මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

අංක දාහතර

හිතේ තිබ්බ ගොඩක් දෙවල් දැන් ලියලා ඉවරයි ඒක නිසා දැන්නම් මට ලියන්න දෙයක් ගැන හිතා ගන්නත් අමාරුයි.

දැන්නම් ලාවට බියර් තිබහක් ඇති වේගන එනවා. මොනා කරන්නද දන් බාර් වහලනේ. කලින් බඩු ලෑස්ති කරගත්තෙත් නැහැ.

අවා පොඩි අදහසක් ඒක ගැන ඊලඟ ලිපිය ලියන්වා. එහෙනම් තව ටිකකින් ඒක බලන්න

3 අදහස්:

එළ!

අම්මෝ සහොද‍්රයා... ඔයා කොච්ච‍්රවත් බෝතල් ගැනමයි කතා ක‍රන්නෙ.... අප‍රාදෙ සල්ලි.. :(

කියවන තරම් බොන්නේ නැහැ සහෝදරී

Bloggers.com - Meet Millions of Bloggers