මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

පහුගිය දවසක බෝතලයක් ගන්න ආර්පිකෝ එකට ගියවෙලාවෙ (ඉස්සරනම් ආර්පිකෝ යන්නේ රබර් මොනාහරි ගන්න ඕනේ උනාම දැන් ආර්පිකෝ එකේ නැති දෙයක් නැහැ. ෆුඩ් සිටියේත් බෝතල් තිබ්බට එකෙන් ගත්තම බෝතලේ කවරෙක දාල දෙන්නේ නැහැ එක නිසා ආර්පිකෝ එකෙන්ම තමා ගන්නේ . ආර්පිකෝ එකේ බෑග් එකක දාල ගානට කවර් කරලා දෙනවා ) බාරි එකේ ෆ්රිජ් එකේ නරක් වෙච්ච පළතුරු වල හොඳ කොටස් ටික කපලා ලස්සනට ඇසුරුම් කරලා තිබ්බ. බාර් එකේ සේවක මහත්තය කිවුවා පළතුරු බයිට් එකකුත් අරගන්න කියල. සාමාන්යයෙන් පැලතුරු විකුනනේ වෙනම තැනක දැන් එක බාර් එකටත් ඇවිල්ලා. ඉස්සර කෑම කාල අතුරු පසට කාපු පළතුරු දැන් අය කන්නේ බයිට් එකට. එකත් හොඳයි.

මම මේ අරක්කු ප්රචාරනය කරනවා එහෙම නෙමෙයි වැඩිපුර ලියවෙන්නේ හුඟක් සමීප දේවල් ගැන නේ. මොනාකරන්නද බොනදේවල් වැඩිපුර සමීප උනාට

4 අදහස්:

එතකොට ගෙදරට අහුවෙන්නේ නැතිව ගෙදර ඉඳන්ම බයිට් ගෙනියන්න පුලුවන් =D

බයීට් එකට පලතුරු ආදේශ උනා වගේ ..... බිමට කොත්තමල්ලි , බේලිමල් වගේ දෙයක් ආදේශ උනොත් නරකද ?
වේනසකටත් එක්ක පොඩ්ඩක් ටෙස්ට් කරලා බලන්න , පොඩි කික් එකක් තියෙයී ! :-)

ඔවු හැමොම හිතන්නේ අපි යහපත් සෞඛ්ය වෙනුවෙන් පළතුරු කනවා කියලා

බීමට එවා ආදේශ කරන්න බලන්නම් හැබැයි නිකම් නෙමෙයි අරක්කු ටිකකකුත් කලවම් කරල ;-)

අපිකෝ ෆුඩ්සිටි නෙමෙයි මොක වුනත් ඔය සුපර් මාකට් වල බාර් එක 9ට වහන එක නම් තනි අවුල මට....
මොන මගුලක්ද මන්දා... ගම්පහ පෙරහැර බලන්න ගිහින් හීනියට නවාගන්න මොනව හරි හොයාගන්න ගියාම ගම්පහ ඔක්කොම වහල.....
ඊට පස්සෙ ගාන වගෙ දෙගුණයක් ගෙවල පලනකො මෙමෙන්ටො හරි එවර් ග්‍රීන් හරි...
මෙලෝ රහක් නෑ අප්ප....

Bloggers.com - Meet Millions of Bloggers