මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

ජීවිතයේ සුන්දරත්වය ගැන හමෝම කතා කරනවා නමුත් විඳින්න වෙන්නෙ දුක් වේදනා. මරණ්ය ගැන කතා කරන්නත් බයයි, මරණය වේදනවක්ලු. ඒක එහෙමද?? මරණයේ සුන්දරත්වයක් නැද්ද?

2 අදහස්:

අපොයි මරණයේ සුන්දරත්වය දෙපාරක්ම මම දැකලා තියෙනවා. අමතකම නොවන එක තමයි මේ ලඟදි දැනට මාස 5කට විතර ඉස්සර පානදුර වෙරළෙ සෙට් එකත් එක්ක නාන්නගිහින් ගොඩට එන්න බැරිව පැය භාගයක් විතර හෙන ගේමක් දුන්නෙ. අම්මො මතක් නවනකොටත් ඇඟ හිරි වැටෙනවා. එදා නම් මම හිතුවෙ මම ඉවරම තමයි කියලා. මුහුදු වතුරත් ලීටර් දෙකක් විතර පෙවුනා.

තාම අත්දැකීම නැහැ. වින්ඳ දවසට ජීවත් වෙලා හිටියොත් කියන්නම්

Bloggers.com - Meet Millions of Bloggers