මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

නම අහනකොටත් මගේ මූනේ හිනාවක් ඇදෙන ගංජා ගැන මොනාහරි නොලිව්වොත් මගෙ හිතට හරි නැහැ. එහෙම කිව්වට හිතන්න එපා මම ගංජා කාරයෙක් කියල නිතර භාවිතා නොකලත් කලාතුරකින් ලැබෙන අවස්ථාවක් මග හරින්නෙත් නැහැ. මල්, ගංජා, සූස්ති, ජොයින්ට්, කංසා, රොකට් ඔය කොයි නමින් හැඳින්නුවත් සේරගෙම මන් දන්න විදිහට නම් තියෙන්නෙ වේලපු කංසා ගස් වල මල්. අපේ බල්ලට බඩේ අමරුවක් හැදුනමයි ඌ කෑම කන්න එක අඩු උනාමයි උගේ බත් එකට ගංජා ටිකක් දාල දෙනව. ඒ වෙලාවටනම් හිතෙනව බල්ල උනානම් හොඳයි කියල. ඒත් ගංජා දුමෙන් එන ආතල් එක කනකොට තියෙනවද කියල ෂුවර් නැහැ. මට තියෙන අත්දැකීම් වලා හැටියට ගංජා තරම් කෑම රුචිය වඩවන දෙයක් තවත් මේ ලොකෙ නම් නැතුව ඇති. ගංජා බිව්වට පස්සෙ කන්න පුළුවන් බඩ පැලෙන්න. අපේ මිනිස්සු ඉතින් හැම දේම නරකටනෙ යොදගන්නෙ නැත්නම් ලෝකෙ සමහර රටවල් තියෙනව නීත්‍යානුකූලව ගංජා බොන්න පුළුවන්. අනික ලෝකෙ තියෙන ඉස්තරම්ම වර්ගයෙ රෙදිවර්ගයක් නිපදවන්නත් ගංජා ගස් භවිතා කරනව. ගංජා බීල පැණිරස කන්න කියන්නෙ එත්කොට ආතල් එක වැඩි වෙන නිසා

අපෙ දුකා කියන විදිහට
පැණි රස කෑම දිවගාල කංසා බොන්න සොඳා

10 අදහස්:

මගේ නම් වැඩි පැහැදීමක් නෑ ඉතිං සමහර විට මම ලංකාවේ ගැණු කෙනෙක් නිසා වෙන්න ඇති...කො‍හොම උනත් පාවිච්චි කරන අයට නම් ඒක මනෝ කදු මවන්න සෑහෙන්න හොද උදව් කාරයෙක් කියලා අහල තියෙනවා...ගන්න අය ගන්න නොගන්න අය නො‍ගෙන ඉන්න එච්චරයි නැද්ද මං අහන්නේ?

ඔන්න word verification එක අහක් කලා ඇත්තටම මන් එහෙම කරන්න පුළුවන් කියල දැනගෙන හිටියෙ නැහැ. බ්ලොග් එක අපේ නිසා අපිට ඕනේ දෙවල් ලියන්න පුළුවන් වෙන්න ඕනේ නේ. මන් මගේ බ්ලොග් එක සිංහල බ්ලොග් කියවනයට දැම්මෙත් නැහැ මට ලියන්න නිදහස ඕනේ නිසා. අනික තියෙන රසවත්ම මාතෘක මග ඇරල මන් කියල මොනා ලියන්නද

@Oksh - හත් දෙයියනේ මු මට හදන නම්..තව මොනවා කියයිද මන්දා..හරි ඒ ඔයා මේ මම...ඒකනේ මම මුලින්ම කිව්වේ කැමති කෙනෙකුට කැමති දෙයක් කරන්න පුළුවන් කියලා

මරණය..ඔව් අනේ ඔයා දාන්න බය වෙන්න එපා හැමෝම ඔයාට (මරණයට ) බය වෙනවා මිසක් ඔයා අනිත් අයට බය වෙලා හරි යන්නේ නැ‍හැනේ....අනික කවුරු හරි පණ්ඩිතයෙක් ඇවිත් බැන්නොත් ඒක ඒ වෙලාවට‍ බලාගමු හිකිස් හිකිස්

ගංජා වලට කියන නම සම්පුර්ණයෙන් දාල නැහැ නිවැරදිව, හරේශ් මහත්තය!!

එය ත්‍රෛලෝකා විජයාපත්‍ර යනුවෙන් නිවැරදි විය යුතුයි. එහි තේරුම නම් බ්‍රහ්ම ලෝකය, දිව්‍යලෝකය සහ මිනිස් ලෝකය යන තුනම විජයග්‍රහනය කල හැකි අරුම පුදුම පත්‍රයක් බවයි. කොලඹ සයන්ස් ෆැක්ල්ටි පැත්තේ මේවා නැතයි කීම නම් බොරුවක්. මිරිස් හෙවත් capsicum වලට සංවේදී අය මේකටත් සංවේදීයි. ඒ දෙකම ජීව් විද්‍යත්මකව ගත්තම වැඩකරන්නේ එකම receptor හරහා කියල කිව්වේ බයෝ කරන අපේ මිත්‍රයෙක්.
ගන්ජා ඇට පුපුරන, මල් නේ වැඩිය හොඳ?

Mal gahanawa pawicchi karanawa monawa kiwwat karanne ekama deene machan....

Ganja naraka neee synthetic math drawya walata wada 100 paarak hodai...

Afghan Kush uuuuuuuuuuu gehuwa gaman naaga salan

:P

ත්‍රයිලෝක්‍ය විජේවත්‍රම්!!! ඒකයි මම හිතන්නෙ නම...
මම දන්න විදියට නම් ඒකයි නම.. වැරදි නම් සම්ම වෙන්ට ඕනෑ...

ගංජා අපි වැනි අය භාවිතයට ගන්නා ආකාරය අනුව වර්ග දෙකකි,
1. අශීස් - මෙය ගංජා ශාකයේ මල පමණක් වෙනම ගෙන හොඳින් වේලා ඉතාමත් සිහින්ව කුඩු කර භාවිතයට ගන්නා අතර මිලෙන් ද අධිකය.
2. මර්ජුවානා - අපි මල් ය, රොකට් ය, පැට්ටො ය කියා භාවිතා කරන්නේ මෙයයි. මෙහෙදී නිෂ්පාදනය සඳගා ගංජා ශාකයේ සෑම කොටසක්ම යොදාගන්නා අතර හොඳින් වියලා කැබලි කරගනී. කුඩු වන තුරු ඇඹරීමක් මෙහිදී සිදු නොවේ. කුඩා කැබලි බවට පත්කර ප්‍රයෝජනයට ගනී. මෙහිදී විශේෂයෙන් කිව යුතු දෙයක් තිබේ. ගංජා වුවද කොතරම් වේලුවත් කල් ගත වද්දී සැර බාල වේ. මේ නිසා පරන ගංජා මතට ෆෝමලින් ස්ප්‍රේ කර නැවත වියලා විකුණන අතර ඒවා ස්වභාවික මර්ජුවානා වලට වඩා ඉතාමත්ම ශරීරයට අහිතකර වේ. ( බොහෝ වෘත්තීය ශිල්පීන්ට නම් මෙය පෙණුමෙන් මෙන්ම දැල්වූ විට එන ගන්ධයෙන්ද හඳුනා ගත හැක. මී ටූ :D )
තවත් වර්ගයක් තිබේ. ඒවා නම් මිලෙන් ද අඩු එහෙත් තතු නොදත්තෝ වැඩි මුදල් ගෙවා ලබා ගන්නා "පඩ ගංජා" ය....
මේවාද පෙර කී ලෙසම පරණ වූ හා ශාකයේ භාවිතයට ගත නොහැකි මට්ටමේ කොටස් ගොම සමග කලවම් කර ගෝනි වල දමා සති ගණනක් පදම් කර.......
ඇන්ඩ් සෝ ඔන්... අයි තින්ක් ඉට්ස් ඉනෆ් නව් අයි තින්ක්!!!
:D :D

කමෙන්ට්ස් ටිකත් එක්ක පෝස්ට් එක කියෙව්වාම මටත් මලක් ගහන්නම හිතුනා! අනිවා කොහෙං හරි හොයාගෙන ගහන එක ගහනවාම තමයි! :D

පූසා හොයාගෙන බීලා බලපන් ඇබ්බැහි වෙන්නේ නැතුව :-D

අය්යෝ කියෙවුවෙ අද කලින් ඇවිත් න වගේ මේ පැත්තට. ශිහ් ගහපු කාලයක් මතක නැ. මේ කාලකන්නි රටේ ඕවා නැ.

Supper... Advice. ..

Bloggers.com - Meet Millions of Bloggers