මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

ගල් අරක්කු
ෆැන්ටා සැන්ඩිත් එක්ක
ගල් බනිස් ගෙඩියක් කකා
බොන්න තියෙනවනම්
මැරෙන්න ඉස්සල්ල

9 අදහස්:

මේ වෙනකොටවත් ඉෂ්ට කොරගත්තද?

තාම බැරි උනා :-D

තාමත් බැරි උනාද?

හොඳ කෙනෙක් හොයලා කසාදයක් බඳින්න. :D

තාම බැරිවෙලාද කොහෙද . . .
මට පේන්නෙ ඕක කෙරෙන වැඩක් නෙමෙයි

කොහොම හරි ඔය ආසාව ඉෂ්ඨ කරගනිං යාළුවා.. අපරාදෙ උඹේ ජීවිත කාලෙ නැත්තන් ;)

ගල් බනිසක් හොයල දෙන්නද???

තවත් මිළ ඉහල යන්න කලියෙන් ඉක්මන් වෙයන් මචං

පිනක් දහමක් කර ගනිං....බැරිම වුනොත් ලබන ආත්මේ හරි ගොඩ දාගන්න,,

Bloggers.com - Meet Millions of Bloggers