tag:blogger.com,1999:blog-5104068830197221565.post933111826274323921..comments2023-10-10T16:54:08.094+05:30Comments on මගේ මරණය: බඩු මිලමhttp://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comBlogger56125tag:blogger.com,1999:blog-5104068830197221565.post-37883519440232814642014-08-23T13:10:31.280+05:302014-08-23T13:10:31.280+05:30මේක ලියන්නැද්ද දැං....මේක ලියන්නැද්ද දැං....Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-32274858160967551392014-05-12T10:34:13.292+05:302014-05-12T10:34:13.292+05:30ඔය ජරාව බොන්න එපා. මැරෙයි! :P ඔය ජරාව බොන්න එපා. මැරෙයි! :P Dream Chasing Girl https://www.blogger.com/profile/01462050903053809188noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-69411512422535790342013-07-16T10:58:56.365+05:302013-07-16T10:58:56.365+05:30ඇයි අප්පේ මේකේ තාම එම්බෙඩඩ් මෝඩ් දාලා නැත්තේ කමෙන්...ඇයි අප්පේ මේකේ තාම එම්බෙඩඩ් මෝඩ් දාලා නැත්තේ කමෙන්ට් වලට. අපිව වටේ යවන්නද.. ලියහංකෝ බං මක්ක හරි..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-33567614052780860242013-03-03T23:44:14.211+05:302013-03-03T23:44:14.211+05:30කාට කියන්නද මේ දුක.......?කාට කියන්නද මේ දුක.......?උමා(දසුන්)https://www.blogger.com/profile/08471695314902744971noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-60102215589187709502012-11-16T13:10:05.794+05:302012-11-16T13:10:05.794+05:30machan set wela wiyadama dekata beda gamu. rate pr...machan set wela wiyadama dekata beda gamu. rate prasna genath katha karanna beriya....RAINhttps://www.blogger.com/profile/12746625448394945898noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-66855787336207365382012-10-14T19:58:12.571+05:302012-10-14T19:58:12.571+05:30අර වර්ගපූර්ණිකාවෙ මී ගොයිය කියන්න වගේ මේ සිරි ලංකා...අර වර්ගපූර්ණිකාවෙ මී ගොයිය කියන්න වගේ මේ සිරි ලංකාවෙලුනෙ අඩුම ගුරුත්වාකර්ශණය ද මොකක්ද එක තියෙන්නෙ මේ මුලු ලෝකෙන්ම එක නිසා වෙන්න ඇති මේ තරම් බඩු මිලයි ජීවන වියදමයි ඉහළ යන්නෙ.. :Pඅමාරිස්https://www.blogger.com/profile/00128429896607851463noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-26044482938799781602012-07-18T10:00:10.661+05:302012-07-18T10:00:10.661+05:30හපොයි මේවා මෙච්චර ගනන් ද? අපේ මිනිහට අදම ග...හපොයි මේවා මෙච්චර ගනන් ද? අපේ මිනිහට අදම ගනන් හදවල පෙන්නන්න ඕනේ... අද තමයි හරියටම මීටර් උනේ 1000 මාරැ කලාම ඉතුරැ සල්ලි ටික අතුරැදහන් වෙන්නේ මොකද කියලා.. ආදෙන්කො අද උන්දෑ ගෙදර......හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-17850682586205852762012-06-20T18:03:09.638+05:302012-06-20T18:03:09.638+05:30Waha kuppiyak keeyada bolaw?Waha kuppiyak keeyada bolaw?Native7ihttps://www.blogger.com/profile/13321757495478680286noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-3803019657683309632012-05-09T16:14:54.763+05:302012-05-09T16:14:54.763+05:30ithin mokatada ochchara amaruwen bonne.. angatath ...ithin mokatada ochchara amaruwen bonne.. angatath narakai.. salli deela leda weemak ...Anonymoushttps://www.blogger.com/profile/08444836323547849667noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-13064219139136529522012-03-13T14:44:22.835+05:302012-03-13T14:44:22.835+05:30රංග කියන දේට මාත් එකගය් බොන වෙලාවට නය වෙලා හරි බීල...රංග කියන දේට මාත් එකගය් බොන වෙලාවට නය වෙලා හරි බීලා පස්සේ අමාරුවෙන් ජීවත් වෙනවා . මොනා උනත් මේ තියෙන බදු මිලත් එක්ක සෙට් වෙන්න
ලේසි නෑ එත් ඉතින් බෑ කියලා පුලුවන්දAjith Ramawickramahttps://www.blogger.com/profile/17544524188954264442noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-59763352335782408192012-02-21T12:25:26.207+05:302012-02-21T12:25:26.207+05:30මෙහෙම ගියොත් කසිය තමා බෝන්න වෙන්නේ...
සාමාන්‍ය වි...මෙහෙම ගියොත් කසිය තමා බෝන්න වෙන්නේ...

සාමාන්‍ය විස්කි ගැන පොස්ට් එකක් දාහන්...Thusitha (දිමා)https://www.blogger.com/profile/14931399180414016986noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-75788788920554414642012-02-14T12:15:45.459+05:302012-02-14T12:15:45.459+05:30@සෝරෝ - ආයිත් අහලා, කපුටා උනත් චිකන් කරගන්න පුළුවන...@සෝරෝ - ආයිත් අහලා, කපුටා උනත් චිකන් කරගන්න පුළුවන්

@චතුර - ඒ 6ත් නිකන්ම නැති වෙලා යන පාටක් තියෙන්නේ

@ලකී - බ්ලැක් ඕපලුත් හොඳ බීමක්, ඩන්හිල් නම් හරියන්නේ නැහැ

@පුංචි කුමාරිහාමි - තිතම තියන්න නම් ටිකක් අමාරුයි වගේ

@නිසපුගේ ලෝකය.... - අනේ මදා, හැබැයි දැන් අවුරුදු 10කටත් වැඩියෙන් මෙහෙම ගියා

@Shani - මගේ බ්ලොග් එකේ නම් වැඩිය තියෙන්නේ ඒවා

@රමේෂා - හොයා ගන්න එක තමා අවුල්, අනික ඉතින් කොච්චර උනත් බොන එක නීත්‍යානුකූල නේ :-D

@රංග - මගේ ලෝකය - බැහැ බන් සේරටම කලින් ගනන් හිලව් හදන එකනේ මගේ ගතිය

@Ansh Lucky Sri Jay - ඔව් ඔව් මේ මන් තමාමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-89132964003090071622012-02-12T02:30:44.688+05:302012-02-12T02:30:44.688+05:30හපොයි මරේ...!!!
:Dහපොයි මරේ...!!!
:DJayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-16928781834667537832012-02-10T14:55:26.601+05:302012-02-10T14:55:26.601+05:30බොන වෙලාවට ගනන් හදන්නෙ නැතුව බීපං. පස්සෙ පුක විකාග...බොන වෙලාවට ගනන් හදන්නෙ නැතුව බීපං. පස්සෙ පුක විකාගෙන මාසෙ ඇදපං ;-)රංග - මගේ ලෝකයhttps://www.blogger.com/profile/04424981305196596712noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-80688959395505201552012-02-10T12:13:58.166+05:302012-02-10T12:13:58.166+05:30ලෝකල් බඩු පැකට් 1 ක් - 250
සව් කොලයක් - 5
ආතල් - ...ලෝකල් බඩු පැකට් 1 ක් - 250
සව් කොලයක් - 5
ආතල් - ලෝකයයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-91635092747014829622012-02-09T22:44:24.180+05:302012-02-09T22:44:24.180+05:30අය්යෝ... මේවා බොනපාට් කතානේ.. මම යනවා... :)අය්යෝ... මේවා බොනපාට් කතානේ.. මම යනවා... :)අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-12141987884464283022012-02-09T18:37:11.928+05:302012-02-09T18:37:11.928+05:30ඇත්තටම පාලනයක් ඇතුව ඕක කොච්චර කල් කරන්න පුළුවන්ද.....ඇත්තටම පාලනයක් ඇතුව ඕක කොච්චර කල් කරන්න පුළුවන්ද....?අග්නි ධාරා...https://www.blogger.com/profile/00324849702660199569noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-30855569993456221912012-02-09T17:55:01.100+05:302012-02-09T17:55:01.100+05:30හෆෝයි...හෆෝයි...The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-25272704278431180412012-02-09T14:55:47.508+05:302012-02-09T14:55:47.508+05:30මම නම් කැමති නෑ ඇත්තටම බොන එකට... මතට තිත නම් හොදය...මම නම් කැමති නෑ ඇත්තටම බොන එකට... මතට තිත නම් හොදයි...පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-24402114345322496172012-02-08T20:41:23.775+05:302012-02-08T20:41:23.775+05:30බ්ලැක් ඕපල් රු:760
ඩන්හිල් බ්ලූ 6 රු:150
සොසේජස් ක...බ්ලැක් ඕපල් රු:760
ඩන්හිල් බ්ලූ 6 රු:150
සොසේජස් කරල් 6 රු. 160
වතුර

එකතුව රු:1070Adminhttps://www.blogger.com/profile/08846867494394365922noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-60014299634457017582012-02-08T18:46:41.934+05:302012-02-08T18:46:41.934+05:30මරණේගේ.. මුල් සංසංදනය මං කලිං බැලුවා.. කොහොම වුණත්...මරණේගේ.. මුල් සංසංදනය මං කලිං බැලුවා.. කොහොම වුණත් ඔය සිගරැට් 6ත් අයිං කොරලා දාපං.

මේ ලිපියේ  කියලා තියෙන විදිහට නං සෝඩා හරි වතුර හරි තමයි සැන්ඩි විදිහට පාවිච්චි කොරන්ට ඕන. ලාබ හින්දා වතුර යොදා ගත්තා නං අහකයි.. හැබැයි ඒ ලිපියේ තියෙන විදිහට කන්ට ගියොත් නං අනාතයි..

ඔහොම යං.. ඔහොම යං..
අපි නං මේ දවස් වල අමද්‍යප..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-87876312123239157222012-02-08T14:38:41.594+05:302012-02-08T14:38:41.594+05:30කන්න ඕන වෙලාවට කබරයත් තලයා වෙනව ලු.... :Dකන්න ඕන වෙලාවට කබරයත් තලයා වෙනව ලු.... :Dසෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-7270925903894196332012-02-08T10:43:16.843+05:302012-02-08T10:43:16.843+05:30@දුකා - එක්කෝ ගනන් ගොඩක් අඩුකරලා වැඩි පිරිසක ඉවර ක...@දුකා - එක්කෝ ගනන් ගොඩක් අඩුකරලා වැඩි පිරිසක ඉවර කලරා දාන්න ඕනේ. රටකජු වැඩිය කන්න හොඳ නැහැ කියන්නේ :-D

@Raigama - මේ යන විදිහට නම් එහෙම වෙයි වගේ

@දුමී - වැඩේ හරිගියොත් අපිටත් කියන්න

@Observer - වැඩක් නැහැ ඔබා මාමේ අපි නැගිට්ටට කවුරුත් ගනන් ගන්නේ නැහැ

@ රාජ් - වැඩි දුරක් බයිසිකලේ පදින්න නැති නිසා ඒක අතෑරියා. වැඩ ඇරිලා විටක් කකා ගෙදර ආවම ඒක ගෙදර උදවියට ප්‍රශ්නයක් වගේ

@ ඉන්දික උපශාන්ත - ඔහේ හරි ලාබනේ මේහේ බ්‍රැන්ඩි බෝතලයක් ගන්නත් බැහැ ඔය ගානට

@ පිණිබිඳු... - අපි ගෙවන බදු සල්ලි වලින් තමා ඔයාලට සහනාධාර ලැබෙන්නේ

@ හසී - හිනා නෙමෙයි බලන්න අපි කොච්චර දුක් විඳින ජනතාවක්ද කියලා

@ අපේ කනියා - වතුර වැඩේ එච්චර හරියන්නේ නැහැ. මට නීට් බොන්නත් බැහැ . බයිට් එකට පාන් නම් තාම කාලා නැහැ

@ පූසා - ජොබ් නොකරන උන්ට වියදම ටිකක් අඩුයි නේ බන්

@ පැණි දොඩම් - උඹ වගේ බොන්න මට බැහැ බන් තාම

@ දයානන්ද රත්නායක - හැමෝම සල්ලි දානවනම් එච්චර දැනෙනේ නැහැ ඒත් ඉතින් හැමදාම වියදම් කරන උන් විතරනේ වැඩිය දායක වෙන්නේ එතකොට ටිකක් අමාරුයි ගනන් වැඩි වෙන එක

@ අසරණයා - විස්කි ගනනේ බන් අරක්කු වලටත් වඩා

@ nihalw - අරක්කු වලට ලුණු දාලා බීලා නැහැ හැබැයි රා වලට නම් ලුණු ගම්මිරිස් සහ රතුළුණු දානවා කියලා අහලා තියෙනවා. රා තැබෑරුමේම තියෙනව ලුනු ගම්මිරිස් එකතුවක් දාගෙන බොන්න.

@ඕනයා - හොඳ රා හොයාගන්න නැහැ බන් මේ අහල පහලා. නැත්නම් ඒකට නම් මාත් කැමතියි. රා බෝතලයක් අන්තිමට ගන්නකොට නම් 40/= දැණ් ඕනේ නම් 60/=ක් විතර ඇති

@Sabith - ඔහේ තරම් මෙහේ ලාබ නැහැ මචන්

@Raj - ඒකනේ මේවා වැඩි උනාට පඩි එහෙම වැඩි වෙන්නේ නැහැ නේ

@පොඩි මෑන් - බෑයි කියලා බෑ ඕයි

@ආගන්තුකයා | Stranger - ගල් නොබොන එකෙක් හිටියොත් ඌටත් හරියන්න එක්ක සංස්ථා ඕල්ඩ් වලට යන්න වෙනවා. බත් එක්ක බොනකොට එච්චර බොන්න බැහැ මට නම්

@nikki - අපිත් හරි කැමතියි ඒවා ලාබ වෙනවනම්

@සරත් ලංකාප්‍රිය - අපිත් ඔය ඉඳලා හිටලා සෝඩා ටිකක් බොන්න ඕනේ උනාම තමා මෙහෙම සෙට් වෙන්නේමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-45179858344763859262012-02-08T09:26:14.307+05:302012-02-08T09:26:14.307+05:30ශික්.. අපි නම් බොන්නේ නැහැ. ඕන නම් ඉතින් ඔය බයිට් ...ශික්.. අපි නම් බොන්නේ නැහැ. ඕන නම් ඉතින් ඔය බයිට් එකක් තිබ්බ දාට දෙකක් දාගත්තොත් මිසක්..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-48505042678457535062012-02-07T20:50:44.502+05:302012-02-07T20:50:44.502+05:30ලිස්ට් එකේ අගුණම දේවල් 3 තමයි ගනං වැඩිම.ලිස්ට් එකේ අගුණම දේවල් 3 තමයි ගනං වැඩිම.nikkihttps://www.blogger.com/profile/05543684701835032009noreply@blogger.com