මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

ආයි නම් මන් මගේ ජීවිතේට අරක්කු බාග නම් ගන්නේ නැහැ. මොකද ඔය බාගෙ බොන්න තව බාගයක් ඕනෙමයි එක හොයන එක මල වදයක් . ජාති දෙකකින් කලවම් කරන්නත් බැහැ. අනික් බාගේ හොයන්න ගියාම අරක්කු එපා වෙනවා. ගම්පහ තියෙන බාර් වලින් වැඩි හරියක සංස්ථා අරක්කු නැහැ. තියෙන්නේ මෙන්ඩිස් විතරයි ඉතින් බාගයක් හොයන එක මල ඇණයක්. බොනකොට උඹල මෙන්ඩිස් බීපන් අපි සංස්ථා බොනව කියන්නත් බැහැනේ.

3 අදහස්:

ඒ ගැනනම් කියලා වැඩක් නැහැ. බෝතලයක් උනානම් ඔය ප්රශ්න මොකුත් නැහනේ

හිතට ලොකු කික් එකක් ආව ගම්පහ කියන වචනෙ දැක්කම. උඹ නම් ගම්පහම ඉන්න ඕන කොල්ලෙක් තමයි. නියම බ්ලොග් එක. පහු වෙලා හරි දැන ගන්න ලැබීම සතුටක්.

ගම්පහ ටවුමෙම නම් ඉන්නෙ,නිදහසක් තියෙන වෙලාවක little hut එක පැත්තෙ හරි, channel 5 එක පැත්තෙ හරි,Hansa Villege එක පැත්තෙ හරි එහෙමත් නැත්නම් OTEL, Memento or Letona එකේ හරි හමු වෙමු. :)

මන් නම් ගම්පහ සෙට් වෙලා තියෙන්නේ තානායමේ විතරයි මචන්.
එළ වෙලාවක් සෙට් වෙමු :-D

Bloggers.com - Meet Millions of Bloggers