tag:blogger.com,1999:blog-5104068830197221565.post8093272204594300412..comments2023-10-10T16:54:08.094+05:30Comments on මගේ මරණය: දුප්පතාගේ හිතවතාමhttp://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-5104068830197221565.post-69251767452181339802009-04-03T10:29:00.000+05:302009-04-03T10:29:00.000+05:30මම නම් ඕල්ඩ් වලට බැස්සා. නැත්තන් පහුවෙනිදට වැඩට යන...මම නම් ඕල්ඩ් වලට බැස්සා. නැත්තන් පහුවෙනිදට වැඩට යන්න බෑනේ. ගල් හොඳයි හැබැයි කලවම් නැති බඩු හොයන්න බැරි එකයි අප්සට් එකamal ishanthahttps://www.blogger.com/profile/05989971915167168030noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-20310186376082689932009-03-27T11:08:00.000+05:302009-03-27T11:08:00.000+05:30ඒ ගැන නම් බය වෙන්න දෙයක් නැහැ සමහරු ඉන්නව විස්කි ද...ඒ ගැන නම් බය වෙන්න දෙයක් නැහැ සමහරු ඉන්නව විස්කි දුන්නත් වැඩක් නැහැ ගමේ බඩු නැතුවමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-27665353696096213052009-03-27T08:09:00.000+05:302009-03-27T08:09:00.000+05:30හා හා මෙවා මිට පස්සේ ලියනවා නොමෙ එහෙම උනොත් ගමෙ .ඇ...හා හා මෙවා මිට පස්සේ ලියනවා නොමෙ එහෙම උනොත් ගමෙ .ඇති හිටියා. වලට වගකියන්නේ පොලිසියෙන්ද? ඇ මන් අහන්නේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-33034172841929521082009-03-26T12:58:00.000+05:302009-03-26T12:58:00.000+05:30මටනම් බොන එක ඇත්තටම සොමි, ආයි කියලා වැඩක් නැහැ.බීල...මටනම් බොන එක ඇත්තටම සොමි, ආයි කියලා වැඩක් නැහැ.

බීලා නැති උන අය වගෙම නැති නොවී බොන අයත් මටනම් හම්බ වෙලා තියෙනවා.

බොන එක ගැන බ්ලොග් එකක දැම්මට පොඩි උන් නරක් වෙයි කියලා මන් නම් හිතන්නේ නැහැ මොකෝ උන් කොහොමත් අපි හිතනවට වඩා නරක් වෙලා නිසා.මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-23731553176661349352009-03-26T11:55:00.000+05:302009-03-26T11:55:00.000+05:30macho,ubala beela nathiwenawa witharak nevi anith ...macho,ubala beela nathiwenawa witharak nevi anith podi unwath amaruwe danawa.......bonaeka aththatama somida?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-71980516056571841282009-03-26T01:42:00.000+05:302009-03-26T01:42:00.000+05:30මචෝ, සොරි වේවා මට අද තමා මුලින් ඔයාගේ එක කියවන්න හ...මචෝ, සොරි වේවා මට අද තමා මුලින් ඔයාගේ එක කියවන්න හම්බ වුණේ. මචං උඹ කියන එක ඇත්ත තමා, ඉතින්ං චමිලයි මලී අක්කායි එකතු වෙලා කියන එව්වා තමා කියන්න තියෙන්නේ, කෝ ඉතිං අපේ කාටහරි (කාටද කියලා කියන්න අවශ්‍ය නැහැ කියලා හිතනවා) මොකක් හරි කිව්වොත් බළල් පවුලේ සතෙක්ගේ නමක් දාලා කතා කරත් අපේ රාවණගේ පොඩි වැඩක් හින්දා ඔච්චර කඩේ යන එකට මුකුත් නො කියන්නේ මොකෝ? අනික මචෝ, කවුද දන්නේ සීතාගේ අතීතේ?Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-31288191819561255972009-03-25T20:47:00.000+05:302009-03-25T20:47:00.000+05:30ආ... තිතට මත වගේ...ආ... තිතට මත වගේ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-47612662128008538522009-03-21T16:36:00.000+05:302009-03-21T16:36:00.000+05:30හපොයි දෙවියනේ! ජිම් පප්පා පොඩි කාලේ අරිශ්ඨ කල්දේරම...හපොයි දෙවියනේ! ජිම් පප්පා පොඩි කාලේ අරිශ්ඨ කල්දේරමක වැටුන වගේ අපේ මරණය වැටිලා තියෙන්නේ අරක්කු කල්දේරමකද කොහෙද?Teenahttps://www.blogger.com/profile/10113210351250623564noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-7826818856939790982009-03-21T12:47:00.000+05:302009-03-21T12:47:00.000+05:30එකේක වර්ග වලට මාරු වෙලා අන්තිමට නෑවතුනේ ඔතනම තමා.ස...එකේක වර්ග වලට මාරු වෙලා අන්තිමට නෑවතුනේ ඔතනම තමා.සෙමට නියම බේත.NUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-10673129953168367592009-03-21T09:30:00.000+05:302009-03-21T09:30:00.000+05:30අනේ මම අර කලීන් සැරේ කිව්ව දේ වෙනවා නම්.අනේ මම අර කලීන් සැරේ කිව්ව දේ වෙනවා නම්.වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-90992972871299595672009-03-19T19:57:00.000+05:302009-03-19T19:57:00.000+05:30කිව්වත් වගේ මාත් වැඩියෙන්ම දැකලා තියෙන්නේ ගල් බෝත...කිව්වත් වගේ මාත් වැඩියෙන්ම දැකලා තියෙන්නේ ගල් බෝතල් තමාmalee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-74047521637666281612009-03-19T17:43:00.000+05:302009-03-19T17:43:00.000+05:30ගල් ඉතිහාසය දැනගෙන හිටියෙ නැහැ.මේ කමෙන්ට් වලින් ඒක...ගල් ඉතිහාසය දැනගෙන හිටියෙ නැහැ.මේ කමෙන්ට් වලින් ඒක දැනගන්න ලැබුණු එක කොයිතරම් හොද දෙයක්ද.
ආර්ථික අවපාතයත් එක්ක දැන් ඉස්සරට වඩා ගල් පෙවෙනව වැඩී. හැබැයි දැන් නම් ඉස්සර වගේ නෙමෙයි ගල් වලට වේලනව :(නලින් (Boman)https://www.blogger.com/profile/05779370447278086439noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-45006115224355400842009-03-19T15:31:00.000+05:302009-03-19T15:31:00.000+05:30තාම හොඳ Template එකක් සෙට් උනේ නැහැ. දාන ඕනේ තද එක...තාම හොඳ Template එකක් සෙට් උනේ නැහැ. දාන ඕනේ තද එකක්මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-41110770040991986592009-03-19T15:30:00.000+05:302009-03-19T15:30:00.000+05:30VAT69 කතාවනම් මෙතන තියෙනවා.VAT69 මටනම් ජරාවක් හරිම...VAT69 කතාවනම් මෙතන තියෙනවා.

VAT69 මටනම් ජරාවක් හරිම සැරයි ඒක.

"උස්වැව ගල්" තාම තියෙනවද? මම නම් දැකලා නැහැ කොහේදිවත්.මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-70946263219473226742009-03-19T15:29:00.000+05:302009-03-19T15:29:00.000+05:30මම හිතන්නේ... Template ගැලපෙන්නේ නෑ වගේ... ටිකක් ර...මම හිතන්නේ... Template ගැලපෙන්නේ නෑ වගේ... ටිකක් රළු එකක් දාමුකෝ... මම නිකන් Fit එකට කිව්වේ තරහ ගන්න එපා....ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-75278734666836708762009-03-19T15:25:00.000+05:302009-03-19T15:25:00.000+05:30පලාත ගල් ඔය ගල් ඔය සීනි කම්හලේ උක් රොඩ්ඩ පල් කරලා ...පලාත ගල් ඔය ගල් ඔය සීනි කම්හලේ උක් රොඩ්ඩ පල් කරලා තම මුලින් පෙරලා තියෙන්නේ... උස්වැව සීනි කම්හලෙත් තාම නිෂ්පාදනය කරනවා... ඇත්තටම මුල් කාලේ ගල් බෝතලයේ තත්වය බලාගන්න ඕනිනම් උස්වැව ගල් බෝතලයක් ගහල බලන්න කියලා අපෙ මාමා කිව්වා... අඳුරගන්න ලේසියි... ගල් පාට බෝතලේ වෙනස්... සමහරවිට දන්නවත් ඇති...ඕන්න මම දන්න "ගල්" විස්තරේ...ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-576122067956128222009-03-19T15:18:00.000+05:302009-03-19T15:18:00.000+05:30සුරාවෙහි අගයත්එහි ඇති මනා ගුනයත්බොන සුදනෝ මිසක්නොබ...සුරාවෙහි අගයත්
එහි ඇති මනා ගුනයත්
බොන සුදනෝ මිසක්
නොබොන අනුවණ දනෝ නොදනිත්.

කවුරුවත් දන්නෙ නැත්ද VAT69 වලට නම ආපු හැටි??මකබාස්https://www.blogger.com/profile/01870743871356759505noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-62904977391298669622009-03-19T11:17:00.000+05:302009-03-19T11:17:00.000+05:30මම වෙලාවක ඔය පෑත්තේ එන්නම් හිස් බොතල් ටික එකතු කරග...මම වෙලාවක ඔය පෑත්තේ එන්නම් හිස් බොතල් ටික එකතු කරගන යන්න
: DPriyankara Pererahttps://www.blogger.com/profile/13072539093767102112noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-77131979898583940392009-03-19T09:46:00.000+05:302009-03-19T09:46:00.000+05:30ලොක්කා, මම දන්න කෙනෙක් මට කිව්වා මේකට "ගල්" කියන්න...ලොක්කා, මම දන්න කෙනෙක් මට කිව්වා මේකට "ගල්" කියන්න හේතුව මේක මුලින්ම පෙරන්න පටන් අරන් තියෙන පළාත කියල. සංස්ථාව මුලින් තිබ්බෙ "ගල්" වලින් පටන් ගත්ත පළාතකලු. ඉතින් ඒක නිසා ගල් අරක්කු කිව්වලු. හැබැයි කතාවෙ ඇත්ත නැත්ත ෂුවර් නෑ.Anonymoushttps://www.blogger.com/profile/00071228822445015286noreply@blogger.com