-47328931305215248022010-08-02T23:53:34.998+05:302010-08-02T23:53:34.998+05:30වෙරි මට හොදටම වෙරි කෙලින් ඉන්න බෑ
මොනවද පෙවුවේ කෝ ...වෙරි මට හොදටම වෙරි කෙලින් ඉන්න බෑ
මොනවද පෙවුවේ කෝ පාර පේන්නෑ
වන් මෝ කියලා
අඩියක් ගහලා
පාරේ නේද වැනෙන්නේ
නෝනා කොස්ස ගෙනෙන්නේපුබුදුවාhttps://www.blogger.com/profile/04215839112974639817noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-87442767612339431772010-08-02T23:15:58.299+05:302010-08-02T23:15:58.299+05:30හප්පා මාර මාතෘකාවක් තමයි මේක නම්. ඇතුවත් බැරි නැතු...හප්පා මාර මාතෘකාවක් තමයි මේක නම්. ඇතුවත් බැරි නැතුවත් බැරි දෙයක්නෙ හප්පා මේක. මමනම් කියන්නෙ වගකීමක් ඇතිව බොන එක හොඳා කියල නෙමෙයි වගකීමක් ඇති තැනකින් බොන එක හොඳා කියල. නැතිනම් ඉතින් කලවං තමයි. හැබැයි හොඳ බයිට් එකක් දාගන්න.දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-49311877680673514742010-08-02T22:28:39.535+05:302010-08-02T22:28:39.535+05:30කාන්තාවන්ගේ පැත්තෙන් යමක් කියන්නද (ගහයිද මන්ද අල්ල...කාන්තාවන්ගේ පැත්තෙන් යමක් කියන්නද (ගහයිද මන්ද අල්ලගෙන)
ගෑනුන් ඔය මත් වතුර සිගරට් එක්ක ඔච්චර තරහ මොකෝ? මොකෝ අපි ජන්මාන්තර වෛර පිරිමහනවද ඕව හොයාගත් උදවිය එක්ක? නෑ... ගෑනු කැමති නැත්තෙම අනිත් අය ඉදිරියෙ තමුන් ආදරේ කරන පිරිමිය දෙකට නැමි නැමි වමනෙ දානකොට. ඩෙඟා නටනවට... බහුබූත කියවනවට! බීල වලි දාගන්නවට... කෙලින් හිට ගන්න බැරුව අනුන්ගේ කර පිටින් ගෙදර යනවට,.. උජාරුවට තමුන්ගෙ වාහනේ පාටියට මිනිහගෙ අතේ එල්ලිලා ඇවිත් යනකොට විලි ලැජ්ජාවේ අනුන්ගේ වාහනවල හරි බීමත් සැමියා බාවගෙන තමුන්ම හරි වාහනේ පදවගෙන ගෙදර යනන් වෙන එකට... ඔන්න ඕකයි ඇත්ත. පොඩ්ඩක් ගානට බීලා , ඒ සන්තෝසෙත් පිරිමිය අරගෙන , කාල බීල නටල සංතෝස වෙලා, පටි රෝල් කර ගන්නෙ නැතුව, ආව විදියටම හරි කකුල් දෙකෙන් හිටගෙන තමුන්ගෙ බිරිඳවයි දරුවන්වයි හොඳ පරිස්සමට ගෙදර එක්ක යනවනම්.. කොච්චර හොඳද? එහෙනම් ගෑනු බීම එක්ක මෙච්චර වෛර බඳින්නේ නැති වෙයි. ඉඳල හිටල බොන්න ඕනෙ නම් ගෑනුන්ම කැමැත්තෙන් ආසාවෙන ගෙදරම පාටි දායි, බයිටුත් හදල දෙයි...
මන්දා ... මේ මට හිතුන හැටි....ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-51601927988574782652010-08-02T20:36:17.499+05:302010-08-02T20:36:17.499+05:30අනේ අම්මපා මේක මේ 5 වෙනි සිල් පදේ කඩන එක ගැන උජාරු...අනේ අම්මපා මේක මේ 5 වෙනි සිල් පදේ කඩන එක ගැන උජාරුවෙන් ලියල තියෙන හැටි. ඒකටම හරියන කමෙන්ට් කාරයෝ ටික. දේශීය සංස්කුරුතිය විනාස කරන විජාතික කුමන්ත්රන මේවා. හිටපිය ඔක්කොමලාව බුද්ධාගමේ මුර දේවතාව රාලට අල්ලල දෙන්න. :Pතරිඳුhttps://www.blogger.com/profile/07833533817354910751noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-92163224176323193812010-08-02T19:38:15.976+05:302010-08-02T19:38:15.976+05:30මරු ලියමන.
ඒ උනාට මේ ගුදමක් වගේ බොන එක....?මරු ලියමන.

ඒ උනාට මේ ගුදමක් වගේ බොන එක....?Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-47940620693790455422010-08-02T18:18:40.356+05:302010-08-02T18:18:40.356+05:30නියම ලිපියක්....මටනම් ඔය වගකීම කියන එක ඇත්තෙම නෑ.....නියම ලිපියක්....මටනම් ඔය වගකීම කියන එක ඇත්තෙම නෑ....වහාම ඒක ඇතිකරගන්න ඕනෑ.....හැබැයි ඉතින් ඉන්නතැන අමතක වෙනකන් බීවමත් පොඩි ෆන් එකක් නැත්තෙත් නෑ...කිසිම අවුලක් නෑ අවදිවෙනකන්....කොහොමටත් තනිකඩ ජීවිතං ගච්ඡාමි කියලා පුලුවන් තරමක් බී ගන්නවා මේ ටිකේ....බැඳට පස්සේ *ක් තමා ඉතින්....:)...Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-32749556336704535632010-08-02T17:58:32.422+05:302010-08-02T17:58:32.422+05:30ඇත්ත කතාව. ඕක ගොඩක් අය අමතක කරන දෙයක්. නිදහසේ බොන්...ඇත්ත කතාව. ඕක ගොඩක් අය අමතක කරන දෙයක්. නිදහසේ බොන්න පුළුවන් සහ වගකීමෙන් බොන්න පුළුවන් අවස්ථා නිවැරදිව අඳුනගන්න තරමට අපිට අපේ බීම ගැන විශ්වාසයක් ඇති කරගන්න පුළුවන්. මම දැන් නම් සෑහෙන්න ඔය වගකීම කියන එක ගැන හිතනවා බොද්දි. ඒ නිසා මම හැම වෙලේම මගේ සීමාවෙ ඉන්න තමයි ට්‍රයි කරන්නෙ. ඒ වුණත් හිටපු ගමන් සිද්ධ වෙන කාලගුණ විපර්යාස අනුව නොදැනිම ලිමිට් පනින්නත් පුළුවන්. සමහරුන්ට නම් බීල වමනෙ දාල වාතයක් වෙන එකත් ආතල්ලු. බිව්වම එහෙම හිතුණට ඇත්තම තත්ත්වෙ ඒක නෙවෙයි. කාටහරි බීම වැඩි වෙලා ඕන මගුලක් වුණත් වටේ ඉන්න බීම ගැන දන්න මිනිස්සු ඉවසනවා තමයි. ඒත් එහෙම කියලා බීල චොර වෙන එක නම් හෙනම චාටර්...hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-38886954358268737032010-08-02T17:09:41.069+05:302010-08-02T17:09:41.069+05:30ඇයි දන්නෙ නෑ බං උඹේ ලියුමේ මම වැඩියෙන්ම කැමති අර බ...ඇයි දන්නෙ නෑ බං උඹේ ලියුමේ මම වැඩියෙන්ම කැමති අර බොන්න ඕනෙත් වගකීමෙන් කියන කෑල්ලට.... හිකිස්.... එහෙම හිතන්න ගියොත් කවදාවත් බොන්න වෙන්නෙ නෑනේ මචං.... මං හිතන්නේ කේස් එක තියෙන්නෙ තමන්ගෙ ලිමිට් එක මොකක්ද කියලා තේරුම් නොගන්න එක....... උඹ වගකීම කිව්වේ ඒකටනම් මම උඹත් එක්ක එකඟයි... නැත්තම් අඩියක් හප්පගන්න කේස් එකක් තමයි ඕං...
ඔය කිව්වට මම නම් ඔය ජාති කටෙවත් ගාගන්නෙ නෑ.... කෙලින්ම උගුරට හලාගන්නේ...පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-68170386498039202862010-08-02T14:21:49.836+05:302010-08-02T14:21:49.836+05:30හුරේ..මරණේ පෝස්ට් එකක් දාලා.. හ්ම් ඒකත් බීම ගැනනේ....හුරේ..මරණේ පෝස්ට් එකක් දාලා.. හ්ම් ඒකත් බීම ගැනනේ. බොනපාට්ලට නොපෙනෙන එයාලා නොහිතන පැත්තක් ගැන වටිනා ලිපියක්! මේක කියවලා ඒවා පිළිපදින්න අවශ්‍ය වෙලාවට කස්ටියට මතක් වෙයිද?:DTeenahttps://www.blogger.com/profile/10113210351250623564noreply@blogger.com