මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

අනාගතය ගැන දහසක් පැතුම්
ජීවිතයේ සුන්ඳර ප්රාර්ථනා
පොදිබැඳ ගෙන ජීවත් වන
තරුණ, මහලු, ළමා ලපටි
නොසිතූ විලසින් මියයද්දී
මම තවම පණ පිටින්
මරණය එකම බලාපොරොත්තුව කරගත්

2 අදහස්:

නැහැ ඒක නෙමෙයි මරණයට ගොඩක් කතා කරන්න පුළුවන්

ඔයා බලාපො‍‍‍රොත්තු නොවෙන වෙලාවක ළගට එයි..එතකල් මොහොතක් රැදී ජීවත් වෙන්න

Bloggers.com - Meet Millions of Bloggers