tag:blogger.com,1999:blog-5104068830197221565.post7561341689404027424..comments2023-10-10T16:54:08.094+05:30Comments on මගේ මරණය: අන්තිම ෂොට් එකමhttp://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-5104068830197221565.post-1179937681164227172011-03-23T14:20:26.957+05:302011-03-23T14:20:26.957+05:30මතක් කරන්න එපා.. මට අන්තිම ෂොට් එක එපා වුනේ ඕක දා...මතක් කරන්න එපා.. මට අන්තිම ෂොට් එක එපා වුනේ ඕක දාගෙන වැස්ස දවසක පාන්දර එකට වාහනයක් එලවාගෙන ගිහින් හතරමන් හන්දියේ ලොරියකට අඩයක් තියල. කකුල් දෙක අතගාල බැලුව. හොඳට තියෙනවා. හැබැයි කාරෙකේ දකුණු පැත්තෙන් ලොරිය බොනට්ටුව උඩට ගොඩවැදිලා ! ඊට පස්සේ අන්තිම එකට එකක් කලින් මතට තිත තියනවා !සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-22969662027963934832010-12-21T10:44:08.172+05:302010-12-21T10:44:08.172+05:30එක දවසක් මතකයි අපේ පොරකුයි මමයි සෙට් වෙලා ඉන්නකොට ...එක දවසක් මතකයි අපේ පොරකුයි මමයි සෙට් වෙලා ඉන්නකොට අනික් පොරට කණ පැලෙන්න වැදිලා ඉන්න කොට රංගි අක්කා අන්තිම ෂොට් එක දාගත්තාන්.. මම සාමාන්‍යයෙන් බොන ප්‍රමාණය වෙනස් වෙනවා.. ඒත් අන්තිම ෂොට් එක ගහලා වැටෙනවා වගේ නම් ඒක බොන්නේ නෑ.. හැබැයි පැයි ගාණක් හරි කතා කර කර ඉඳලා ඒක කට්ටිය එක්ක බොනවා... හැමෝටම එක ප්‍රමාණය බොන්න පුළුවන් නම් අන්තිම ෂොට් එක වෙනකොට හැමොටම එක ගාණට වැදිලා තියෙයි.. ඒක නම් මරු..ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-41992537541947705302010-12-19T08:31:33.945+05:302010-12-19T08:31:33.945+05:30අපි නම් අන්තිම ශොට් 1ක friendship ශොට් 1ක් තමා දාන...අපි නම් අන්තිම ශොට් 1ක friendship ශොට් 1ක් තමා දාන්නේ,මොකද හිමිට බොන උන්ට සාදාරනයක් කරන්න,එත් කොච්චර බීවත් අන්තිමට බාගයක්වත් වෑඩිමිලට ගන්න වෙනවා හෙතුව 9න් පස්සේ බාර් වහනවනේ...ගොඩක් වෙලාවට මට මෙ වෑඩෙ වෙලා තියනවා...Asanka Udayangahttps://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-51404005485034848632010-12-18T21:13:44.383+05:302010-12-18T21:13:44.383+05:30අපි කැම්පස් ඉන්න කාලේ අන්තිම ෂොට් එක බොන්නේ එක වීද...අපි කැම්පස් ඉන්න කාලේ අන්තිම ෂොට් එක බොන්නේ එක වීදුරුවකින් හැමෝම බෙදාගෙන, ඒකට කිව්වේ ලව්-සිප් කියලයි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-32796244626447091822010-12-17T13:00:39.157+05:302010-12-17T13:00:39.157+05:30කාලෙකින් නෙද බීම ගැන ලිවුවෙ...
slbike.blogspot.com...කාලෙකින් නෙද බීම ගැන ලිවුවෙ...
slbike.blogspot.comThusitha (දිමා)https://www.blogger.com/profile/14931399180414016986noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-66438379816371166012010-12-13T13:52:55.376+05:302010-12-13T13:52:55.376+05:30හැමෝම මේ මතට තිත කිය කියා හිටියට තිතට මත් වෙන කස්ට...හැමෝම මේ මතට තිත කිය කියා හිටියට තිතට මත් වෙන කස්ටිය වගේ කමෙන්ට් දැක්කාඅම් හිතෙන්නේ නම් . .
@දුමී
එදා උඹලා දෙන්න බීම දැකපු නැති උන් වගේ බොන හැටි දක්කාම මට බය හිතුනා මම බිව්වොත් උඹලට මදිවෙයිද කියලා .. ඒකයි ඒ . . හික් හික් හික්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-53368281778710209632010-12-10T08:28:07.879+05:302010-12-10T08:28:07.879+05:30සුදු අස්සයගේ පැත්තේ කොකා කෝලා නැතුවයෑ... අනෙක ලිශා...සුදු අස්සයගේ පැත්තේ කොකා කෝලා නැතුවයෑ... අනෙක ලිශා මටත් එක්කම මෙගා බූතලයක් අරගෙන එයි... හික් හික්

ඒක නෙවෙයි කාලයක් තිබුනා ෆීල්ඩ් එකේ එකෙක්වත් මාව බොන ස්පොට් වලට අරගෙන යන්නේ නැති, ඇයි ශැන්ඩි ටිකයි බයිට් එකයි ඉවරයිනේ... ඊට පස්සේ අහිංසකයෝ ටික අමුවෙන්ම ගහනවා....Pathum Punchihewahttps://www.blogger.com/profile/08619114086125243787noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-80011884354223998752010-12-09T21:24:03.679+05:302010-12-09T21:24:03.679+05:30අම්මපා කිවුවට මොකද අන්තිම ෂොට් එක ගැන හරියට විග්ර...අම්මපා කිවුවට මොකද අන්තිම ෂොට් එක ගැන හරියට විග්රහ කොරන්න පුලුවන් කමක් නෑ. ඒක එක එකාට අනුව වගේම එක එක අවස්තාවන්ට සාපේක්ශයි නොවැ.

කුන්දෙං යන්ට ගහපු වෙලාවක අන්තිම ෂොට් එක ගැහුවොත් ආයෙ දෙකක් නෑ කුන්ද පනිනවා. බඩු මදි උන වෙලාවක නම් අන්තිම ෂොට් එක කියලා දැන ගත්තම මල පනිනවා.කාන්තාවො නම් අපි අන්තිම ෂොට් එකට ලඟා උනා කියල දැනගත්තම යාංතං ඉවර වෙන්නයි යන්නෙ කියල සතුට දෝරෙ ගලනවා.

මොනවා උනත් අන්තිම ෂොට් එක ෆ්‍රෙන්ඩ්ශිප් ෂොට් එක උනේ නැත්නම් ඒකෙ පොඩි අඩුවක් තියනවා වගේ දැනෙනවා...

මට නං දැනුත් වැනෙනවා වගේ දැනෙනවා...

අනේ මට බෑ අප්පා... තව සීයක් ගේන්ටෝ ..නසරාණියා..https://www.blogger.com/profile/02692121807663897971noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-60452007501583952382010-12-09T19:14:48.115+05:302010-12-09T19:14:48.115+05:30බොන එක කෙසේ වෙතත් බිව්වට පස්සේ මේස අස්කරන්න අනිවාර...බොන එක කෙසේ වෙතත් බිව්වට පස්සේ මේස අස්කරන්න අනිවාර්යෙන් සෙට් වෙන කෙනෙක් විදිහට ඔය අන්තිම ශොට් එක තියෙන ග්ලාස් අයින් කරන්න මට සිද්ධ වෙන්නේ හරිම කලා තුරකින් 1% ක් වගේ.. ඒකෙන්ම පේනවා අපේ රටේ අන්තිම ශොට් එක එහෙම අහක දාලා බෝතල් වලට නිගා කරන අය නැහැ කියලා.. හැබැයි ඇත්තම කියනවා නම් මට නම් කවුරු හරි අන්තිම ශොට් එක දානවා දකිද්දි ඇතිවෙන්නේ හරි සතුටක් මොකෝ එතනින් බීම ඉවර වෙලා කන්න පටන් ගන්නවානේ සාමාන්‍යයෙන්.. හික්!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-14361455381094305402010-12-09T15:21:16.019+05:302010-12-09T15:21:16.019+05:30ඔය 100 ශොට් එක කියන්නෙ මොකක්ද...??ඔය 100 ශොට් එක කියන්නෙ මොකක්ද...??Anonymoushttps://www.blogger.com/profile/09199475100434389411noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-52230940930916757232010-12-09T14:40:23.173+05:302010-12-09T14:40:23.173+05:30මට නම් හිතෙන්නේ මේ කියන අන්තිම ශොට් එක පෙරේත කමට බ...මට නම් හිතෙන්නේ මේ කියන අන්තිම ශොට් එක පෙරේත කමට බොන එකක් කියලා හික්ස්

බීම කියන්නේ විඳින දෙයක් මිස විඳවන්න දෙයක් නෙමෙයි කියලා හිතන කෙනෙක්ට අන්තිම ෂොට් එකක් උවමනා වෙන එකක් නෑ.

මම නම් ඇල්කොහොල් ෆ්‍රී නිසා මට මේ ප්‍රශ්න නෑ නේ... හික්ස්Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-58023282490605707992010-12-09T09:55:56.709+05:302010-12-09T09:55:56.709+05:30වන්නි උඹ ඔය වගේ එවුන් ආස්රේ කරන්න එපා බන් :-Dවන්නි උඹ ඔය වගේ එවුන් ආස්රේ කරන්න එපා බන් :-Dමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-79037486925378347992010-12-09T09:48:39.414+05:302010-12-09T09:48:39.414+05:30හා හා... දුටිමි දුටිමි...
මං නං දන්නේ මෙච්චරයි. ක...හා හා... දුටිමි දුටිමි...

මං නං දන්නේ මෙච්චරයි. කවුරුහරි මගෙන් ඇහුවොත් වැඩියෙන් වදින්නේ බාගේ බෝතලේද 100 ෂොට් එකද කියලා, මං කියන්නේ 100 ෂොට් එක...

උඹ දන්නෑ මේ ලඟදී අපේ යාළුවෝ දෙන්නෙක් සෙට් වෙලා බාගයක් ගැහුවා. යස අගේට විදග්ද කතා බහක පැය එක හමාරක් ගෙවුනා. බාගෙන් පස්සේ, මදි හරියට 100 ෂොට් එකක් ගෙනාවා.
මෙන්න බොලේ අර යසට හිටපු උන් දෙන්නා කියවන්න ගත්තා. පාරේ ගියෙත් නිකං කොඩ් වැල් අදිනවා වගේ. මට මතක හැටියට එකම කතාව තුන් පාරකට වඩා කිව්වා.

හික් හික්...වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-21143216746732976942010-12-09T01:32:31.189+05:302010-12-09T01:32:31.189+05:30ඕකට අපි කියන්නෙ පෙරේත ෂොට් එක කියල. මට ඕක ගහල ඉඳල ...ඕකට අපි කියන්නෙ පෙරේත ෂොට් එක කියල. මට ඕක ගහල ඉඳල හිටල කෙලවිලා තියෙනව.රංග - මගේ ලෝකයhttps://www.blogger.com/profile/04424981305196596712noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-6583256318442043872010-12-08T22:27:02.315+05:302010-12-08T22:27:02.315+05:30ඕකට අපේ හැඳින්වීම ෆ්‍රෙන්ඩ්ශිප් ශොට් එක.
සිරිතෙ හ...ඕකට අපේ හැඳින්වීම ෆ්‍රෙන්ඩ්ශිප් ශොට් එක.

සිරිතෙ හැටියට හැම එකාටම ලැබෙන්න ඕනෑ, මගදි වැඩියෙන් ගත්තොත් ඊලඟ දවසෙ සුද්දයක්.

සෝ අන්තිමට ඉන්න එකා හෙණ වාසනාවන්තයි :D

බෝතලේ ටිකක් හරි ඉතුරු කරලා යන එක බෝතලේට කරන මොන නව නිංගිරාවක්ද!!!

අන්න නියම විග්‍රහයGayan Kalharahttps://www.blogger.com/profile/01004562845486462810noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-88494467553765594572010-12-08T21:32:16.390+05:302010-12-08T21:32:16.390+05:30මටනම් තාම ඔය අන්තිම ෂොට් එකෙන් කිසිම හානියක් වෙලා ...මටනම් තාම ඔය අන්තිම ෂොට් එකෙන් කිසිම හානියක් වෙලා නෑ.පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-29368171057458097942010-12-08T20:54:52.666+05:302010-12-08T20:54:52.666+05:30හ්ම්ම්ම්.. අලුත් පෝස්ට් එකක්.. මාතෘකාව සහ අන්තර්ගත...හ්ම්ම්ම්.. අලුත් පෝස්ට් එකක්.. මාතෘකාව සහ අන්තර්ගතය ගැන කිසිත් නොකියමි..
:D :DJayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-63602159740504493542010-12-08T19:40:22.481+05:302010-12-08T19:40:22.481+05:30මම ගොඩක් වෙලාවට බොන්නේ තනියම ඒක නිසා මට අන්තිම ෂොට...මම ගොඩක් වෙලාවට බොන්නේ තනියම ඒක නිසා මට අන්තිම ෂොට් එක වැඩිය ගානක් නෑ ..

මේක අන්තිම ෂොට් එක කියලා ගැහුවට තව ටිකකින් තව ෂොට් එකක් දාගන්න හිතෙනවා ...

අන්න නියම මාතෘකාවක් ...අපිටම හදපු එකක් ..

ජයවේවා !!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-79001799614963942372010-12-08T19:28:42.807+05:302010-12-08T19:28:42.807+05:30පැතුම් දැන් ඔය උඹ බොන්නේ නැතුවද 19 බොන්න එන්නම් කි...පැතුම් දැන් ඔය උඹ බොන්නේ නැතුවද 19 බොන්න එන්නම් කිව්වේ :-Dමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-82290059523131062562010-12-08T19:27:44.623+05:302010-12-08T19:27:44.623+05:30රචියා ඒක නිසා තමා බන් මේක ලිව්වේ :-Dරචියා ඒක නිසා තමා බන් මේක ලිව්වේ :-Dමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-61214480281104613382010-12-08T19:12:37.536+05:302010-12-08T19:12:37.536+05:30@දුකා,
එදා මචං අපි බොන්න කලින් බීච් එකේදි ප්ලේන්ටි...@දුකා,
එදා මචං අපි බොන්න කලින් බීච් එකේදි ප්ලේන්ටි බීලනේ ආවෙ. අර පැත්ත මාරු වෙච්ච හින්ද තමයි මගෙ කණ සාක්කුවට ගියේ, අනික වෙරි හින්ද නෙමෙයි නිදි මත හින්ද.

අනික ඉතින් උඹ ලීටරේ බෝතලෙන් මි.ලි 10ක් ව්තර සෝඩා මි.ලි 300 ක් එක්ක කලවං කරගෙන හිටපු නිසා මායි කොටයි තමයි මි.ලි 800 ක්ම ඇද්දේ.දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-87852059726396273882010-12-08T18:37:47.008+05:302010-12-08T18:37:47.008+05:30ඕයි! බොට මතකද අපි අන්තිමට ඉවර කරපු අන්තිම සීය? කුෂ...ඕයි! බොට මතකද අපි අන්තිමට ඉවර කරපු අන්තිම සීය? කුෂාන් හෝ ලිෂාන් මේක දැක්කොත් විනාසයි!Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-49331786811100924492010-12-08T18:29:22.356+05:302010-12-08T18:29:22.356+05:30හහ හා.. අන්තිම ශොට් එක ගහන්නේ සමහර වෙලාවට ඔච්චර අප...හහ හා.. අන්තිම ශොට් එක ගහන්නේ සමහර වෙලාවට ඔච්චර අපිට සලකන බෝතලේට කළගුණ සළකන්න වගේත් වෙන්නැති.. බෝතලේ ටිකක් හරි ඉතුරු කරලා යන එක බෝතලේට කරන මොන නව නිංගිරාවක්ද!!!

අපරාදේ මාත් බොන්න පටන් ගත්තනම් ඕවා ගැන අදහස් පළ කරන්න තිබුනා... හික් හික්Pathum Punchihewahttps://www.blogger.com/profile/08619114086125243787noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-29797939361708525582010-12-08T17:59:41.393+05:302010-12-08T17:59:41.393+05:30අපිනම් අන්තිම ෂොට්එක හවුලේ බොන්නේ. ගොඩක් වෙලාවට කො...අපිනම් අන්තිම ෂොට්එක හවුලේ බොන්නේ. ගොඩක් වෙලාවට කොකාකෝලාත් ඉවරවෙලා අමුවට තමයි ගහන්නේ. කොහොම උනත් ඒකනම් හොඳට වදිනවා..miurangahttps://www.blogger.com/profile/07997734335145763555noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-15433861475918527302010-12-08T17:45:43.579+05:302010-12-08T17:45:43.579+05:30ඔය අන්තිම ශොට් එක ගහන්නේ පෙරේත කමට බන් (කාටවත් කිය...ඔය අන්තිම ශොට් එක ගහන්නේ පෙරේත කමට බන් (කාටවත් කියන්න එපා හොඳේ)

@දුමී!
මොකක්?
ගිය සතියේ අර උඹලගේ ගෙදර සෙට් වෙලා උඹයි මමයි කොටා අයියයි ලීටරේ විස්කි බෝතලයකින් මිලි ලීටර් 200ක් විතර ඉතුරු වෙන්න ගහලා උඹ කන සාක්කුවේ දාගෙන ඉඳල අපි නිදා ගන්න ගියාම ප්ලේන්ට්ත් බිව්වද ??

කැතයි හොඳේදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.com