මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

සංසාරණ්‍යයේ අසබඩ
ගොපළු තරුණයා
සයිමන් නවගත්තේගම
මට පිස්සු

කිසිම තේරුමක් නැහැ. ගොඩ දවසක ඉඳන් හිතේ තියෙන වචන ටිකක්. මොන හේතුවකට කිසිම සම්බන්ඳයක් නැති මේ වචන ටික මගේ හිතට ආවද මන්දා. මන් හිතන්නේ මට පිස්සු හැදීගෙන එනවද කොහේද.සංසාරණ්‍යයේ අසබඩ කියන පොත මන් කියෙවුව කාලෙකට කලින් ඒක ලියල තියේන්නේ සයිමන් නවගත්තේගම. පොතේ තිබ්බ මේලෝ සංසාරයක් මට තේරුනේ නම් නැහැ

ඉතින් හෙටින් උදා වෙන නව වසර හැමෝටම සුබ එකක් වේවා!!!!

7 අදහස්:

වැඩි වැඩියෙන් පිස්සු හැදෙන සුභ නව වසරක්ම වේවා...!

මේ නිකමට අහන්නේ උපන්දි‍නේ ලග පාත දවසකද තියෙන්නේ? ???

එසේම වේවා!!!!
ඔයා ජෝතිෂේත් දන්නව වගේ. උපන්දිනේට තව ටිකක් කල් තියෙනවා. එදාට බොමු!!!!

නෑ නැ..මම දන්නේ නෑ.. අන්තර්ජාලයේම තැනක තියනවා දැක්කා ඒකයි ඇහුවේ දවස හරියටම දැක්කේ නැහැ.

කවදා උනාම මොකෝ බොමු බොමු

ඔයාට පිස්සු හැදීගෙන එනවද? හයියෝ මම හිතුවෙ දැනටමත් පිස්සු කියලා.... පිස්සු හැදෙන එක හොඳයි අප්පා. හොඳ සිහියෙන් ඉන්න බොහොම දෙනා කොහොමත් කෙලින්නෙ පිස්සුම තමයි...

ම,
පිළිවෙලකට නොවුනත්, ඒ පේළි හතර මේ අවුරැද්ද් ඉවර වෙන දවසෙ මට මගේ ජීවිතයෙ පහුගිය අවුරැදු කීපය ගැන අතිශය පුද්ගලික අතීතාවර්ජනයක් එකතුකලා.

ඔබට සුභ හෙටක්!

ඔව් බන් මට පිස්සු තමා
මන් හිතුවේ ටිකයි කියලා
බැලුවම හොඳටම පිස්සු!!!!!

සහෝ මරණය,

ලැබුවාවූ 2009

දුකින් තොර........
මතින් බර.....
(මතින් බර වුනු වෙලාවට)
වලියෙන් තොර.....
ජොලියෙන් බර....

සුපර් අළුත් අවුරුද්දක් වේවා!
සුපර්ම එකක් වේවා!

Bloggers.com - Meet Millions of Bloggers