මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

විසි පහ

අපේ ගෙවල් ලඟ අඹ ගහක ගෙඩි පිරිලා තිබ්බ. ඒකේ ගෙඩි ඉදෙන්න කලින් පණුවෝ ගහනවා ඒක නිසා කවදාවත් ඉදුනු ගෙඩියක් කන්න බැහැ. ගහයට හැම තැනම පණුවො ගහපු ගෙඩි පිරිලා. මේ ලඟදි එයාලට වාසියක් වෙලා. ඔය ස්වභාවික පලතුරු බීම හදහන සමාගම නියෝජිත්යෙක් ඇවිත් මුළු ගහේම අඹගෙඩි ටික සල්ලිත් දීල කඩගෙන. නිකන් කුනුවෙලා යන එක නිසා එයාලත් දීලා.

ඉතින් ඔන්න ඔය වගේ ඉස්තරම් පළතුරු තමා ඔය උදවිය බීම හදහන්න පාවිච්චි කරන්නේ.

ඇත්තටම තමන්ගේ වත්තේ හැදෙන එළවලුවක් පලතුරක් ඇරෙන්න කඩෙන් ගන්න කිසිම දෙයක් ගැන මේ කලේ නම් විස්වාස කරන්න බැහැ.

4 අදහස්:

උබලාට ජාඩි කන්න හොදයි පනුවො ගහපු "අඹ" තමා අවුල

උබ ඔවා හදන පැක්ටරියක් පැත්තේ ගියානම් ජිවිතේට බොන්නේ නැ මම හොදට දන්නවා ඔවාගේ වැඩ කරන එකේකුට වත් ඔවා බලේන්වත් පොවන්න බැ කසිප්පුත් ඔයිට වඩා හොදට හදනවා වගේ බන්

අපෝ ආයි නම් බොන්නේ නැහැ ඒ සල්ලි වලින් බියර් එකක් බොනවා

අපොයි..
:(

අන්ශ් ලකී ශ්‍රී ජේ, බලාගෙන අඹ කන්නේ, බොන්නේ

Bloggers.com - Meet Millions of Bloggers