මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

අපේ රටේ අයි.ටී. ෆීල්ඩ් එකට තියෙන තැන කෘෂිකර්මාන්තයට නැහැ.අපේ රටේ තියා ලෝකේ කොහේවත් ගොවියන්ට තැනක් නැහැ. ඒක හරිම අසාධාරණයි මොකද අපිට කොම්පියුටර්, ඉන්ටර්නෙට් නැතුව ජීවත් වෙන්න පුළුවන් උනාට කෑම නැතුව ඉන්න බැහැ ඒක නිසා හරිනම් වැඩි තැනක් ලැබෙන්න ඕනෙ IT Field එකට නෙමෙයි Paddy Field එකට.

නැද්ද මං අහන්නේ

4 අදහස්:

හඃ හඃ!

අනිව!

එකෙන්ම!

මාත් ICT field එකේ ඉන්න එකෙක් වෙච්චි. ඒත් මේකනම් සහතික ඇත්ත.

Bloggers.com - Meet Millions of Bloggers