මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

අංක එකොලහ
එක එක ජාතියේ අරක්කු වලට මාරු වෙලා අන්තීමට මම නැවතුනේ මෙන්න මේ ජාතියෙන්
මේක හරිම ටොප් බීමක්.

ඉස්සෙල්ලම බීපු අරක්කු ජාතියේ නම නම් මට මතක නැහැ ඒත් මතකයේ තියෙන මුල්ම ජාතිය තමා මේක. සංස්ථා White Label. මෙක තොරාගන්න හේතු උනේ මේක අනික් එවා තරම් ගඳ නොවීම. මොකො ඒකාලෙ මම උපෙ ට ක්ලාස් යන්වනේ ඉතින් ගඳත් ප්‍රශ්නයක්.

කාලයක්ම මන් බිව්වේ Old Reserve ඒත ඒකෙ ගානනම් දැන් ඔරොත්තු දෙන්නේ නැහැ (850/= +) ඊට පස්සේ V.S.O.A. Double Distilled නුත් කාලයක් බිව්වා ඒත් දැන් මේක.

වැඩිපුර දැනගන්න මේකත් බලන්න

අන්තිම වතාවට ගන්නකොටනම් ගාන රුපියල් 640/= දැන්නම් කොහොමද දන්නේ නැහැ

6 අදහස්:

මට නම් මේ පාට ඒව අල්ලන්නෙ නෑ..වයිට් තමයි..ස්ප‍්රයිට් එකකට සැන්ඩි ක‍රගත්තම ක‍රටි කැඩෙන්න ගහතහැකි...

ඔව් මචෝ, ගඳත් අඩුයිනේ

ඔව් බන් ගද අඩුයි,ඒත් පුරුදු වෙන්න නම් වයිට් ගහන්න හොද නෑ..පහුවදාට ඔලුවෙ කැක්කුම එනවනෙ..අහ් ලියපන්කො බීම අලුත් අයට උපදෙස් සහිත ලිපියක්! බීම,සැන්ඩි,බයිට් ගැන එහෙම හොද එකක් ලියපන්!

අනේ මචෝ මට අල්ලන් ගහයිද දන්නේ නැහැ ඒවා ලියලා.

හික් හික්..ඒකත් ඇත්ත තමයි..හොද ළමයි න‍රක් කොරන්න න‍රකයිනෙ..

dan Rs720k da koheda.. :P

Bloggers.com - Meet Millions of Bloggers