මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

අද ඉරිදා. මට ඊයෙත් වැඩ කරන්න සිද්ධ උනා. සතියම වැඩකලහම අඟට හරිම අමාරුයි , මම ඇඟ වෙහෙසන වැඩක් නොකලත් දවස් 6ක් එකදිගට වැඩකලහම ඇඟට පුදුම මහන්සියක් දැනෙනවා. ඒක නිසා අද ගෑණු ලමය හම්බ වෙන්න ගියෙත් නැහැ. ඒකට පොඩි පහේ යුද්ධයකුත් ඇති උනා. උදේ වරුවම නිදාගත්ත හවස නැගිටල Sex and the City: The Movie එක බැලුවා. ඉස්සර TV Series එක යනකාලේ ගොඩක් කැමැත්තෙන් බැලුවා එකක්. නම ටිකක් අවුල් උනත් හොඳ ෆිල්ම් එකක්. බලන්න කැමති අයට ටිකක් හොඳ Movie එකක්. කැමතිනම් බලන්න. මට නම් හොඳයි.

හෙට සඳුදා සතියේ අකමැතිම දවස මොනා කරන්නද ජීවත් වෙන්න රස්සවක් කරන්නම එපායැ. නැතිනම් කාල බිල ඉන්නෙ කොහොමද? (කන්න නම් කවුරු හරි දෙයි ඒත් බොන්න සල්ලි කවුරුත් දෙන්නේ නැහැනේ )

7 අදහස්:

මම නම් එ ෆිල්ම් එකේ නමේ කිසිම වෑරෑද්දක් දකින්නේ නෑහෑ.....
ඈයී ඔයවගේ මාතෘකා කතාකරන එක වෑරෑද්දක් විදිහට දකින්නේ ?
දෑනුවත් වේන එක කෝකටත් හොදයීනේ . . . .

මොනවා උනත් මමත් බලන්න ඔනා.... මම තාම පොඩි එකානේ..... මට මොනවාහරි උනොත් ඔයා වගකියන්න ඔනේ......

බලපු නෑතිඅය මේතනින් ලබාගන්න . . .
http://www.mininova.org/tor/1932511

(1.46 gigabyte)

කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. බලන්න බලන්න. දුකේදි සැපේදි එකට ඉන්න අපූරු යළුවො 4 දෙනෙක් මුන ගැහේවි. කසාද බඳින්න ඔන්න මෙන්න තියලත් විචිකිච්චාවෙන් ඉන්න පිරිමියෙක් ඉන්නවා. සම්බන්දතා වල ඇති ගැටළු ගැනත් තියෙනවා. (කොටු දැමියයුතු දර්ශන දෙකතුනකුත් තියෙනවා ඔන්න. හැබැයි වැඩිය බරපතල නැහැ. ) මම නම් ආසම උනේ යාළුවෝ 4 දෙනාගේ යාළුකම ගැන. මට එහෙම යාළුවෝ නැති එක ගැන පුංචි කනගාටුවක් ඇති උනා

හරේශ් අනේ හොයා ගෙන මාවත් මතක් කරපන් හොදේ මචෝ!

" කොටු දැමියයුතු දර්ශන දෙකතුනකුත් තියෙනවා ඔන්න. හැබැයි වැඩිය බරපතල නැහැ "

අයීයෝ ! , මේකෙත්
දුම්කොළ සහා මධයසාර පිලිබදව රජයේ රෙගුලාසී තියනවද ?

කොටු දැමීම මටනම් අදාල නැහැ. මන් කිවුවේ මේ පොඩිහිටියන්ට. දුම්කොළ මද්‍යසාර නෙමෙයි කාන්තාවන් සහ පිරිමි

මම පොඩි විහිලුවක් නේ කලේ , මම දෑනගෙන හිටියා ඔයා අදහස් කරන දෙය....
ඕවනම් මොනවද , මම ඕනතරම් බලලා තියනවා !

විහිලුවට තරහාවේන්න එපා.

අපොයි නැහැ. කවුද ඕවා ගනන් ගන්නේ. :-D

Bloggers.com - Meet Millions of Bloggers