මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

පටන් ගන්න කොට නම් හිතුවේ හැමදාම බ්ලොග් පොස්ට් එකක් දානව කියල එත් දැන් දැන් ටික ටික ඒක මග ඇරෙනව. බ්ලොග් එකක් ලියන්න පැය භාගයක් හොයාගන්න තරම් කාර්ය බහුල පුද්ගලයේක් නම් නෙමෙයි මම. මන් හිතන්නේ තියෙන කම්මලි කම. මොකද ලියන්න දේවල් හිතේ ඕනේ තරම් තියෙනව. වෙලාවත් නැත්තෙම නැහැ එ උනාට ලිපි තමා නැත්තේ. මන් හිතන්නේ මගේ ජාතියේ වැරැද්දක් ද කොහේද. මේ ලඟදි කවුදෝ කියල තිබ්බ ශ්‍රී ලාංකිකයො ඉක්මනින් යමක් තේරුම් ගත්තට වැඩ කරන්න හරිම කම්මලි කියල. ඒකනම් ටිකක් ඇත්ත.

5 අදහස්:

අනේ ම‍‍ටත් කියන්න තියෙන්නේ ඕං ඔය ටිකම තමයි....මේ ලිපිය කොපි‍ පේස්‍ට් කරන්න හිතෙනවා මගේ බ්ලොග් එකෙත් :p

මරණය මට cඔම්මෙන්ට් එකක් දාලා තිබුන නිසා මම මරණය හොයගෙන අවා.මරණය ඉතාම සිත්ගන්නාසුලුයි.වඩාත්ම සිත් ගත්තෙ පිදුම.. මැරෙන්න කලින් මරණය බලන්න අයෙ එන්නම්.

මරනය අමුතුම විදිහෙ බ්ලොග් එකක්. නියමයි! ඇත්ත හරියටම කියනවා. මමත් මැරෙන්න කලින් මරනය බලන්න එන්නම් http://iddasthoughts.blogspot.com

blog ekak kiyanne mokakda kiyala apahu hitanna oniii.....

මලී : මන් හිතුවා මේක මට විතරක් තියෙන ලෙඩක් කියල.

ඇවිල්ල මොනවා හරි කියලා යන හැමෝටම ස්තූති. මාත් ඉතින් පුළු පුළුවන් වෙලාවට ඇවිත් යන්න එන්නම්

Bloggers.com - Meet Millions of Bloggers