මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

මගේ මරණය
කවදාද මාව කැඳවාගෙන යන්නෙ
ඔබේ තුරුලට
හැඟීම් දැනීම්
කිසිවක් නැති

මේ ටිකනම් මගෙ නෙමෙයි. මට මතක විදිහට මේක මහගම සේකරගෙ පද වැලක්. හරියටම ෂුවර් නැහැ

මන්ද ඔතන නුඹ හැන්ගී කරන්නේ
නින්ද සදාකාලික කර දියන්නේ

8 අදහස්:

රිදෙයිද දන්නෙ නැහැ නේ???? :-D ඔව් ඔව් යන ගමනක් යන්න ඕනේ ඇති වෙනකම් බීල. මොකො ඊට පස්සෙ යන ලෝකෙ අරක්කු තියෙද දන්නෙත් නැහැනේ

මැරෙන්න කලින් ලිපිනය දීලා මැරෙන්න මට මළ ගෙදර නම් එන්න වෙන්නේ නෑ..ඒත් ෂුවර් එකටම හැම දානේටම එනවා :D

අර හරේෂ් කිව්ව කථාව තමයි මටත් කියන්න තියෙන්නේ........

මට අක්කල නංගිලා නැති නිසා අවාට වැඩක් වෙයිද මන්දා. අපේ ගෙදර බොන්නෙත් මන් විතරයි ඒක නිස බොන්නත් ලැබෙයිද කියල මට නම් ෂුවර් නැහැ.:-D

@Maranaya - අයියලා මල්ලිලා ඇතිනේ හිකිස්...බොන්න කොහොමත් එපා කන්න තියෙනවා නම් හොදටම ඇති :D

මරණය ගැන නම් ලියවෙන සටහන් හොඳයි... මරණය ගැන වැටහීමෙන් හිඳින එක ජීවත් වෙන්න ලේසියි, එතකොට අනවශ්‍ය බදා ගැනීම් ගැන වඩා හොඳින් යථාවබෝදය ලබා ගන්න පුළුවනි.

ඒත් මේ මත් පැන් , අරක්කු ගැන දෙන ප්‍රචාරය නම් හොඳ නැහැ නේද මරණය , මොකද මේ සමාජයේ ගොඩක් ප්‍රශ්ණ අවුල් වියවුල්, ලෙඩ රෝග ඔක්කොම මේ දහ ජරා රහමෙර නිසා. පොඩ්ඩක් හිතලා බලන්න. ඇයි නිතරම බොන බව ලියලා තිබ්බා, පොඩ්ඩක් හිතන්න බීවම ඔබගේ සෑම ඉන්ද්‍රියයක්ම මේ මත්පැන් වල තිබෙන ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය නිසා දිරාපත් වෙනවා. මෙතරම් තරුණ වයසේදීම ( මම හිතන්නේ ඔබ තරුණයෙක්) ජීවිතේ නාස්තිකරගන්න එපා මල්ලී, මේක මම කියන්නේ වැඩිහිටියෙක් ලෙස.

@Hareශ් - ඉතිං ඔයා බොනකම් මටත් කරන්න වැඩක් තියෙන්න එපැයි...දොරෙන් එන්න බැරි උනොත් මම මර‍ණයේ ගෙදර නවතිනවා...මං වෙනුවෙන් ටජ් මහල් එපා...එකම එක දුක් කවියක් ඇති...අර සිංදුවෙත් තියෙන්නේ...ලියු දහසක් කවි වලින් මට එකම කවියක් වත් දෙන්න කියලා‍..ඒ වගේ හිකිස්

මන් කාටවත් බොන්න කියන්නෙ නැහැ එත් බොන අයට එපා කියන්නෙත් නැහැ. ගානකට කරනවනම් ඒකෙ වැරද්දක් නැහැ කියල මන් නම් හිතන්නෙ. වෙලාව අවම කොහොමත් යන්න එපායැ

Bloggers.com - Meet Millions of Bloggers