tag:blogger.com,1999:blog-5104068830197221565.post7022508683527861322..comments2023-10-10T16:54:08.094+05:30Comments on මගේ මරණය: දෙපාරක් කියවපු පොත්මhttp://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-5104068830197221565.post-62949190874104901182009-12-20T21:21:27.366+05:302009-12-20T21:21:27.366+05:30මම වැඩිම වාරයක් කියවපු පොත ලස්සන වසිලීස්සා වෙන්න ඇ...මම වැඩිම වාරයක් කියවපු පොත ලස්සන වසිලීස්සා වෙන්න ඇති..ඒක මට තාත්තා ගෙනත් දුන්නෙ 2 වසරෙදි..තාමත් තියෙනවා.
සමහර පොත් කොච්චර ආස උනත් දුක හිතෙන නිසා එක පාරකට වඩා කියවන්න හිත දෙන්නෙ නෑ - කැළෑ හඳ වගේ පොත්.
Jane Eyre තමයි මගෙ ලඟ නැතිඋනත්, කිහිප වරක්ම BC පුස්තකාලෙන් අරගෙන කියවන පොත :) සමහර දෙබස් කට පාඩම්!
දැන් නම් සිංහල පොත් වැඩිය කියවෙනනෙ නෑ. ඉතින් මේ දවස් වල දෙවෙනි පාරට ආසාවෙන් කියවන්නෙ Gone with the wind :)ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-15781341704266713052009-12-14T15:12:20.318+05:302009-12-14T15:12:20.318+05:30මලී කිව්වමනේ මට මතම් වුනේ, නුවරට පිපුණු මලක්! හික්...මලී කිව්වමනේ මට මතම් වුනේ, නුවරට පිපුණු මලක්! හික්ස්..මම ඒකතාවට පොඩි කාලේ මාර ආසයි..කියවලා ඇති 10 පාරකව වඩා..

පොඩි කාලේ නම් මම ගොඩක් ආසාවෙන් දෙතුන් පාර කියෙව්වා, කල්ලන්දූවේ මුතු කොල්ලය, පැපොල් ගහ කන්ද, වන ගත ලමෝ, අමල්ගේ බල්ලා, Famous Five, සොවියට් රුසියන් කෙටිකතා, රස කතා, බේල්කින්ගේ කතා, රතු රුවල්, ඔය වගේ..ලිස්ට් එක දිගයි..සමහර ඒවගේ නම් මතකත් නෑ.

ඊට පස්සෙ කාලෙකදි, ඡමීලා, හඩනු මැන නිදහස, සත්‍යවාදියෙකුගේ දින පොද, ප්‍රේම පුරාණය, The Alchemist

දුකා අයියා කිව්වා වගේ, මගේ ලිස්ට් එකත් ගොඩක් දිගයි..මේ දෙනට මට්ක් වුන ටිකක් විතරයි මෙතන ලිව්වේLGhttps://www.blogger.com/profile/07620179245701032583noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-87011938496746125462009-12-13T20:14:28.785+05:302009-12-13T20:14:28.785+05:30දෙපාරක් කියවපු පොත් නේද? ඒවා එහෙම කියන්න හරි අමාර...දෙපාරක් කියවපු පොත් නේද? ඒවා එහෙම කියන්න හරි අමාරුයි.. පොඩි කාලේ මං ලග තිබ්බ රුසියන් ළමා චිත්රකථා පොතෙන් පටන් ගත්තම චිං චිං ගේ ලෝකය, ආඩම්බර සෙන්පතියා, කඩමාලි,හීන් සැරය,වගේ තව ගොඩක් පොත් දෙපාරකට වඩා කියවලා ඇති ඒවා සේරම මගේ ළග තිබ්බ ඒවා නිසා.. ස්කෝලේ යනකාලෙදි මට හම්බ උනා යාළුවෙක්ගේ පොතක් නුවරට පිපුණු මලක් කියලා. මම ඒක එයාගෙන් 5-6 සැරයක්ම ඉල්ලගෙන කියවන්න ඇති.. ඒ ඇරුණම ඒ කාලේ මං ළග තිබ්බ පොත් සේරම ගොඩක් සැරයක් කියවලා තියනවා..
මම මටම කියලා සල්ලි දීලා ගත්ත මුල්ම නවකථා පොත තමයි සුළග වගේ ඇවිදින්.. අනේ මන්දා කී සැරයක් කියෙව්වද කියලා.. මගේ අක්කා කෙනෙක් ඒක නැති කලා නේ. එයින් පස්සේ මේ ලගදි නෙට් එකෙනුත් එකේ කොපි එකක් අරන් කියවන්න පුළුවන් උනා. චාතුර්යා,බොද මීදුම්,සින්දූර්,වර්ශා වගේ සුජිව ගේ පොත් සෙට් එකම දෙපාර ගානේ වගේ කියවලා තියනවා.
ඔය අතරින් මැතකදි වැඩිම වතාවක් කියවලා තියෙන්නේ අම්මා.. මුළින්ම 6 වසරෙදි කියෙව්වේ .. එදා ඉදන් හැම අවුරුද්දකම වගේ කියවලා අළුතෙන් රස විදිනවා.. දැන් නම් දෙපාර ගානේ කියවනවා හරිම අඩුයි.. දැනට ගෙදර නොකියපු පොත්ම 10+ තියනවා වෙලාවක් නැති කම හින්දාmalee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-26614654937697964682009-12-13T12:40:13.177+05:302009-12-13T12:40:13.177+05:30ලස්සන වසිලීස්සා කියන්නේ මමත් කෑමතිම පොතක් මං ඒක එක...ලස්සන වසිලීස්සා කියන්නේ මමත් කෑමතිම පොතක් මං ඒක එක දවසි කියවලා ඉවර කලා.එදා මන් කෑවෙ එහෙම නෑ.මතක් උනෙත් නෑ.පොඩි කාලෙ හොදේNUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-54153964868854112182009-12-12T23:03:51.408+05:302009-12-12T23:03:51.408+05:30මම නම් වැඩිම වාර ගානක් කියවල තියෙන්නෙ ශුද්ධ වූ බයි...මම නම් වැඩිම වාර ගානක් කියවල තියෙන්නෙ ශුද්ධ වූ බයිබලය.මගෙ ගාව විවිධ නිකායන්ට අයිති බයිබල් එකතුවක් තියෙනව.

වැඩිම වාර ගානක් කියවපු අනෙක් පොත් තමයි "Taslima Nasrin" ගෙ "Lajja" හා "French Lover" කියන පොත් 2.charithsriyanhttps://www.blogger.com/profile/16271216809946850993noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-32920121327393445522009-12-12T20:52:01.784+05:302009-12-12T20:52:01.784+05:30සුලඟ වගේ ඇවිදින් ගැන නම් කථා මොකටද මගෙ ජීවිතේටම කි...සුලඟ වගේ ඇවිදින් ගැන නම් කථා මොකටද මගෙ ජීවිතේටම කියවලා තියෙන්නෙ නවකථා පොතක් විත්රයි ඒ සුලඟ වගේ ඇවිදින්Naliyahttps://www.blogger.com/profile/17481794345466565082noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-54914104495580113002009-12-12T20:35:57.240+05:302009-12-12T20:35:57.240+05:30mage list eka (deparakata wadaa kiyawapu poth list...mage list eka (deparakata wadaa kiyawapu poth list eka) nam oyita wadiya godak digai ban . . . !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-67525730945332610212009-12-12T19:17:29.164+05:302009-12-12T19:17:29.164+05:30පොත් කියවන එක නම් හොඳ පුරුද්දක්. දැන් ඉතින් කාලය ප...පොත් කියවන එක නම් හොඳ පුරුද්දක්. දැන් ඉතින් කාලය පිළිබඳ ප්‍රශ්නත් තියෙන නිසා ඒක කෙරෙන්නේ නැති තරම්.C0dE | කෝඩ්https://www.blogger.com/profile/17772335415854498829noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-90554515847958760172009-12-12T18:51:03.823+05:302009-12-12T18:51:03.823+05:30බොන්න... ඕකේ සෙට් වෙමු එහෙනම් ඉතින්.
/නිශාන්තබොන්න... ඕකේ සෙට් වෙමු එහෙනම් ඉතින්.
/නිශාන්තබිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.com