මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

පහුගිය දවසක අපි කට්ටිය නුවර එළියේ ගියා. නුවර එළියේ ගිහින් ඉතින් කරන්න දේවල් නැහැනේ ගිය වෙලාවේ ඉඳන් බොන එක ඇරෙන්න. බීම දැක්කම නෙමෙයි ඒත් තිබ්බ බයිට් එක දක්කම අපේ යාළුවෙක් ලියපු බ්ලොග් එකක් මතක් උනා. බලපු නැති අය මෙතනින් ගිහින් බලන්නකෝ. බොන්න තිබ්බේ ලෙමන් ජින් සහ ඇපල් සෝඩා. බයිට් එකට ඇපල් අච්චරු. හීනියට කපපු කොලපාට ඇපල් ගෙඩියකට ලුනු කුඩුයි ගම්මිරිස් කුඩුයි දාන විතරයි ඕනේ. පුදුම රසක් තියෙන්නේ. බයිට් එක හොඳ නිසාම හොඳට බොන්නත් පුළුවන්. නිකන් ඉන්න වෙලාවක ට්‍රයි එකක් දාල බලන්න මොකද හදාගන්න රුපියල් 30යිනේ යන්නේ එපා නම් විසිකලත් වැඩිය පාඩුවක් නැහැ. මන් හිතන්නේ ජින් ලෝකෙ හැම තැනම තියෙන්වා ඇපල් සෝඩා නැතත් ඇපල් ජූස් තියෙනවනේ ඒක නිස ඔය කොයි රටේ හිටියත් මේක ට්‍රයි කරල බලන්න බැරිකමක් නැති වෙයි.

10 අදහස්:

මම මේ ලගදි ගස්ලබු අච්චාරු හෑදුවා , බොන අයටනම් මරු , මොකො බොනවේලවට දන්නේ නෑහෑනේ මොනවද කෑවේ බිවේ කියලා :-)

ඔයාගෙ ඔය බොන පුරුද්දනම් එච්චර හොද නෑහෑ !

වැඩිය බොන්නේ නැහැ ඉඳල හිටලා තම බොන්නේ හැබයි එදාට ඇති වෙන්න බොනව .

එළකිරි

set wemu set wemuuuuuuuu........

shaaaa.....හදලා කාලා බලන්නම ‍ඕනි බොහොම ස්තූතියි කිව්වට....අරක්කු නැතුව කෑවට අවුලක් නැති වෙයි නේ

ඒකනම් මටත් ෂුවර් නැහැ. මාත් නිකම් කාලා නැහැ

මම ත් අත්හදා බලපු රසවත් බයිට් එකක් තමයි ඔය කඔල ඇපල්. smirnoff එක්ක යන්නෙ ඕක තමයි

ඇයි බං පිපිඤ්ඤා බයිට මරැනේ.විස මරන්න.

මාත් මේ ලඟදි තමා ඕක කෑවේ එළ පාර

@ ම-දවසක සෙට් වෙමුද ?බාබත් එක්ක.

aiyo onama palathurak achcharu karanna puluwan. guavath kala balanna A kramayatama

Bloggers.com - Meet Millions of Bloggers