මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

බෙල්ලෙ වැල දම ගැනීම
වහ බීම
කෝච්චියට පැනීම
ගඟේ පැනීම
මුහුදෙ පැනීම
කණේරු ඇට කෑම
නියඟල අල කෑම
ගිණි තබා ගැනීම
මොකද්ද හොඳම විදිය
කාගෙන්ද දැන ගන්නෙ?

කලින් මැරුණ කෙනෙක් ගෙන් තමා

16 අදහස්:

මම දැකපු හොදම පෝස්ට් එකක් මේක. නියමයි.
ඇ ඇත්තටම මෙහෙම දෙයක් ලියන්න හිතුනෙ?
iddasthoughts.blogspot.com

මම මැරෙන්න බොහෝම කැමැත්තෙන් ඉන්නෙ ඒත් ලේසිම විදිහ දන්නෙ නැති නිසා එහෙම ලිවුවෙ. අමාරුනම් මැරෙන එක කරන්නත් බැහැ

මැරෙන්න කළින් දිගටම ලියන්න. :)

කොච්චියට හැපෙන්න නම් ඒපා.
මොකද හැපුනම දුම්රිය නියාමක මහත්තය විදින්නේ ඊට වඩා දුකක්. :(

ඒ මනුස්සයා එපැයි කැලි එකතු කරන්න.


මගේ පංතියේ හිටිය යාලුවෙක් දැන් දුම්රිය නියාමකයෙක් ලෙස වැඩකරනවා. එයා දවසක් 3 දෙනෙක්ගේ කැලි එකතුකරලා.

එත් මණුස්සයෙක් නේද?


මේ ලගකදි දුවගේ මගුල් ගෙදරට මාලු ගෙන්න පුතුන් දෙදෙනත් එක්ක උත්සවයට පෙරදින පැමැණි පියා දුම්රියේ වැදුනා.

හිසක් කියා දෙයක් නැ :\

ඉතින් බලන්න...
අනික් කාරණය තමා එකේ යන දහසකුත් මගීන්..

එදා ගොඩක් අය පරක්කු වෙලා වැඩට ගියේ. උදේ පාන්දර 3ට 4ට නැගිටගෙන උයාගෙන කරගෙන ඇවිත් රතුඉරට යටින් අත්සන් කරනවා.

කොච්චිය නැවැත්තුවේ ගාලුපාර හරහා. ඉතින් ගෙට්ටුව වැසී තිබීම නිසා ගාලු පාරෙ යන අයටත් යන්න බැ.

කොහොමද ගිලන් රියක් එහෙම ඒ වෙලාවේ ආවනම්.

මැරෙන්න එපා මෙටිකත් ඔහොම ඉන්න. :)

සියදිවි නසා ගන්නවා නම් මැරෙන්න කලින් මරනේ වැඩ කටයුතු සියල්ල සුදානම් කරලා මැරෙන්න අර ඩනිෂ්ක කියලා තියනවා වගේ අනිත් අයට කරදර වෙන ක්‍රම හොයන්නත් එපා...මැ‍‍රෙන්නත් අනිත් අයට වදයක් නොවෙන ක්‍රමයක් හොයා ගන්න....
හැබැයි සියල්ලටම පෙර මරණයට පෙර ජිවිතේ විදිය යුතු සියල්ල විද අවසන් වෙන්න නැත්නම් අපරාදේ...

අපෝයි ඒ ගැන නම් බය වෙන්න දෙයක් නැහැ. මේ ලඟදි දවසක මන් ගම්පහ ස්ටටිඔන් එකේ ඉන්නව කෝච්චිය එනකම් එදා හොඳටම කෝච්චි පරක්කුයි ඉතින්. ඔන්න කොච්චිය එන්න ඔන්න මෙන්න තියල ගෑනු කෙනෙක් රේල් පරට බැස්ස. මිනිස්සු කියනව අනේ අපිට පරක්කු වෙනව මේ කෝච්චියටනම් පනින්න එප ඊලඟ එකට පනින්න කියල.කොහොම උනත් අර ගෑනු කෙනා රේල් පාරට බැහැල තිබ්බෙ පාර මාරු වෙන්න එකෙන් හොඳට ගියා. ඊලඟට කනේරු ඇට කෑව කියමුකො, ක්නේරු ඇට කාල ඉස්පිරිතලෙන් බෙහෙත් කරන්න කනේරු ගස් 5 කද කොහෙද මුල් ගෙනත් දෙන්න ඕනේ. ගම්පහ පැත්තෙ කනෙරු නැති නිසා මගේ නෑදෑයන්ට පොලොන්නරුව පැත්තෙ යන්න වෙනව ඒව හොයන්න. නිකන් මොකටද මට මැරෙන්න ඕනෙ කියල එයාලට කරදර කරන්නෙ.

ගොඩක් වෙලාවට තමන් ගැන තීරණයක් ගනිද්දි අපේ වටපිටාවේ අඩුම ගානේ ගෙදර අය ගැන හිතන්න වෙනවා. :)

ඉතින් බැදීම් වැඩි උනාම මේ ගැටලු විසදගෙන තීරණයකට එන්න අමාරුයි.

හරියට වචල්‍ය වැඩි වෙච්ච සමිකරණයක් වගේ.
x,y,z.. අනිවාර්යෙන්ම ගෙදර අයනේ..
ඔය අස්සට වෙන වෙන k,l,m ආවම... :P

බෙල්ලෙ වැල දම ගැනීම
වහ බීම
කෝච්චියට පැනීම
ගඟේ පැනීම
මුහුදෙ පැනීම
කණේරු ඇට කෑම
නියඟල අල කෑම
ගිණි තබා ගැනීම
මොකද්ද හොඳම විදිය
කාගෙන්ද දැන ගන්නෙ?

මම නම් හිතන්නෙ හොඳම ක්‍රමය ලිස්ට් එකේ නැහැ

ඉතින් කියන්නකො අපිට දැනගන්න.

@ම

ගම්පහ පැත්තෙ කණේරු නැද්ද?

මම කණේරු කියල හිතන් ඉන්න ඒව නං හැම තැනම වගේ තියනව. විවිධ ප්‍රභේදත් තියනව. කහ,රතු ලස්සන මල්!
නියඟලා මලුත් පට්ට ලස්සනයි නෙ!.. ඇයි කෙල්ලො ;)

මම කියන කණේරු ගස් නුගේගොඩ station එකේ හිටවල තියෙන්නෙ හොඳට හිතල බලල වගේ
:D

මෙහෙ කනේරු නම් මන් දැකලා නැහැ ඒත් ඒකටත් හරියන්න නියඟලා නම් ඕනේ තරම් අපේ ගෙදර තියෙනවා, මන් කනේරු කන හැටි නම් දන්නවා ඒත් නියඟලා ගැන කන්නේ කොහොමද කියලා දන්නේ නැහැ මචං

අදමයි මේ පැත්තෙ ආවෙ. මරණය ගැන මෙච්චර සුන්දර කතාබහක් තියෙනව කියල දැන ගත්ත නම් කලින්ම එනව.

අඩේ උඹටත් මැරෙන්න හිතුනු කාලයක් තිබිලා නේ.... මේ කාලෙනම් මටත් හිතෙනවා බං!

තාමත් හිතෙනවා පූසා
වැඩේ තියෙන්නේ සියදිවි නසාගන්න තරම් ශක්තියක් නැති එක

බ්ලේඩ් තලේකින් කපාගෙන වගේ සීන් එකක් හරියන්නැද්ද ? මමත් මේ මරණය ගැන හොයාගෙන යන ගමන්..

බ්ලේඩ් එකෙන් කැපෙන විදියට තමයි මරණය වෙන්නෙ,මැරෙන්න තියෙන වෙලාව එනකන් මොනව කලත් මරෙන් න,අත්දැකීමෙන් කියන්නෙ

මොකද හොදටම එක

Bloggers.com - Meet Millions of Bloggers