මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

අංක දොලහ
අපේ මකර රජ දහනේ එක පාරක් තිබ්බා "මම මලක් ගැසුවෙමි" කියලා ලිපිය ඒකට ආපු සමහර අය ඇවිත් තිබ්බේ මලක් ගැහුවම මොනවගේද කියලා දැන ගන්න. කාලෙකින් මලක් ගහන්න ලැබුනේ නැති නිසා මටත් ඒක මොන වගේද කියලා හරියටම මතක නැහැ.

ඒත් ෆුල් ආතල් කියලානම් මතකයි. ඇත්තටම මලක් ගැහුවම මොන වගේද කියන එක කාටවත් කියන්න බැහැ ඒක තමන්ම අත්විඳලා බලන්න ඕනේ දෙයක්. මෝකො එක එක්කෙනාට ඒක දැනෙන්නේ වෙනස් විදිහකට නිසා.

පාවෙනවා වගේ. මම ගහපු හැමවෙලේම වගේ වෙන ඒවත් මිශ්‍ර වෙලා නිසා තනිකරම මලේ අගය විස්තර කරන්න විදිහක් නැහැ. හොඳටම මතක එකම දේ තම ඊට පස්සේ ඇති වෙච්ච පුදුමාකාර බඩගින්න. ඒක නිවා ගන්න එක පාරක් අයිස් ක්‍රීම් ලීටරයක් විතර කෑවා

10 අදහස්:

Ai chocolate kanne nadda? :D

හ්ම්ම්ම්..මල් හ‍රියට වැඩ කලේ නෑ මට නම්..මලට කලින් මම පැණියට සෙට් උනේ..පැණි බීල පුරුදු නම් මල හ‍රියන්නෙ නෑ කියන එකයි මගේ උපදෙස!

චොකලට් කෑවම මරු

මම නම් දෙකටම කැමතියි ගුරෝ

ඒත් පැණිය ගන්න ෆාමසියට ගියාම අහන්න වෙන කතා මතක් උනාම තමයි හිතෙන්නෙ ෆාමසියක් දාගත්ත නම් හොදයි කියල!

අර මල් සින්දුවෙ මල් ගැනද මේ කතා ක‍රන්නේ...

ඔව් ඔව් ඒවා ගැන තමා

මල්හතයි ආ.
ඔන්න මල් විශේෂඥ්‍යයෙක් ඉන්නනව
"මම මලක් ගැසුවෙමි" බලල මට බැන බැන ගිය අය ඔන්න ඕනෙ දෙයක් අහගන්න.

මම ඉස්සෙල්ලාම මලක් ගැහැවුවේ මෙ ලගදි අනේ බන් මට මොකුත් උනේ නැනේ එකම දෙයයි උනේ ගෙදරට මාට්ටු වෙලා ගුටි නොකා බෙරුණා

මාට්ටු උනේ කොහොමද බන්
ගඳවත් ආවද?

ගෙදරදි තමයි ඇද්දේ මහා රැ අපෙ අප්පච්චිත් හොදට මල් ගහලා තියනවා වගේ මගේ බෙල්ලෙන්ම අල්ලා ගත්තා බන්

Bloggers.com - Meet Millions of Bloggers