tag:blogger.com,1999:blog-5104068830197221565.post6393381116276826135..comments2023-10-10T16:54:08.094+05:30Comments on මගේ මරණය: ආයුබෝවන් 2009මhttp://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-5104068830197221565.post-73000210192892607162010-01-01T21:30:12.863+05:302010-01-01T21:30:12.863+05:30මම ආස කරන බ්ලොග් සටහන් ලියන උඹට මැරෙන්න දෙන්න බෑ.
...මම ආස කරන බ්ලොග් සටහන් ලියන උඹට මැරෙන්න දෙන්න බෑ.

ලබන අවුරුද්ද වැඩි වැඩියෙන් බ්ලොග් ලියන සුභ නව වසරක් වේවා!Prabath Chamindahttps://www.blogger.com/profile/16056224645524323778noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-2923540362941089352010-01-01T21:28:04.844+05:302010-01-01T21:28:04.844+05:30This comment has been removed by the author.Prabath Chamindahttps://www.blogger.com/profile/16056224645524323778noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-8719757878456182992009-12-31T23:05:09.159+05:302009-12-31T23:05:09.159+05:30සුභ අළුත් අවුරුද්දක් වේවා මරේ...!!!සුභ අළුත් අවුරුද්දක් වේවා මරේ...!!!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-65278508208163289642009-12-31T20:42:22.971+05:302009-12-31T20:42:22.971+05:30අද ගෙදර බෝතල් කීයක් තියෙනවද? :P සුභ අළුත් අවුරුද්ද...අද ගෙදර බෝතල් කීයක් තියෙනවද? :P සුභ අළුත් අවුරුද්දක් වේවා...Thilinahttps://www.blogger.com/profile/06598459883270989425noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-41796968176775778902009-12-31T18:49:22.306+05:302009-12-31T18:49:22.306+05:30සුභ අලුත් අවුරුද්දක් වේවා මරේසුභ අලුත් අවුරුද්දක් වේවා මරේC0dE | කෝඩ්https://www.blogger.com/profile/17772335415854498829noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-28799738823552084612009-12-31T17:41:41.487+05:302009-12-31T17:41:41.487+05:30ළඟකදි ට්‍රිපක් ගිය වෙලේක කෝච්චියෙදි සුද්දො පැටවු ට...ළඟකදි ට්‍රිපක් ගිය වෙලේක කෝච්චියෙදි සුද්දො පැටවු ටිකක් සෙට් වුණා. උන් ඇහුව සිංහලෙන් හායි/හලෝ කියන්නෙ කොහොමද, ගුඩ් බායි කියන්නෙ කොහොමද කියල.. සිංහලෙන් ඔය දෙකටම තියෙන්නෙ ආයුබෝවන් විතරයි කියල මටත් තේරුණෙ එතකොටයි. අර කිව්වත් වගේ අපි තනි වචනෙ මිනිස්සුනේ :P

අළුත් අවුරුද්ද කියන එක වෙනසකටත් එක්ක හොඳයි තමයි. අළුත් වෙනවද නැද්ද කියන එක සම්බන්ධයෙන් නම් අළුත් අවුරුද්ද අදාලම නෑ. ඒ වුණාට අපේ කෝක නැතත් ආටෝපෙ තියෙනවනෙ ඕනවටත් වඩා... ඉතිං ශුබම ශුබ අල්ලුත් අවුරුඩ්ඩක් වේව්වාහ් මරේ...හnoreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-13586360924985827022009-12-31T15:42:29.920+05:302009-12-31T15:42:29.920+05:30එහෙනම් සුබ අලුත් අවුරුද්දක් වේවා !එහෙනම් සුබ අලුත් අවුරුද්දක් වේවා !Priyankara Pererahttps://www.blogger.com/profile/13072539093767102112noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-5347203643630015602009-12-31T15:14:20.126+05:302009-12-31T15:14:20.126+05:30මට දන්නවා, ම බිව්වාට ගානට ඒක කරනවා කියලා... අඤඤ ...මට දන්නවා, ම බිව්වාට ගානට ඒක කරනවා කියලා... අඤඤ කොරොස් නැතුව.. හෙ හේ..

සුබ අළුත් අවුරුද්දක් මචෝ !!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-44121482608966431652009-12-31T12:59:09.812+05:302009-12-31T12:59:09.812+05:30//"2010 දිනේ ලියන්න ගියාම ටික දවසක් යනකම් ටික...//"2010 දිනේ ලියන්න ගියාම ටික දවසක් යනකම් ටිකක් අවුල් වෙයි මොකො 200 ලියලනේ අපි අනික් ඉලක්කම ගැන හිතන්නේ. ඒත් ඒක ටික දවසකින් හරියයි."//

එක්කෝ උඹ මේවා ගැන ඕනවට වැඩිය හිතනවා, නැත්තන් උඹට සිරාම දුර දක්නා නුවණක් තියෙනවා :)

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-882021487268942992009-12-31T10:30:40.257+05:302009-12-31T10:30:40.257+05:30මට වෙලාවකට හිතෙනවා උඹ මරණෙට මාර බය එකෙක්ද කියලත් ....මට වෙලාවකට හිතෙනවා උඹ මරණෙට මාර බය එකෙක්ද කියලත් . . හික්ස් . . . අළුත් බලාපොරොත්තු ඇති කර ගනින් මචං . . එත්කොට තමයි ජීවිතේ සුන්දර . . . . මරණය ට එන වෙලාවට එන්න ඉඩ දීලා ඒක එනකම් සතුටින් හිටපන් . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-86640096603926566112009-12-31T10:09:42.220+05:302009-12-31T10:09:42.220+05:30හික්... එළ එළ!
මරණෙට සුබ නව වසරක් වේවා! යකෝ ලබන ...හික්... එළ එළ!

මරණෙට සුබ නව වසරක් වේවා! යකෝ ලබන අවුරුද්දෙම මැරෙන්න එපා බං. 2012දී එකටම මැරෙමු ආතල් එකේ...Supun Sudarakahttps://www.blogger.com/profile/00868970451426200798noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-30878539423794659182009-12-31T09:38:54.491+05:302009-12-31T09:38:54.491+05:30මගේ නම් එකම පැතුම ලබන අවුරුද්දේවත් මට ඒක ලැබෙන්න ක...මගේ නම් එකම පැතුම ලබන අවුරුද්දේවත් මට ඒක ලැබෙන්න කියලාමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-15097331280794931822009-12-31T09:34:52.657+05:302009-12-31T09:34:52.657+05:30මරණය දුරස් වුණු සුබ අළුත් අවුරුද්දක්!මරණය දුරස් වුණු සුබ අළුත් අවුරුද්දක්!Thameerahttps://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.com